රනිල් කියන්නේ අද වැඩියෙනම් පිළිගන්නා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය පිළිබද ආසියාවේ සිටින ඉහලම බුද්දිමත් දේසපාලකයෙක්!!! මහින්දටහෝ වෙනත් දේශපාලකයෙකුට ඔහුගේ දේසපාලන බුද්දිමත් බාවයට ලන්විමටවත් නොහැකියි !
මහින්ද කියන්නේ බහුතර ලාංකිකයාගේ හදවත්වල ස්පර්ෂ කලයුතු ස්ථානය හොදින් හදුනාගත් දක්ෂ ප්‍රයෝගික දේශපාලකයෙක් !!!
නමුත් ඔවුන් දෙදෙනාටම තමන්ගේ ඇමති මණ්ඩලය ගොඩනගාගන්න උනේ මේ ලෝකේ ඉන්න අන්තිම කාලකන්නි පාදඩ හැත්තකගෙන්!!!
ඒකට කියන්නේ මේ රටේ මහජනතාව වෙච්ච අපේ කරුමයක් කියලයි !!![]()
ඇත්ත මචන්.








