Ranil ගේ Ultimate Goal එක ?

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,402
    4,280
    113
    Gampaha
    පකයට මොනවද ඕනි ? මම නම් හිතන්නෑ මූ සල්ලි පස්සෙ පන්නනවා කියලා ලොකුවට ? මූ ආතල් එකක්ද ගන්නේ ?

    මයිනලා සහා අනිත් උන් හැමෝම වගේ සල්ලී ලොවෙත් මූත් සල්ලි කන්සිඩර් කරන්නැති එක ලෙවල් එකකදි , ඒත් දැන් ?
    ------ Post added on Jul 14, 2022 at 7:02 PM
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    රනිල්ව තාමත් රාජපක්ශල, අරගලකරුවො තෙරුම් අරන් නෑ..
    එක අසනයක්වත් දින්නෙ නැතිව අනාතවු රනිල්ව ඇතුලට අරන් අන්තිමට ලස්ස 69 තිබ්බ එකාට ගොඩබහින්න රටක් නෑ. අරගලකරුවො දෙකට තුනට බෙදල උන්ට උන් කරන්න ආව එක මතක නැති කෙරෙව්වා.. දෙගොල්ලොම පරාදයි අහක උන්න රනිල් රජ. 88/89 වගෙ හමුදා - ජනතාව කොටවන්න ගියොත් පරන පුරුද්දට තව අවුල්. කොල්ලො කෙල්ලොත් හමුදාවත් මොලෙන් වැඩකරන්න ඕන ලනු නොකා
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    රනිල හිතන් හිටියේ ජනාධිපති වෙන්න!
    දැන් ඌ ඒ හෝප් එක අත ඇරලා තියෙන්නේ!
    ඒත් ඌ internationally වැදගත් තනතුරක් බලාපොරොත්තු වෙනවලු!
     
    • Like
    Reactions: leeroxxroxx

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මට දුක රනිලුයි මහින්දයි අනුරයි සජියයි ෆොන්සේකයි ඔක්කොමලා යාලුවෝ කියලා නොදැන උන් වෙන වෙනම එලියට ඇවිල්ලා එකාට එකා බැන ගනිද්දී ඒවට රැවටිලා ඉන්න රටේ මිනිස්සු ගැන..ගෝඨා එලෙව්වට වැඩක් නෑ..රනිල් කියන්නේ මහින්දගේ එක සහෝදරයෙක්..අනුර කියන්නේ අනික් සහෝදරයා වගේ..පව් බන් රටේ එවුන්...මේ දේශපාලන ගේම් වලට රැවටිලා ගෝඨා එලෙව්වා කියලා සතුටු වෙනවා..හරියට මොලයක් තියන එකාට තේරෙනවා තාම බලය තියෙන්නේ මහින්ද අතේ කියලා..දැන් ඌව මතකවත් නෑ මිනිස්සුන්ට..කොහොමද ගේම..උබලට තේරෙයි..කල්‍ යයි හැබැයි
     
    • Like
    Reactions: Any.key and xVOLDYx