Ranil in action

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    ත්‍රීවීල් ඵකේ ගිය ඵකෙක් හෙලිකොප්ටරේ යනකොට....:lol:

    aWPkacc.png
     
    Last edited:
    • Love
    Reactions: ElaBaba

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    ඉරානේ ජනාධිපතිටත් නැති බඩුවක්නේ මෙයාට තියෙන්නේ..බය නැතුව මළ ගෙදරටත් ඕකේ යන්නෙ ඒක නිසානේ..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,530
    48,751
    113
    සේදවත්ත
    ඉරානේ ජනාධිපතිටත් නැති බඩුවක්නේ මෙයාට තියෙන්නේ..බය නැතුව මළ ගෙදරත් යන්නෙ ඒක නිසානේ..
    මහින්ද ජෙට් එකක් ගන්න ගියා කොහෙද උබලට ඒ ගැම්ම ඕනේ උනේ නෑනේ යුස්ඩ් එකක් 300මිලියන් වගේ වලට ගන්න තිබ්බා . හිතපන් එක දෙපැත්තේ අපිට දුවන්න පුලුවන් කෆීර් 3න් 2 ප්ස්සෙන් යනකොට . කොහෙද උබල 3/2 දීල පත් කරපු උන්ව එලෙව්වනේ රට දියුනු වෙනකොටම