මූගේ කලින් පෝස්ට් සහ මේ දාලා තියෙන පිංතූර දැක්කම මේ ටික කියන්න පුළුවන්
- මේ ගෙදර කිසිම ගෑණු ප්රාණයක් නෑ
- මූ මේ ගෙදර තනියෙන් ජීවත් වෙන එකෙක්
- ඕකා කන්නේ කඩෙන්
- තනිකම නිසා ඇති වුන මානසික ආතතියකින් පෙළෙනවා
- මූට හොඳ රැකියාවක් හෝ ආදයම් මාර්ගයක් තියෙනවා
- හැබැහින් දැක්කොත් කාටවත් මූ මේ ජාතියෙ එකෙක් කියලා කියන්ඩ බැරිවෙයි








oo bera gahanne na 

Oi thamuse mokekda? Uba ath arala daapu gedarakada inne? Balapan hati witharak uba ain karala daapu condom ekak wage