Ranil iwarai.. Mahinda 3weni paratath ahanawa luuuuuuuu...

after

Member
Sep 5, 2009
3,692
486
0

තුන් වැනි වරට ත් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ පොදු අපේක්ෂකයා පිළිබඳ කථිකාවක් මතුව ඇති අතර නියම පොදු අපේක්ෂකයා තමන් බව ය.

ජනාධිපතිවරයි මේ බව ප්‍රකාශ කළේ, පොල්ගහවෙල ප්‍රාදේශිය සභාවේ නව ගොඩනැගිල්ල විවෘත කිරිමේ උත්සවයට සහභාගීවෙමින් ය.
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :D රනිල් නම් උ හම්බකරගත්ත ඒවගෙන් ජිවත් වෙයි....... :D
    රටේ අනිත් උන්ට තමයි කෙළේ වෙන්නේ......
    මන් නම් කියන්නේ මහින්ද දිනන්න ඕනි
    එට පස්සේ වෙන සංහිදියාව බලාගන්න :D
    තමන් කරපු පාපේ තරම කඩේ යන උන්ටත් තේරෙන්න.......
    :D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    oka ithin wenna thibuna deyakne..thun weni parata neme paradinakamma illai.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රටේ මිනිස්සුන්ගේ උගත්කමේ හැටියටලුනේ පාලකයෝ බිගි වෙන්නේ..මහින්දට බැනලා වැඩක් නැහැ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,129
    113
    Gotland
    :D රනිල් නම් උ හම්බකරගත්ත ඒවගෙන් ජිවත් වෙයි....... :D
    රටේ අනිත් උන්ට තමයි කෙළේ වෙන්නේ......
    මන් නම් කියන්නේ මහින්ද දිනන්න ඕනි
    එට පස්සේ වෙන සංහිදියාව බලාගන්න :D
    තමන් කරපු පාපේ තරම කඩේ යන උන්ටත් තේරෙන්න.......
    :D

    මාත් කියන්නේ ඕක
    මහරජ දිවි ඇතිතෙක් රජ වෙන්න ඕනා
    රෙවෙන රෙවිල්ල විඳවන්න දෙන්න ඕනා
    ආයේ චන්දෙ නෙවි නමවත් නොකියන්න
     
    ලංකාවේ (ඉන්දියාවේත්) ඉන්නේ උගත් මෝඩ මිනිස්සු. නියමෙට අන්දන්න පුළුවන් උන්ව
    සතියෙන් අමතකයි ඕන දෙයක්. කොහොමත් සිංහලු කැමති සරොං අඳින රැව්ල වවන පපුවට ගහල කතා කරන මහා කළු/තලෙළු සින්හල්යෙක්ට. ඇහැලේපොල පොඩි එකෙක් මැරෙඥ්ඥං කිව්වම පොර ජාතික වීරයෙක්... පොඩි එකා චන්දෙ ඉල්ලුව නම් උඩින් දිනනවා. පෝසත් කොල්ලෙක් එක්ක සෙට් වෙච්චි දුප්පත් කෙල්ලෙක් කතාව රඟපෑ **** පරල්මෙන්තුවට යැව්ව ජාතිය සිංහලු..
    මෙවන් මෝඩ ජාතියක් ඉන්නේ ඉන්දියාවේ පමණි. අයියෝ අපිත් උන්ගෙන්ම පැවත එන නිසා මෙහෙම වෙනව. දේසපාලුවන් ඉදිරියේ මෙහෙම පීචන් වන ජාතියක් තවත් නැත. ඉස්සර සිංහලු සටන් කළා කිව්වට දැන් උන්ට මොන සටන් ද.. ඕනාවට වඩා උපාසක කමත් නරකට හිටිය.
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    තනියම ඉල්ලුවත් රනිල් දිනන සූත්‍රය එජාපය නිල වශයෙන් එළිදක්වයි..!----

    රනිල් වික්‍රමසිංහ එජාප නායකයා ලෙස තම මැතිවරණ ව්‍යාපාරයේ මාධ්‍ය මෙහෙයැවීම තමන් විසින්ම බාර ගැනීමත් සමගම එක්සත් ජාතික පක්ෂය තනිවම හෝ ජනාධිපතිවරණයකදී අවශ්‍ය සියයට 50 යි එක් ඡන්දය ලබා ගන්නේ කෙසේද දැක්වෙන ගණිතමය සූත්‍රයක් එජාප නිල වෙබ් අඩවිය විසින් එළි දක්වා තිබේ. ඒ අනුව මෙය එජාපයේ නිල මතය වේ. ඒ මෙසේය:

    “ජනාධිපතිවරණයෙන් දිනන්න මහින්ද 50.1 % ගන්න ඕන...ජනාධිපතිවරණයකදි ඡන්ද භාවිතා වීමේ ප්‍රතිශතය ගැන හිතුවොත් අඩුම තරමේ ඡන්ද ලක්ෂ 110 ක් පමණ භාවිතා වේවියැයි උපකල්පනය කළ හැකිය...ඒ කියන්නෙ දිනන්නනම් ආසන්න වශයෙන් ලක්ෂ 55 න් එහා පැත්තෙ ඡන්ද ගන්න ඕන...රටේ වාසනාවකට සහ මහින්දගේ අවාසනාවට මහින්දට ඔය මම කලින් කිව්ව ඡන්ද ලක්ෂ 55 ගන්න වෙන්නෙ තනිකරම සිංහල බෞද්ධ ඡන්ද වලින්...අපි හැමෝම දන්නව ලංකාවේ සිංහල බෞද්ධ ඡන්ද ප්‍රතිශතය 74%යි..ඒ අනුව සිංහල ඡන්ද ප්‍රමාණය ලක්ෂ 85 යි...අපි හිතමු සිංහල ඡන්ද ලක්ෂ 80 ක් භාවිතා කළා කියලා...එතකොට ඒ කියන්නෙ මහින්දට දිනන්න ඕනනම් සිංහල ඡන්ද ලක්ෂ 80 න් ලක්ෂ 55 ක් ගන්න වෙනව...ඒ කියන්නෙ මහින්ද රාජපක්ෂට දිනන්න ඕනනම් ඡන්දෙ දාන හැම සිංහල මිනිස්සු 100 කින් 68 දෙනෙක්ම මහින්ද රාජපක්ෂට ඡන්දෙ දෙන්න ඕන...නමුත් ඒ තරම් ප්‍රතිශතයක් මේ මොහොත වන විට මහින්ද රාජපක්ෂට ගත නොහැකි බව තහවුරු වී ඇත..ඔන්න ඔය ප්‍රශ්නෙ නිසා තමයි බොදු බලය හරහා සිංහල බෞද්ධ හැඟීම් අවුස්සා මම කලින් කියූ 100 න් 68 කියන උවමනාව සපුර ගන්න හදන්නෙ...
    එසේනම් අපි විපක්ෂයේ තත්වයද සොයා බැලිය යුතුය..
    එක්සත් ජාතික පක්ෂය අවසානයේ තරඟ වැදුණේ 2005 දිය...එවිට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රනිල් මැතිතුමා ඡන්ද ලක්ෂ 47 ක් ලබා ගත්තේය...ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සතුව ලක්ෂ 40 ක පමණ ස්ථිර ඡන්ද පදනමක් පවතියි...මහින්ද රාජපක්ෂගේ ප්‍රතිවාදියා රනිල් වික්‍රමසිංහ මැතිතුමා වීම තුළම සුළු ජාතික ඡන්ද සටනකින් තොරවම ලබා ගැනීමට එතුමා සමත් වීම ස්ථිරය...ලංකාවේ සුළු ජාතික ඡන්ද පදනම 26%කි..එය ආසන්න වශයෙන් ඡන්ද ලක්ෂ 30 කි...ඉන් අතිශය බහුතරය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඡන්ද ගිණුමට බැර වෙන බව පැහැදිළිය...50.1% යන දිනුම් කණුව පසු කිරීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සුළු ජාතික ඡන්ද ලක්ෂ 30 න් ලක්ෂ 15 ක් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත්ය..සුළු ජාතික ඡන්ද ලක්ෂ 30න් ඡන්ද ලක්ෂ 15 ක් ලබා ගැනීම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අතිශය පහසු ඉලක්කයකි...එවිට ඔහු ඉතා පහසුවෙන් ලක්ෂ 55 ජයග්‍රාහී සීමාව ඉක්මවනු ඇත..ඒ අනුව මොන විදියට කොහොම ගණන් හැදුවත් මහින්දට 3 වෙනි පාරට ජනාධිපති පුටුවේ වාඩි වෙන්න බැරි බව පැහැදිළිවම ඔප්පු වෙනවා...
    එහෙමනම් මිත්‍රවරුනි වසර 20 කට පසු 2015 ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙකු බිහි වන බව හෙට දින නැගෙනහිරෙන් ඉර පායනවා මෙන් ස්ථිරය...!“

    10517562_794795247252309_5073745765905157552_n.jpg
     
    Last edited:

    LuvIndia

    Banned
    Aug 15, 2014
    524
    18
    0
    ලංකාවේ (ඉන්දියාවේත්) ඉන්නේ උගත් මෝඩ මිනිස්සු. නියමෙට අන්දන්න පුළුවන් උන්ව
    සතියෙන් අමතකයි ඕන දෙයක්. කොහොමත් සිංහලු කැමති සරොං අඳින රැව්ල වවන පපුවට ගහල කතා කරන මහා කළු/තලෙළු සින්හල්යෙක්ට. ඇහැලේපොල පොඩි එකෙක් මැරෙඥ්ඥං කිව්වම පොර ජාතික වීරයෙක්... පොඩි එකා චන්දෙ ඉල්ලුව නම් උඩින් දිනනවා. පෝසත් කොල්ලෙක් එක්ක සෙට් වෙච්චි දුප්පත් කෙල්ලෙක් කතාව රඟපෑ **** පරල්මෙන්තුවට යැව්ව ජාතිය සිංහලු..
    මෙවන් මෝඩ ජාතියක් ඉන්නේ ඉන්දියාවේ පමණි. අයියෝ අපිත් උන්ගෙන්ම පැවත එන නිසා මෙහෙම වෙනව. දේසපාලුවන් ඉදිරියේ මෙහෙම පීචන් වන ජාතියක් තවත් නැත. ඉස්සර සිංහලු සටන් කළා කිව්වට දැන් උන්ට මොන සටන් ද.. ඕනාවට වඩා උපාසක කමත් නරකට හිටිය.
    :P:P:P We are not any more .. Lets wait and see how Modi will develop over nation
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,129
    113
    Gotland
    රනිල නෙවි බං එන්නේ ඕක ප්ලානක්. වෙන බුවෙක් අවසන් මොහොතේ එලියට එනවා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :D රනිල් නම් උ හම්බකරගත්ත ඒවගෙන් ජිවත් වෙයි....... :D
    රටේ අනිත් උන්ට තමයි කෙළේ වෙන්නේ......
    මන් නම් කියන්නේ මහින්ද දිනන්න ඕනි
    එට පස්සේ වෙන සංහිදියාව බලාගන්න :D
    තමන් කරපු පාපේ තරම කඩේ යන උන්ටත් තේරෙන්න.......
    :D

    මාත් කියන්නේ ඕක
    මහරජ දිවි ඇතිතෙක් රජ වෙන්න ඕනා
    රෙවෙන රෙවිල්ල විඳවන්න දෙන්න ඕනා
    ආයේ චන්දෙ නෙවි නමවත් නොකියන්න

    :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තනියම ඉල්ලුවත් රනිල් දිනන සූත්‍රය එජාපය නිල වශයෙන් එළිදක්වයි..!----

    රනිල් වික්‍රමසිංහ එජාප නායකයා ලෙස තම මැතිවරණ ව්‍යාපාරයේ මාධ්‍ය මෙහෙයැවීම තමන් විසින්ම බාර ගැනීමත් සමගම එක්සත් ජාතික පක්ෂය තනිවම හෝ ජනාධිපතිවරණයකදී අවශ්‍ය සියයට 50 යි එක් ඡන්දය ලබා ගන්නේ කෙසේද දැක්වෙන ගණිතමය සූත්‍රයක් එජාප නිල වෙබ් අඩවිය විසින් එළි දක්වා තිබේ. ඒ අනුව මෙය එජාපයේ නිල මතය වේ. ඒ මෙසේය:

    “ජනාධිපතිවරණයෙන් දිනන්න මහින්ද 50.1 % ගන්න ඕන...ජනාධිපතිවරණයකදි ඡන්ද භාවිතා වීමේ ප්‍රතිශතය ගැන හිතුවොත් අඩුම තරමේ ඡන්ද ලක්ෂ 110 ක් පමණ භාවිතා වේවියැයි උපකල්පනය කළ හැකිය...ඒ කියන්නෙ දිනන්නනම් ආසන්න වශයෙන් ලක්ෂ 55 න් එහා පැත්තෙ ඡන්ද ගන්න ඕන...රටේ වාසනාවකට සහ මහින්දගේ අවාසනාවට මහින්දට ඔය මම කලින් කිව්ව ඡන්ද ලක්ෂ 55 ගන්න වෙන්නෙ තනිකරම සිංහල බෞද්ධ ඡන්ද වලින්...අපි හැමෝම දන්නව ලංකාවේ සිංහල බෞද්ධ ඡන්ද ප්‍රතිශතය 74%යි..ඒ අනුව සිංහල ඡන්ද ප්‍රමාණය ලක්ෂ 85 යි...අපි හිතමු සිංහල ඡන්ද ලක්ෂ 80 ක් භාවිතා කළා කියලා...එතකොට ඒ කියන්නෙ මහින්දට දිනන්න ඕනනම් සිංහල ඡන්ද ලක්ෂ 80 න් ලක්ෂ 55 ක් ගන්න වෙනව...ඒ කියන්නෙ මහින්ද රාජපක්ෂට දිනන්න ඕනනම් ඡන්දෙ දාන හැම සිංහල මිනිස්සු 100 කින් 68 දෙනෙක්ම මහින්ද රාජපක්ෂට ඡන්දෙ දෙන්න ඕන...නමුත් ඒ තරම් ප්‍රතිශතයක් මේ මොහොත වන විට මහින්ද රාජපක්ෂට ගත නොහැකි බව තහවුරු වී ඇත..ඔන්න ඔය ප්‍රශ්නෙ නිසා තමයි බොදු බලය හරහා සිංහල බෞද්ධ හැඟීම් අවුස්සා මම කලින් කියූ 100 න් 68 කියන උවමනාව සපුර ගන්න හදන්නෙ...
    එසේනම් අපි විපක්ෂයේ තත්වයද සොයා බැලිය යුතුය..
    එක්සත් ජාතික පක්ෂය අවසානයේ තරඟ වැදුණේ 2005 දිය...එවිට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රනිල් මැතිතුමා ඡන්ද ලක්ෂ 47 ක් ලබා ගත්තේය...ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සතුව ලක්ෂ 40 ක පමණ ස්ථිර ඡන්ද පදනමක් පවතියි...මහින්ද රාජපක්ෂගේ ප්‍රතිවාදියා රනිල් වික්‍රමසිංහ මැතිතුමා වීම තුළම සුළු ජාතික ඡන්ද සටනකින් තොරවම ලබා ගැනීමට එතුමා සමත් වීම ස්ථිරය...ලංකාවේ සුළු ජාතික ඡන්ද පදනම 26%කි..එය ආසන්න වශයෙන් ඡන්ද ලක්ෂ 30 කි...ඉන් අතිශය බහුතරය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඡන්ද ගිණුමට බැර වෙන බව පැහැදිළිය...50.1% යන දිනුම් කණුව පසු කිරීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සුළු ජාතික ඡන්ද ලක්ෂ 30 න් ලක්ෂ 15 ක් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත්ය..සුළු ජාතික ඡන්ද ලක්ෂ 30න් ඡන්ද ලක්ෂ 15 ක් ලබා ගැනීම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අතිශය පහසු ඉලක්කයකි...එවිට ඔහු ඉතා පහසුවෙන් ලක්ෂ 55 ජයග්‍රාහී සීමාව ඉක්මවනු ඇත..ඒ අනුව මොන විදියට කොහොම ගණන් හැදුවත් මහින්දට 3 වෙනි පාරට ජනාධිපති පුටුවේ වාඩි වෙන්න බැරි බව පැහැදිළිවම ඔප්පු වෙනවා...
    එහෙමනම් මිත්‍රවරුනි වසර 20 කට පසු 2015 ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙකු බිහි වන බව හෙට දින නැගෙනහිරෙන් ඉර පායනවා මෙන් ස්ථිරය...!“

    10517562_794795247252309_5073745765905157552_n.jpg

    rdlol.gif
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    රටේ මිනිස්සුන්ගේ උගත්කමේ හැටියටලුනේ පාලකයෝ බිගි වෙන්නේ..මහින්දට බැනලා වැඩක් නැහැ..

    kathawa sahathika atha bn.. :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    මාත් කියන්නේ ඕක
    මහරජ දිවි ඇතිතෙක් රජ වෙන්න ඕනා
    රෙවෙන රෙවිල්ල විඳවන්න දෙන්න ඕනා
    ආයේ චන්දෙ නෙවි නමවත් නොකියන්න

    ow eka aththa eth ban geewath wenna harima amarui ne.. maseta lakshayak gattat madi ban.. kawada kiyala wedding ekak wat gannada manda.. :confused: ithuru karanna harima amarui.