Ranil iwarai.. Mahinda 3weni paratath ahanawa luuuuuuuu...

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ඕක ඉතින් කවුරුත් දන්නවනේ බන් ලොක්කා 3 වෙනි පාරටත් ඉල්ලනවා කියලා. නීතිය උගෙනම් උගේ නීතියනම් කාටත් ඇයි වේදනා කිව්වලු. හැබැයි මේ පාර දිනන්න ලොක්කට ලොකු ගේමක් ගහන්න වෙනවා. චීනෙන් එහෙම බැකප් එකක් හම්බෙයි. දැන් ලොක්කා රට වටේ මුල්ගල තියන සීන් වලට, විවෘත කිරීම්වලට යයි. ළඟ එන බජට් එකෙන් ගොඩක් දේවල් දෙයි ජනතාවට. ඊටත් වැඩිය සහන චන්දෙ ලං වෙලා දෙයි. අපි බලමු චන්ද ගුණ්ඩුවලටද නැත්තම් අවුරුදු 4 කරපු වැඩවලටද මිනිස්සු චන්දෙ දෙන්නේ කියලා
     
    Last edited:

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ලංකාවේ (ඉන්දියාවේත්) ඉන්නේ උගත් මෝඩ මිනිස්සු. නියමෙට අන්දන්න පුළුවන් උන්ව
    සතියෙන් අමතකයි ඕන දෙයක්. කොහොමත් සිංහලු කැමති සරොං අඳින රැව්ල වවන පපුවට ගහල කතා කරන මහා කළු/තලෙළු සින්හල්යෙක්ට. ඇහැලේපොල පොඩි එකෙක් මැරෙඥ්ඥං කිව්වම පොර ජාතික වීරයෙක්... පොඩි එකා චන්දෙ ඉල්ලුව නම් උඩින් දිනනවා. පෝසත් කොල්ලෙක් එක්ක සෙට් වෙච්චි දුප්පත් කෙල්ලෙක් කතාව රඟපෑ **** පරල්මෙන්තුවට යැව්ව ජාතිය සිංහලු..
    මෙවන් මෝඩ ජාතියක් ඉන්නේ ඉන්දියාවේ පමණි. අයියෝ අපිත් උන්ගෙන්ම පැවත එන නිසා මෙහෙම වෙනව. දේසපාලුවන් ඉදිරියේ මෙහෙම පීචන් වන ජාතියක් තවත් නැත. ඉස්සර සිංහලු සටන් කළා කිව්වට දැන් උන්ට මොන සටන් ද.. ඕනාවට වඩා උපාසක කමත් නරකට හිටිය.

    උබ කිව්ව් කතාව හරියට හරි මචං ලංකාවේ මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම බල ගන්න පුළුවන් මේ පර චන්දෙන් මහින්ද දින්නොත් එහෙම. කොහොමත් උබ කිඋව කතාවේ අත්තක් තියන්නව ලංකාවේ අපි පෑවටහාගෙන එන්නේ ඉන්දියාටවටත් එපා උන මිනිහෙක් ගේන්න නේ අම්මා තාත්තාටත් එපා වෙලා පිටමන් කරලා එනකොට නේ ලංකාවට අවේ ඒ හින්ද පුදුම වෙන්න දේකුත් නා ඉතින්