Range Rover Evoque ~ දන්න කෙනෙක් හෙල්ප්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මාත් ඉතින් මේ පුළුවන් කමකට ගන්නවා නෙමෙයි බන්..
    ලෙවකාල ලෙවකාල ගන්නේ...:sorry:

    ඔව් බන් මොනවා කරන්නද නේද? දුප්පත් කමට Evoque එකක්වත් ගන්න එපැයි කොහොමහරි.
    :D:D:D
     

    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    tika dawasakin freelander /discovery walata vechchi magulama unoth ?????????????
    2 hand market eka poddak hithapan macho
    me sri lankawane ........................
    kattiya uda daagena ussagana apu BM 520 sorento ehema den nikanuth epa kiyana size
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මාත් ඉතින් මේ පුළුවන් කමකට ගන්නවා නෙමෙයි බන්..
    ලෙවකාල ලෙවකාල ගන්නේ...:sorry:
    ලෙව කාල ලෙව කාල කෝට්යක වාහනයක් ගන්න එකෙක් දැක්කමයි :lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    emoticon-0106-crying.gif


    2010_land_rover_lr4_0_430.jpg
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    බිලක් පෙන්නනද :lol::lol::lol:
    රස්සාවක් කරන එකෙක්ට ඔව්වගේ එකක් ගන්න පුලුවන්ද බං? :( නැත්තන් බිස්නස් කාරයෙක් වෙන්නම ඕනෙද?
     

    aruna47

    Well-known member
  • රස්සාවක් කරන එකෙක්ට ඔව්වගේ එකක් ගන්න පුලුවන්ද බං? :( නැත්තන් බිස්නස් කාරයෙක් වෙන්නම ඕනෙද?

    ලක්ෂේට 2187 x 200 වත් ලිස් එකක් දැම්මා කියමුකෝ. 450,000 මාසෙකට සෙට් වෙනවා. එහෙම ගෙවන අයත් ඉන්නවා බන්
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ado man kamatima wahane. e unata ganna salli na. pattai machan. oya ganan thamai dakapu widiyatanm yanne oka