ලොල් රනිලා ඌව ලොකුවට ගනන් ගන්නෙත් නෑ, කෙලින්ම රංජත් එක්ක කතා කරන්නෙ. පව් බන් ජෙප්පො. ඕකුන් තමා නැති තැන කැරියෝ වගේ ටෝක්ස් දීලා ඇත්තටම ලන්ග්නට ගියාම අමුඩ ලේන්සුව කරට දාගෙන කොන්ද නවන් වඳින්නෙ.
ඕකුන්ට තියෙන්නේ ඔය හීනමානේ තමයි බන්. උන්ගෙ නොහැකියාවට සමාජෙට, දේශපාලකයට බැනලා හිත හදාගත්තට යටි හිතින් උන්ටම ගිල්ට් එකක් තියනව උන් නිකම්මු කියලා. ඒක තමයි මුන්ගෙ බොඩි ලැන්ග්වේජ් එකෙන් තේරෙන්නෙ.
මම කාලයක් SYU එකේ ඉඳපු උන්ගෙන් තේරුම් ගත්තු දේ තමයි ඕක. තමුන්ගෙ ජීවිතේ ගොඩ දාගන්න කිසිම උවමනාවක්, හැකියාවක් නෑ. අනික එහෙම දෙයක් කරන්න අවදානම ගන්නත් බය උන් තමයි ජෙප්පො කියන්නේ. එහෙම උන් ටිකක් ඒ වගේම සෙට් එකක් එක්ක හිත හදාගන්න, අදහස් ශේයා කරගන්න හදාගත්තු ක්ලබ් එකක් තමයි ජේවීපී කියන්නේ. උන් එතන ඇවිල්ලා කතා කරන්නෙත් සමාජේ තියන දූෂණය වන්චාව නිසයි උන් මෙහෙම ඉන්නෙ, මේක වෙනස් කළොත් උන්ට මෙහෙම කාලකන්ණි වෙවී ඉන්න වෙන්නෙ නෑ කියලා.
අපි මහන්සි වෙලා වැඩ කරනවා. වැඩ නොකළොත් සල්ලි නෑ, පවුලට කන්න බොන්න දෙන්න බෑ. බිස්නස් කලත් ඒකෙත් රිස්ක් එකක් තියනවා. කොයි වෙලෙත් වැඩ බලන්න ඕන.
ඒ රිස්ක් මොකවත් නැතිව, සල්ලි නැතිකමට හේතුව 75 වසරක සාපේ කියලා තමුන්ගේ නොහැකියාව නිසා ඇතිවුන ආබාධිතකමෙන් ඇති වෙන මානසික පීඩනය නැති කරගෙන, සමාජයේ පොරක් වගේ පෙනී හිටින්න එක එකාගෙන් පිනට කන්න බොන්න හම්බුවෙන ක්ලබ් එකක් හදාගන්නව කියන්නේ කොච්චර ලේසිද කියල හිතපන් ජීවත් වෙන්න.
සරලම උදාහරණේ නලින් හේවගේ කියන එකා. ගෙදර කුස්සියවත් හදාගන්න බැරි වුනාට, හරියට පවුල කන්න දීගන්න බැරි වුනාට, රට හදන්න පුළුවන් කියන අදහස හිතට අරගෙන සමාජේ චරිතයක් වෙන්න ජේවීපී කියන ක්ලබ් එකේ මෙම්බර්ශිප් එක නිසා චාන්ස් එක හම්බුනා. හැබැයි ඔතන ප්‍රශ්නේ තියෙන්නේ, ඕකුන් දන්නෙ වැඩ කරන උන්ට බැන බැන ඉන්න එක. ආණ්ඩු කරන්න ගත්තු එකෙන් ගොඩක් දුරට පිනට කකා ඉන්න ඉස්සර හම්බුන ආධාර ටික නැති වෙන්න පුළුවන් මුන් නිකම්මු කියල මිනිස්සු තේරුම්ගත්තම.