Ranger Rover එකේ Camera footage කෝ ? Camera බොඳ වෙලාද ?

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අනික බන් කලුවරෙ එකපාරට තොරම්බල් අටෝගෙන තඩි වාහනයක් හැටටහැටේ එද්දි කන්ෆියුස් නැද්ද ඕන එකෙක්ට.
    ඔය වේස හැත්ත ගැන මම හොදට දන්නවා... ඕකුන් වාහනේ හොදට තියෙද්දිත් අනිත් උන්ගේ ඇගවල් උඩින් යන්න හදන්නේ...

    එහෙම ගිහින් කාගේ හරි වාහනේක හැප්පුනම ඇතුලේ ඉන්න අඩුකුලේ හැත්ත අනිත් වාහනේ එකාට වැරදි කියාගෙන තග දාගෙන එනවා බස් එක එළවපු පිස්ස වෙනුවෙන්...
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    දන්නෙ නැති අයගේ දැනගැනීම පිණිස
    යම් ප්‍රශ්නෙකදි නඩු කටයුත්තක් යනවා නම් එකී නඩුව ඉවරවෙනකම් ඩෑශ් කැම් විඩියෝ එක එලියට දාන්න කිසිම වගකිවයුතු පාර්ශවයකට බැහැ. පොලිසිය ලග තිබ්බත් බෑ. විත්තිකරු නිර්දෝශී උනත් ඩෑශ් කැම් වීඩියෝ එක එලියට දාන්නෙ නෑහැ. රිලීස් කරන්න බලකරන්නත් බැහැ. එය නඩුවේදි තමයි මුලින්ම පෙන්වන්නෙ. ඒකට බී ෆයිල් එකෙන් නඩුව නම්බර් එකක් විදියට ෆයිල් වෙලා එන්න ඕනෙ. අඩුම අවුරුද්දක්වත් යනව. හේතුව තමන් නිර්දෝශී නම් ඩිෆෙන්ඩ් කරන්න තියෙන ප්‍රබලම සාක්ශිය ඒක නම් ඒක අවශ්‍යය මොහොත වෙනකම් සුර්ක්ශිත කරගන්න ඕනෙ. නැත්නම් පැමිණිලිකරු ඒ සාක්ශියට ප්‍රතිවිරුද්ධව හොදට ලෑස්ති වෙලා එනව. දෙපැත්තටම එහෙමයි. ඌට විරුද්ධව තියෙනව නම් පොලිසීයේ මොකෙක් හරි ලීක් කරොත් ඩිෆෙන්ඩ් එකරන්න හොදට ලෑස්ති වෙනව. කතා ගොතනව. නඩුව දිනා ගතයුත්තේ සමාජ මාධ්‍යයේ අහන නඩුවෙන් නෙමෙයි. මේක උබලගෙ ජීවිතේටත් පාඩමක් කරගනිල්ල. කිසිම දවසක වලියක් ගියත් උබලට එකෙක්ට ගැහුවත් ඌට එරෙහිව හෝ තමන්ට ගැලවෙන්න තියෙන ප්‍රබලම සාක්ශි සමාජ මාධ්‍යයේ දාන්න එපා. තමන්ට විරුද්ධව තියෙන සාක්කියක් නම් ඉතින් මකල දාන එක කරන්නෙ.
    නොදන්නා දෙයක් දැනගත්තා... ස්තුතියි

    P.S.
    නීති පිළිබද නව නුලක් දාලා එකේ මේ වගේ පොඩි පොඩි දේවල් දැනුවත් කරන්න පුළුවන් නම් වටිනවා....

    වල් පල් පොස්ට් අස්සේ සමහරුන්ට ඉතා වටිනා එකක් වේවි
     
    Last edited:

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,140
    6,580
    113
    East Blue (Goa Kingdom)
    දන්නෙ නැති අයගේ දැනගැනීම පිණිස
    යම් ප්‍රශ්නෙකදි නඩු කටයුත්තක් යනවා නම් එකී නඩුව ඉවරවෙනකම් ඩෑශ් කැම් විඩියෝ එක එලියට දාන්න කිසිම වගකිවයුතු පාර්ශවයකට බැහැ. පොලිසිය ලග තිබ්බත් බෑ. විත්තිකරු නිර්දෝශී උනත් ඩෑශ් කැම් වීඩියෝ එක එලියට දාන්නෙ නෑහැ. රිලීස් කරන්න බලකරන්නත් බැහැ. එය නඩුවේදි තමයි මුලින්ම පෙන්වන්නෙ. ඒකට බී ෆයිල් එකෙන් නඩුව නම්බර් එකක් විදියට ෆයිල් වෙලා එන්න ඕනෙ. අඩුම අවුරුද්දක්වත් යනව. හේතුව තමන් නිර්දෝශී නම් ඩිෆෙන්ඩ් කරන්න තියෙන ප්‍රබලම සාක්ශිය ඒක නම් ඒක අවශ්‍යය මොහොත වෙනකම් සුර්ක්ශිත කරගන්න ඕනෙ. නැත්නම් පැමිණිලිකරු ඒ සාක්ශියට ප්‍රතිවිරුද්ධව හොදට ලෑස්ති වෙලා එනව. දෙපැත්තටම එහෙමයි. ඌට විරුද්ධව තියෙනව නම් පොලිසීයේ මොකෙක් හරි ලීක් කරොත් ඩිෆෙන්ඩ් එකරන්න හොදට ලෑස්ති වෙනව. කතා ගොතනව. නඩුව දිනා ගතයුත්තේ සමාජ මාධ්‍යයේ අහන නඩුවෙන් නෙමෙයි. මේක උබලගෙ ජීවිතේටත් පාඩමක් කරගනිල්ල. කිසිම දවසක වලියක් ගියත් උබලට එකෙක්ට ගැහුවත් ඌට එරෙහිව හෝ තමන්ට ගැලවෙන්න තියෙන ප්‍රබලම සාක්ශි සමාජ මාධ්‍යයේ දාන්න එපා. තමන්ට විරුද්ධව තියෙන සාක්කියක් නම් ඉතින් මකල දාන එක කරන්නෙ.
    lankawa wage nadu theenduwa mokak unath ihala adhikaranayakin pitadi eka gana wiwechanaya karanna bari ratakadi
    video release wenna ona , aniwa naduwa ahana videos unath .

    danata balathmaka neethi wenna puluwan owa maru wenna ona

    anika police unuth kiyanne video karanna epa ape rajakariyata bada wena katha lankawe(neethiyak thibba ho nathi unath)

    SIZE=7]අඩුම අවුරුද්දක්වත් යනව[/SIZE]. [/B]හේතුව තමන් නිර්දෝශී නම් ඩිෆෙන්ඩ් කරන්න තියෙන ප්‍රබලම සාක්ශිය ඒක නම් ඒක අවශ්‍යය මොහොත වෙනකම් සුර්ක්ශිත කරගන්න ඕනෙ. නැත්නම් පැමිණිලිකරු ඒ සාක්ශියට ප්‍රතිවිරුද්ධව හොදට ලෑස්ති වෙලා එනව. දෙපැත්තටම එහෙමයි.
    lankawe 225+1 ponsiyonge waradi dan inn & me wekan indapu 1948 indan
    sakshiya boru skashiyak unath okama kiyanna puluwan boru sakshiyak defend karannath lesi naha.
    usawiye gihin balapan depaththe un tharaka karana widiha mara logical :lol:
     
    Last edited:
    • Haha
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    lankawa wage nadu theenduwa mokak unath ihala adhikaranayakin pitadi eka gana wiwechanaya karanna bari ratakadi
    video release wenna ona , aniwa naduwa ahana videos unath .

    danata balathmaka neethi wenna puluwan owa maru wenna ona

    anika police unuth kiyanne video karanna epa ape rajakariyata bada wena katha lankawe(neethiyak thibba ho nathi unath)

    lankawe 225+1 ponsiyonge waradi dan inn & me wekan indapu 1948 indan
    sakshiya boru skashiyak unath okama kiyanna puluwan boru sakshiyak defend karannath lesi naha.
    usawiye gihin balapan depaththe un tharaka karana widiha mara logical :lol:
    thama 20 k wath nadda ban. moda katha nokiya idin. europe usa unath balapan. evidence release karanne na. oya shoot wala law case balapan. law case iwara unata passe videos release wenne media walata.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,644
    5,494
    113
    දන්නෙ නැති අයගේ දැනගැනීම පිණිස
    යම් ප්‍රශ්නෙකදි නඩු කටයුත්තක් යනවා නම් එකී නඩුව ඉවරවෙනකම් ඩෑශ් කැම් විඩියෝ එක එලියට දාන්න කිසිම වගකිවයුතු පාර්ශවයකට බැහැ. පොලිසිය ලග තිබ්බත් බෑ. විත්තිකරු නිර්දෝශී උනත් ඩෑශ් කැම් වීඩියෝ එක එලියට දාන්නෙ නෑහැ. රිලීස් කරන්න බලකරන්නත් බැහැ. එය නඩුවේදි තමයි මුලින්ම පෙන්වන්නෙ. ඒකට බී ෆයිල් එකෙන් නඩුව නම්බර් එකක් විදියට ෆයිල් වෙලා එන්න ඕනෙ. අඩුම අවුරුද්දක්වත් යනව. හේතුව තමන් නිර්දෝශී නම් ඩිෆෙන්ඩ් කරන්න තියෙන ප්‍රබලම සාක්ශිය ඒක නම් ඒක අවශ්‍යය මොහොත වෙනකම් සුර්ක්ශිත කරගන්න ඕනෙ. නැත්නම් පැමිණිලිකරු ඒ සාක්ශියට ප්‍රතිවිරුද්ධව හොදට ලෑස්ති වෙලා එනව. දෙපැත්තටම එහෙමයි. ඌට විරුද්ධව තියෙනව නම් පොලිසීයේ මොකෙක් හරි ලීක් කරොත් ඩිෆෙන්ඩ් එකරන්න හොදට ලෑස්ති වෙනව. කතා ගොතනව. නඩුව දිනා ගතයුත්තේ සමාජ මාධ්‍යයේ අහන නඩුවෙන් නෙමෙයි. මේක උබලගෙ ජීවිතේටත් පාඩමක් කරගනිල්ල. කිසිම දවසක වලියක් ගියත් උබලට එකෙක්ට ගැහුවත් ඌට එරෙහිව හෝ තමන්ට ගැලවෙන්න තියෙන ප්‍රබලම සාක්ශි සමාජ මාධ්‍යයේ දාන්න එපා. තමන්ට විරුද්ධව තියෙන සාක්කියක් නම් ඉතින් මකල දාන එක කරන්නෙ.
    This is totally wrong. You can release any footage as you wish of course which favor to you.
    Judicial/Judges System is Not God Level ,Just Salary Paid Job (Tax Money).
    Gothica Uge Newe Dan Wadagen Inna.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,771
    1
    6,637
    113
    This is totally wrong. You can release any footage as you wish of course which favor to you.
    Judicial/Judges System is Not God Level ,Just Salary Paid Job (Tax Money).
    Gothica Uge Newe Dan Wadagen Inna.
    Other Party can be well organized/prepared to defend against that evidence, That's why we should not release those we have to claim we are not guilty.
    You know wtf experienced lawyers can do men.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොහෙන්ද බන් උබ මේවා හොයා ගන්නේ😂

    පච කොටා චන්දේ කාලෙ හැම දෙයක් ගැනම බොරු පොරොන්දු දුන්නා නෙ බන්. හොයා ගන්න ලේසි එකෙන්. 😅
     
    • Haha
    Reactions: 2osama

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,644
    5,494
    113
    Other Party can be well organized/prepared to defend against that evidence, That's why we should not release those we have to claim we are not guilty.
    You know wtf experienced lawyers can do men.
    Yes correct, other than That there is no Legal Bound To Release Videos.
     
    • Like
    Reactions: Yeezus

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    This is totally wrong. You can release any footage as you wish of course which favor to you.
    Judicial/Judges System is Not God Level ,Just Salary Paid Job (Tax Money).
    Gothica Uge Newe Dan Wadagen Inna.
    as you wish තමයි බන් ඔය කියල තියෙන්නෙ. එහෙම නැතුව ඔයාගෙ වීඩියෝ එක පොලීසියට ලැබුන කියල එයාට ඒක රිලීස් කරන්න බැහැ. මෝඩ කතා කියන්න එපා බන්. අපේ සාක්ශි එලියට දාල ඉල්ලන් කෙලෝ ගන්න කතා ඕව.
     
    • Like
    Reactions: Bekam and Yeezus

    mazzit

    Active member
  • Jul 16, 2015
    242
    117
    43
    Lankawe hugak un salli tyena un ekka tharahai. Comments dakkama therenawa mind set eka. Mamath salli tyena ekek nemei but dream tyenawa. Dream walata yanna nam first step eka thamai dream achieve kara gaththu unta irisiya nokarana eka. Ubala propaganda walata ahu wenna
    Epa. Me dawas wala social media wala AI videos pawa share wenawa range rover ekata warada danna.

    Kohomath bus set eka full try ekak denawa meke mistake eka ungen wena ekek paththata harawanna. Bus driver tath karanna deyak nathuwa athi. Habai puthe parana bus andala aluth bus wage pare ragana eka nam case. Sometimes bus eke driver wath danne nathuwa athi bus eke history eka. Puluwan nam trend ekek genna one trip ekata order eka denna kalin bus eke manufacturing year ekath balanna.
     
    • Like
    Reactions: lilman

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,271
    6,863
    113
    lankawa wage nadu theenduwa mokak unath ihala adhikaranayakin pitadi eka gana wiwechanaya karanna bari ratakadi
    video release wenna ona , aniwa naduwa ahana videos unath .

    danata balathmaka neethi wenna puluwan owa maru wenna ona

    anika police unuth kiyanne video karanna epa ape rajakariyata bada wena katha lankawe(neethiyak thibba ho nathi unath)

    lankawe 225+1 ponsiyonge waradi dan inn & me wekan indapu 1948 indan
    sakshiya boru skashiyak unath okama kiyanna puluwan boru sakshiyak defend karannath lesi naha.
    usawiye gihin balapan depaththe un tharaka karana widiha mara logical :lol:
    නඩුව අහන එක වීඩියෝ රිලීස් වෙනවද දන්නෙ නං නැහැ හැබැයි මොකක් හරි සෙන්සිටිවු කේස් එකක් නෙමෙයි නං නඩුව අහන හැටි උඹට උනත් ගිහින් බලං ඉන්න පුලුවන්. මේ වගේ නඩු වලදි කිසිම කේස් එකක් නැතුව ගිහිං බලං ඉන්න පුලුවන්
    විඩියෝ එක පබ්ලික් දැම්ම කියලා වෙන දෙයක් නැහැ නේ. FB එකේ ඉන්න එවුන් ටික ඒකට කමෙන්ට් කරලා මරා ගන්න එක ඇරෙන්න. මොකෝ අපි ඕක බලලා හරි වැරැද්ද හොයලා වැරදි කාරයට දඬුවම් දෙන්න කියලද.
    හරි වැරැද්ද උසාවියෙදි තීරනය වෙන නිසා සහ වීඩියෝ එක උගේ ප්‍රොපටි එකක් නිසා ඒක යූස් කරන්නෙ කොහොමද කියලා ඌට කැමති විදියට කරගන්න තියෙන්න එපැයි

    Yes correct, other than That there is no Legal Bound To Release Videos.
    ඉතින් අරූ කියලත් තියෙන්නෙ ඒකම නේද
    ඌට නඩුවෙදි අවාසියක් වෙයි කියලා තමයි රිලීස් කරන්නෙ නැත්තෙ. අනික මේක ලොකු කේස් එකක් නේ විශේශයෙන්ම ඒක නිසා උන් ඕක රිලීස් කරන්නෙ නැහැ
     
    • Like
    Reactions: wqe123 and Bekam