ඔය වේස හැත්ත ගැන මම හොදට දන්නවා... ඕකුන් වාහනේ හොදට තියෙද්දිත් අනිත් උන්ගේ ඇගවල් උඩින් යන්න හදන්නේ...අනික බන් කලුවරෙ එකපාරට තොරම්බල් අටෝගෙන තඩි වාහනයක් හැටටහැටේ එද්දි කන්ෆියුස් නැද්ද ඕන එකෙක්ට.
නොදන්නා දෙයක් දැනගත්තා... ස්තුතියිදන්නෙ නැති අයගේ දැනගැනීම පිණිස
යම් ප්‍රශ්නෙකදි නඩු කටයුත්තක් යනවා නම් එකී නඩුව ඉවරවෙනකම් ඩෑශ් කැම් විඩියෝ එක එලියට දාන්න කිසිම වගකිවයුතු පාර්ශවයකට බැහැ. පොලිසිය ලග තිබ්බත් බෑ. විත්තිකරු නිර්දෝශී උනත් ඩෑශ් කැම් වීඩියෝ එක එලියට දාන්නෙ නෑහැ. රිලීස් කරන්න බලකරන්නත් බැහැ. එය නඩුවේදි තමයි මුලින්ම පෙන්වන්නෙ. ඒකට බී ෆයිල් එකෙන් නඩුව නම්බර් එකක් විදියට ෆයිල් වෙලා එන්න ඕනෙ. අඩුම අවුරුද්දක්වත් යනව. හේතුව තමන් නිර්දෝශී නම් ඩිෆෙන්ඩ් කරන්න තියෙන ප්‍රබලම සාක්ශිය ඒක නම් ඒක අවශ්‍යය මොහොත වෙනකම් සුර්ක්ශිත කරගන්න ඕනෙ. නැත්නම් පැමිණිලිකරු ඒ සාක්ශියට ප්‍රතිවිරුද්ධව හොදට ලෑස්ති වෙලා එනව. දෙපැත්තටම එහෙමයි. ඌට විරුද්ධව තියෙනව නම් පොලිසීයේ මොකෙක් හරි ලීක් කරොත් ඩිෆෙන්ඩ් එකරන්න හොදට ලෑස්ති වෙනව. කතා ගොතනව. නඩුව දිනා ගතයුත්තේ සමාජ මාධ්‍යයේ අහන නඩුවෙන් නෙමෙයි. මේක උබලගෙ ජීවිතේටත් පාඩමක් කරගනිල්ල. කිසිම දවසක වලියක් ගියත් උබලට එකෙක්ට ගැහුවත් ඌට එරෙහිව හෝ තමන්ට ගැලවෙන්න තියෙන ප්‍රබලම සාක්ශි සමාජ මාධ්‍යයේ දාන්න එපා. තමන්ට විරුද්ධව තියෙන සාක්කියක් නම් ඉතින් මකල දාන එක කරන්නෙ.
lankawa wage nadu theenduwa mokak unath ihala adhikaranayakin pitadi eka gana wiwechanaya karanna bari ratakadiදන්නෙ නැති අයගේ දැනගැනීම පිණිස
යම් ප්‍රශ්නෙකදි නඩු කටයුත්තක් යනවා නම් එකී නඩුව ඉවරවෙනකම් ඩෑශ් කැම් විඩියෝ එක එලියට දාන්න කිසිම වගකිවයුතු පාර්ශවයකට බැහැ. පොලිසිය ලග තිබ්බත් බෑ. විත්තිකරු නිර්දෝශී උනත් ඩෑශ් කැම් වීඩියෝ එක එලියට දාන්නෙ නෑහැ. රිලීස් කරන්න බලකරන්නත් බැහැ. එය නඩුවේදි තමයි මුලින්ම පෙන්වන්නෙ. ඒකට බී ෆයිල් එකෙන් නඩුව නම්බර් එකක් විදියට ෆයිල් වෙලා එන්න ඕනෙ. අඩුම අවුරුද්දක්වත් යනව. හේතුව තමන් නිර්දෝශී නම් ඩිෆෙන්ඩ් කරන්න තියෙන ප්‍රබලම සාක්ශිය ඒක නම් ඒක අවශ්‍යය මොහොත වෙනකම් සුර්ක්ශිත කරගන්න ඕනෙ. නැත්නම් පැමිණිලිකරු ඒ සාක්ශියට ප්‍රතිවිරුද්ධව හොදට ලෑස්ති වෙලා එනව. දෙපැත්තටම එහෙමයි. ඌට විරුද්ධව තියෙනව නම් පොලිසීයේ මොකෙක් හරි ලීක් කරොත් ඩිෆෙන්ඩ් එකරන්න හොදට ලෑස්ති වෙනව. කතා ගොතනව. නඩුව දිනා ගතයුත්තේ සමාජ මාධ්‍යයේ අහන නඩුවෙන් නෙමෙයි. මේක උබලගෙ ජීවිතේටත් පාඩමක් කරගනිල්ල. කිසිම දවසක වලියක් ගියත් උබලට එකෙක්ට ගැහුවත් ඌට එරෙහිව හෝ තමන්ට ගැලවෙන්න තියෙන ප්‍රබලම සාක්ශි සමාජ මාධ්‍යයේ දාන්න එපා. තමන්ට විරුද්ධව තියෙන සාක්කියක් නම් ඉතින් මකල දාන එක කරන්නෙ.
lankawe 225+1 ponsiyonge waradi dan inn & me wekan indapu 1948 indanSIZE=7]අඩුම අවුරුද්දක්වත් යනව[/SIZE]. [/B]හේතුව තමන් නිර්දෝශී නම් ඩිෆෙන්ඩ් කරන්න තියෙන ප්‍රබලම සාක්ශිය ඒක නම් ඒක අවශ්‍යය මොහොත වෙනකම් සුර්ක්ශිත කරගන්න ඕනෙ. නැත්නම් පැමිණිලිකරු ඒ සාක්ශියට ප්‍රතිවිරුද්ධව හොදට ලෑස්ති වෙලා එනව. දෙපැත්තටම එහෙමයි.

thama 20 k wath nadda ban. moda katha nokiya idin. europe usa unath balapan. evidence release karanne na. oya shoot wala law case balapan. law case iwara unata passe videos release wenne media walata.lankawa wage nadu theenduwa mokak unath ihala adhikaranayakin pitadi eka gana wiwechanaya karanna bari ratakadi
video release wenna ona , aniwa naduwa ahana videos unath .
danata balathmaka neethi wenna puluwan owa maru wenna ona
anika police unuth kiyanne video karanna epa ape rajakariyata bada wena katha lankawe(neethiyak thibba ho nathi unath)
lankawe 225+1 ponsiyonge waradi dan inn & me wekan indapu 1948 indan
sakshiya boru skashiyak unath okama kiyanna puluwan boru sakshiyak defend karannath lesi naha.
usawiye gihin balapan depaththe un tharaka karana widiha mara logical![]()
ona tharam release wenawa dakala thiyenawa nadu live yanawath,thama 20 k wath nadda ban. moda katha nokiya idin. europe usa unath balapan. evidence release karanne na. oya shoot wala law case balapan. law case iwara unata passe videos release wenne media walata.
Please don't insult the deceased.Thats a comical looking a monkey driving a bus
AKD රට හදනවා රිය අනතුරු නැති වෙන්නම. පොඩ්ඩක් ඉන්න
This is totally wrong. You can release any footage as you wish of course which favor to you.දන්නෙ නැති අයගේ දැනගැනීම පිණිස
යම් ප්‍රශ්නෙකදි නඩු කටයුත්තක් යනවා නම් එකී නඩුව ඉවරවෙනකම් ඩෑශ් කැම් විඩියෝ එක එලියට දාන්න කිසිම වගකිවයුතු පාර්ශවයකට බැහැ. පොලිසිය ලග තිබ්බත් බෑ. විත්තිකරු නිර්දෝශී උනත් ඩෑශ් කැම් වීඩියෝ එක එලියට දාන්නෙ නෑහැ. රිලීස් කරන්න බලකරන්නත් බැහැ. එය නඩුවේදි තමයි මුලින්ම පෙන්වන්නෙ. ඒකට බී ෆයිල් එකෙන් නඩුව නම්බර් එකක් විදියට ෆයිල් වෙලා එන්න ඕනෙ. අඩුම අවුරුද්දක්වත් යනව. හේතුව තමන් නිර්දෝශී නම් ඩිෆෙන්ඩ් කරන්න තියෙන ප්‍රබලම සාක්ශිය ඒක නම් ඒක අවශ්‍යය මොහොත වෙනකම් සුර්ක්ශිත කරගන්න ඕනෙ. නැත්නම් පැමිණිලිකරු ඒ සාක්ශියට ප්‍රතිවිරුද්ධව හොදට ලෑස්ති වෙලා එනව. දෙපැත්තටම එහෙමයි. ඌට විරුද්ධව තියෙනව නම් පොලිසීයේ මොකෙක් හරි ලීක් කරොත් ඩිෆෙන්ඩ් එකරන්න හොදට ලෑස්ති වෙනව. කතා ගොතනව. නඩුව දිනා ගතයුත්තේ සමාජ මාධ්‍යයේ අහන නඩුවෙන් නෙමෙයි. මේක උබලගෙ ජීවිතේටත් පාඩමක් කරගනිල්ල. කිසිම දවසක වලියක් ගියත් උබලට එකෙක්ට ගැහුවත් ඌට එරෙහිව හෝ තමන්ට ගැලවෙන්න තියෙන ප්‍රබලම සාක්ශි සමාජ මාධ්‍යයේ දාන්න එපා. තමන්ට විරුද්ධව තියෙන සාක්කියක් නම් ඉතින් මකල දාන එක කරන්නෙ.
Other Party can be well organized/prepared to defend against that evidence, That's why we should not release those we have to claim we are not guilty.This is totally wrong. You can release any footage as you wish of course which favor to you.
Judicial/Judges System is Not God Level ,Just Salary Paid Job (Tax Money).
Gothica Uge Newe Dan Wadagen Inna.
කොහෙන්ද බන් උබ මේවා හොයා ගන්නේ![]()
Yes correct, other than That there is no Legal Bound To Release Videos.Other Party can be well organized/prepared to defend against that evidence, That's why we should not release those we have to claim we are not guilty.
You know wtf experienced lawyers can do men.
as you wish තමයි බන් ඔය කියල තියෙන්නෙ. එහෙම නැතුව ඔයාගෙ වීඩියෝ එක පොලීසියට ලැබුන කියල එයාට ඒක රිලීස් කරන්න බැහැ. මෝඩ කතා කියන්න එපා බන්. අපේ සාක්ශි එලියට දාල ඉල්ලන් කෙලෝ ගන්න කතා ඕව.This is totally wrong. You can release any footage as you wish of course which favor to you.
Judicial/Judges System is Not God Level ,Just Salary Paid Job (Tax Money).
Gothica Uge Newe Dan Wadagen Inna.
නඩුව අහන එක වීඩියෝ රිලීස් වෙනවද දන්නෙ නං නැහැ හැබැයි මොකක් හරි සෙන්සිටිවු කේස් එකක් නෙමෙයි නං නඩුව අහන හැටි උඹට උනත් ගිහින් බලං ඉන්න පුලුවන්. මේ වගේ නඩු වලදි කිසිම කේස් එකක් නැතුව ගිහිං බලං ඉන්න පුලුවන්lankawa wage nadu theenduwa mokak unath ihala adhikaranayakin pitadi eka gana wiwechanaya karanna bari ratakadi
video release wenna ona , aniwa naduwa ahana videos unath .
danata balathmaka neethi wenna puluwan owa maru wenna ona
anika police unuth kiyanne video karanna epa ape rajakariyata bada wena katha lankawe(neethiyak thibba ho nathi unath)
lankawe 225+1 ponsiyonge waradi dan inn & me wekan indapu 1948 indan
sakshiya boru skashiyak unath okama kiyanna puluwan boru sakshiyak defend karannath lesi naha.
usawiye gihin balapan depaththe un tharaka karana widiha mara logical![]()
ඉතින් අරූ කියලත් තියෙන්නෙ ඒකම නේදYes correct, other than That there is no Legal Bound To Release Videos.
මේක තමයි එකම හේතුවOka van ekak una nam ganak na, range rover ekak nisa jela wadi.. uwa hire yanawa dakinakan sanaseemak na..