Rangana vs Camuditha

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    රන් ගනගේ තියෙන කට්ට කෛරාටික පෙනුම නැති ප්‍රසන්න මනුස්සයෙක්. අද දවසේ මෙහෙම ලස්සනට ඉදිරිපත් කළා කියන්නේ තව සුමානයක් යද්දී තවත් ඉම්ප්‍රුව් වෙලා තවත් ලස්සනට ප්‍රසන්ට් කරයි.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,242
    15,813
    113
    ස්වර්ණවාහිනී උන්ට හිතෙයි මෙයාව ගත්තනම් කියල..:D