Random pics with my new cam!!

ABACUS

Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    කැමරාව හොදයි.
    සිරාවට කියන්නේ මේක.ලෝකේ හොදම ආත්මේ තමා මිනිස් ආත්මේ.
    හොද සර්ව සම්පුර්න මිනිස් ආත්මෙක ඉපදිලා සත්තු වගේ අපිලිවෙලකට ඉන්න ඕන නෑ නේ බන්.
    උබ ගෙදර සුද්දයක් දාපන්.උබට බැරි නම් සල්ලි දීලා කාවහරි දම්මලා සුද්ද කරපන් ගෙදර.
    උබට සල්ලි වලින් අඩුවක් නෑ නේ.ඒක නිසා පිලිවෙලකට හිටපන් මචන්.
    :yes::yes:
     
    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    ඇයි මචන් මෙහෙම කරන්නේ..ඔයාට සතුටු වෙන්න ඕනේ නිසාද ? කට්ටිය තරහේන් එක එක ඒවා කියලා බනිද්දී ඔයා සතුටු වෙනවද උන්ට තරහා ගියා නියමයි කියලා..නෑ නේද ? මචන් මොනව වුනත් උබත් හොඳ කොල්ලෙක් වෙන්න ඕනේ ෂුවර් එකටම..මොකක් හරි අවුලක් ගිහින් ඇති එළකිරි එකත් එක්ක..ඒක නිසා මෙහෙම කරනවා ඇති..එපා මචන් උඹ නරක කොල්ලෙක් වෙන්න විදිහක් නෑ..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,698
    2
    115,581
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇයි මචන් මෙහෙම කරන්නේ..ඔයාට සතුටු වෙන්න ඕනේ නිසාද ? කට්ටිය තරහේන් එක එක ඒවා කියලා බනිද්දී ඔයා සතුටු වෙනවද උන්ට තරහා ගියා නියමයි කියලා..නෑ නේද ? මචන් මොනව වුනත් උබත් හොඳ කොල්ලෙක් වෙන්න ඕනේ ෂුවර් එකටම..මොකක් හරි අවුලක් ගිහින් ඇති එළකිරි එකත් එක්ක..ඒක නිසා මෙහෙම කරනවා ඇති..එපා මචන් උඹ නරක කොල්ලෙක් වෙන්න විදිහක් නෑ..

    :P
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    ඇයි මචන් මෙහෙම කරන්නේ..ඔයාට සතුටු වෙන්න ඕනේ නිසාද ? කට්ටිය තරහේන් එක එක ඒවා කියලා බනිද්දී ඔයා සතුටු වෙනවද උන්ට තරහා ගියා නියමයි කියලා..නෑ නේද ? මචන් මොනව වුනත් උබත් හොඳ කොල්ලෙක් වෙන්න ඕනේ ෂුවර් එකටම..මොකක් හරි අවුලක් ගිහින් ඇති එළකිරි එකත් එක්ක..ඒක නිසා මෙහෙම කරනවා ඇති..එපා මචන් උඹ නරක කොල්ලෙක් වෙන්න විදිහක් නෑ..

    :lol::baffled:
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    patta...mata mama issara campus eke hitapu widiha mathak unaa.....

    me thiyenne mama hitapu widiha...

    roomj.jpg