Ranil Gon Wada

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    Ranila karapu gon wada tikak kiyahallako ban. Ekekgen hena karadare ranilage honda ahalama epa wela.

    OTdHn.jpeg
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,489
    5,670
    113
    ගොන් වැඩවලට වඩා කපටි වැඩ තම වැඩි.
    ඒ කපටි වැඩ වලින් රටට වෙච්ච හානිය වැඩියි. දේශපාලුවොනේ
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    Batayawa Upadeshaka karapu eka :yes:
    ow mata epa wela inne uge kiyawilla

    ගොන් වැඩවලට වඩා කපටි වැඩ තම වැඩි.
    ඒ කපටි වැඩ වලින් රටට වෙච්ච හානිය වැඩියි. දේශපාලුවොනේ
    Kiyahanko keepayak monawa hari. Wisthara man hoyagannam
    ------ Post added on Jan 15, 2023 at 9:13 AM

    සාම ගිවිසුම ගහපු එක.
    Thawa?
    ------ Post added on Jan 15, 2023 at 9:14 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,408
    2,148
    113
    ~ගෙදර~
    Maha banku case,batalanda case,ltte sama givisim, Volkswagen car.ai ban kochara thiyanawada kiyanna.wedi wisthara one nam ero ge parana thread hoyapan.mata mathaka list pitin demma.
     
    • Haha
    Reactions: Stimulus mind

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,669
    113
    日本
    පරදින්න යනව කියල දැනගෙන ඉන්දියාව ඵක්ක ඵකතු වෙලා රට බංකොලොත් කරවන්න පාස්කුවට බෝම්බ ගැස්සීම..

    මහ බැංකුව හොරා කෑම..

    තව ඕනතරම් තියෙනව...😅😅
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    පරදින්න යනව කියල දැනගෙන ඉන්දියාව ඵක්ක ඵකතු වෙලා රට බංකොලොත් කරවන්න පාස්කුවට බෝම්බ ගැස්සීම..

    මහ බැංකුව හොරා කෑම..

    තව ඕනතරම් තියෙනව...😅😅
    ඒව කියල හම ගහල තියෙන්නෙ. අලුත් ඒව ඔනෙ. කලින් කරන්නම් කියල නොකරපුව හරි කම නෑ

    වොක්ස්වැගන් පැට්ටරිය හදපු එක
    එතන දැන් මොකද්ද එකක් හදලනෙ
    ------ Post added on Jan 15, 2023 at 11:02 AM
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,669
    113
    日本
    ඒව කියල හම ගහල තියෙන්නෙ. අලුත් ඒව ඔනෙ. කලින් කරන්නම් කියල නොකරපුව හරි කම නෑ


    එතන දැන් මොකද්ද එකක් හදලනෙ
    ------ Post added on Jan 15, 2023 at 11:02 AM
    අළුත්වා මග ඵනවා..🤣