Ranil mara porak ne bun

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    වෙන්න බැරි කමක් නෑ මොකද කියනවානම් රනිල් කියන්නේ නූගත් කැරියෙක් නෙවෙයිනේ.
    විනාඩි 5 හරි රනිල් එක්ක කතා කරලා තියන මිනිහෙක්ට තේරෙනවා රනිල් කියන්නේ කවුද කියලා ඔය ගොඩක් එවුන් බැන්නට.
    මිනිස්සු මෝඩ වැඩ කරනවා තමා,වැරදි කරනවා තමා.
    එහෙම නොකරන කවුරුවත් නෑ නේ බන්.
    ඒ උනාට අපේ එවුන් කෑගහන්නේ ජිවිතේට උන්ට පඩයක්වත් ගිහින් නෑ වගේ.

    :lol::lol::lol:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!

    නමුත් ඔවුන් දෙදෙනාටම තමන්ගේ ඇමති මණ්ඩලය ගොඩනගාගන්න උනේ මේ ලෝකේ ඉන්න අන්තිම කාලකන්නි පාදඩ හැත්තකගෙන්!!! :angry::angry::angry::angry:

    ඒකට කියන්නේ මේ රටේ මහජනතාව වෙච්ච අපේ කරුමයක් කියලයි !!:no::no::no::no:

    ape eunmane bn chande dunne. kageda weredda etakota. General election eka tyanakan TV, Radio, newspapers walin kiwwa weradi karapu eunta chande denda epa kiyala.

    ape eun udin dinewwe okunwane. kageda weredda. aye itin kata karala wedak na. select unata passe aye okun wa ain karanna kiyalada ? :lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රනිල් කියන්නෙ නොහැකියාවෙ ප්‍රතිමුර්තියක්....
    පොතේ උගත්තු වැඩක් නැ රටක පාලනේට..
    ඒක හොදට පේනව දැන් කරන වැඩ වලින්.....

    Last edited:
    • Like
    Reactions: 3rdEye

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේක දැම්මම සමහරක්ට තියෙන ප්‍රශ්නෙ දැන් නඟිනවද කියන එක. රනිල් කියන්නෙ රටේ අගමැති මිසක් බ්ලූ ෆිල්ම්ස් වල ඇක්ටර් කෙනෙක් නෙවෙයි. මේ වගේ එවුන් තමයි මහින්දට දීගෙන ගියේ. සෝබන වැඩ වලට තමයි අපේ රටේ සමහරක් කැමති.
    :rofl::rofl::rofl:
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    මේ මල්පොන්නයෝ තවත් mahindayata කඩේ යන එකනෙ පුදුමෙ...
    paradilath munata inna ba...kade yannamai hithenne unta...
     
    • Like
    Reactions: NUWAN BUWA

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ape eunmane bn chande dunne. kageda weredda etakota. General election eka tyanakan TV, Radio, newspapers walin kiwwa weradi karapu eunta chande denda epa kiyala.

    ape eun udin dinewwe okunwane. kageda weredda. aye itin kata karala wedak na. select unata passe aye okun wa ain karanna kiyalada ? :lol:

    එස් බී රින්ගනකොට උඹ මේ රටේ නෙවෙයිද හිටියෙ :rofl::rofl:...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පැටියා;19495795 said:
    පඩ යන එක වරදක්ද සහෝ? :dull:

    :D

    anith ayage nahaya wal walata thiana dura anuwa thamai waraddakda nadda kiala theeranaya wenne :)
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,176
    4,960
    113
    Loading...
    ෂු......හ් පො*** ගිය කලක්... :rofl:

    OIfykcu.png

    අැත්ත කියූ නිසා රනිල්ගේ ගල් කොල්ලෙක් මගේ Rep කැපූ වගයි.
     
    Last edited:

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,155
    1,293
    113
    ගඟ ළඟ
    අපේ පැත්තේ ඇවිල්ලා ගම්මිරිස් වැලක කරල් දැකලා ඇහුවා මේවා ලස්සනට වවන ජාතියක්ද කියලා
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    වෙන්න බැරි කමක් නෑ මොකද කියනවානම් රනිල් කියන්නේ නූගත් කැරියෙක් නෙවෙයිනේ.
    විනාඩි 5 හරි රනිල් එක්ක කතා කරලා තියන මිනිහෙක්ට තේරෙනවා රනිල් කියන්නේ කවුද කියලා ඔය ගොඩක් එවුන් බැන්නට.
    මිනිස්සු මෝඩ වැඩ කරනවා තමා,වැරදි කරනවා තමා.
    එහෙම නොකරන කවුරුවත් නෑ නේ බන්.
    ඒ උනාට අපේ එවුන් කෑගහන්නේ ජිවිතේට උන්ට පඩයක්වත් ගිහින් නෑ වගේ.

    රනිල් තුමාගෙ උගත්කමෙන් බිඳක් පැහැදිළි කරන්න පුළුවන්ද බ්‍රෝ?? ඒක හැමෝටම වැදගත් වෙයි.
    ලියල තියෙන පොත පත..
    publish කරල තියෙන research papers
    මෙතුමාගේ ගුරු ඇදුරු තුමන්ලා
    මෙතුමා ගත් මග අනුව ගොස් ලෝකය ජයගෙන, රටට කීර්තිය ගෙනා ගෝල බාලයන්..
    :rolleyes:
     
    • Like
    Reactions: 3rdEye

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මහාචාර්ය පදවිය තියන දොස්තරලා අතින් කෙල්ලෝ රේප් වෙලා නැද්ද?
    වෙලා තියනවනේ බන්.
    අපි ඔක්කෝම මනුස්සයෝනේ.

    ඇත්තද බන්............. :dull:
    කෙල්ලෝ රේප් කරණ මහාචාර්ය වරුගේ තියෙන්නේ දුශිත මනසක් නේ මොකද උ හිතන්නේ උ ගැන විතරයි....:angry:
    උඔ රනිලයවත් ඒකටම සමාන කරා කියන්නේ... රනිලයත් රට ගැන හිතන එකෙක් නමේ නෙද බන්..:yes::baffled:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    රනිල් තුමාගෙ උගත්කමෙන් බිඳක් පැහැදිළි කරන්න පුළුවන්ද බ්‍රෝ?? ඒක හැමෝටම වැදගත් වෙයි.
    ලියල තියෙන පොත පත..
    publish කරල තියෙන research papers
    මෙතුමාගේ ගුරු ඇදුරු තුමන්ලා
    මෙතුමා ගත් මග අනුව ගොස් ලෝකය ජයගෙන, රටට කීර්තිය ගෙනා ගෝල බාලයන්..
    :rolleyes:

    ගොල බලයන් කිර්ති ගෙනෙයි........ ඒත් ගුරා........... :D
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    රනිල් තුමාගෙ උගත්කමෙන් බිඳක් පැහැදිළි කරන්න පුළුවන්ද බ්‍රෝ?? ඒක හැමෝටම වැදගත් වෙයි.
    ලියල තියෙන පොත පත..
    publish කරල තියෙන research papers
    මෙතුමාගේ ගුරු ඇදුරු තුමන්ලා
    මෙතුමා ගත් මග අනුව ගොස් ලෝකය ජයගෙන, රටට කීර්තිය ගෙනා ගෝල බාලයන්..
    :rolleyes:

    :rolleyes:
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113

    වෙන්න බැරි කමක් නෑ මොකද කියනවානම් රනිල් කියන්නේ නූගත් කැරියෙක් නෙවෙයිනේ.
    විනාඩි 5 හරි රනිල් එක්ක කතා කරලා තියන මිනිහෙක්ට තේරෙනවා රනිල් කියන්නේ කවුද කියලා ඔය ගොඩක් එවුන් බැන්නට.
    මිනිස්සු මෝඩ වැඩ කරනවා තමා,වැරදි කරනවා තමා.
    එහෙම නොකරන කවුරුවත් නෑ නේ බන්.
    ඒ උනාට අපේ එවුන් කෑගහන්නේ ජිවිතේට උන්ට පඩයක්වත් ගිහින් නෑ වගේ.

    siraa..mu taram mola karayek parlimenthuwe nathuwa athi....bt a molen hariyata wada krnwda kiyana ekai gataluwa...:oo:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මේ මල්පොන්නයෝ තවත් mahindayata කඩේ යන එකනෙ පුදුමෙ...
    paradilath munata inna ba...kade yannamai hithenne unta...

    කව්ද බන් මහින්දයට කඩේ ගියේ... දැන් උඔ කඩේ යන රනිල් ගුරුන්වහන්සේ
    කොච්චර පැරදිලා තියනවද බ්‍රා...!:dull: