Ranger Rover එකේ Camera footage කෝ ? Camera බොඳ වෙලාද ?

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,141
    6,580
    113
    East Blue (Goa Kingdom)
    Ranger Rover එකේ Camera footage කෝ ?

    Camera බොඳ වෙලාද ?

    වටේම තියෙන camera ටික කැඩිලා ඇති , dash cam එකක් දා ගන්න සල්ලි නැති කෙනෙක්ගේ වෙන්නත් පුළුවන් වාහනේ


     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,922
    2,205
    113
    Birmingham
    ඕක ගානට අයින් වෙයි.. හොද ලෝයර් කෙනෙක් ඇල්ලුවා නම් කරන්න ඕනේ සේරම කියනවා :rofl:
     
    • Dislike
    • Like
    • Sad
    Reactions: NRTG, Cenon and hrm

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,141
    6,580
    113
    East Blue (Goa Kingdom)
    ඕක ගානට අයින් වෙයි.. හොද ලෝයර් කෙනෙක් ඇල්ලුවා නම් කරන්න ඕනේ සේරම කියනවා :rofl:
    brand new වාහන වල ඔහොම deadly accidents තිබ්බ ලංකාවේම ලොකුවට කතා උන අන්තිම අවුරු 10 වගේ ,
    හරියට එක dash cam video එකක් දැක්කේ නැහැ . ලොකු case වලදී .
    ගොඩක් වාහන වල ඔය වගේ camera තියෙනවා වටේම , අයිති උන්ට සල්ලි නැහැ කියන්නත් බැහැ කැඩුනම දා ගන්න .
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,589
    113
    Ranger Rover එකේ Camera footage කෝ ?

    Camera බොඳ වෙලාද ?

    වටේම තියෙන camera ටික කැඩිලා ඇති , dash cam එකක් දා ගන්න සල්ලි නැති කෙනෙක්ගේ වෙන්නත් පුළුවන් වාහනේ



    mokakda machan me Ranger Rover seen eka ?
     
    • Like
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    hapila thiyenawa range rover ekaka driver arrrest, range rover eke waraddak nathi unath ko video?
    uge athe kisima waraddak nathi nam dash cam video eliyata ennath puluwan.
    bus eke giya ekkenk video cut ekak deela thibba driver kaa gahuwaa break na kiYalaaa.
    so break fail ekakata me case eka karakenna chance wadi...
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    hapila thiyenawa range rover ekaka driver arrrest, range rover eke waraddak nathi unath ko video?
    වැරැද්දක් තිබුනා හෝ නැතා ඉතුරු වුනා එකාව arrest කරනවා නේද උගේ ජීවිතේට හානියක් වෙයි කියලා civil unrest එකකින්
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,363
    1
    4,059
    113
    Already there is clear evidence that bus has lost its breaking system. Is it fault of Range Rover. The person who was with dead driver never said anything wrong with incoming vehicle.
    So where was the fault ? in the bus and Range Rover was just happened to be there from evidence so fare stated by best eye witness who was beside the driver.
     
    • Like
    Reactions: max_pain

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Oka van ekak una nam ganak na, range rover ekak nisa jela wadi.. uwa hire yanawa dakinakan sanaseemak na..
    එකෙන්ම ජෙලට උගේ පිටින් යවන්න හැදුවේ සීන් එක... බස් එකේ හිටපු අයම බ්‍රේක් නැති උන සීන් එක කිව්ව හින්දා ඒක කරගන්න බැරි උනා...