Ranil nam molayak thama ban, තිත්ත බෙහෙත් දීලා රට හිමීට සුව කරනවා.

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    vvvvvvvvvvvvvvvvvvvvvvvvvvv.jpg

    ------ Post added on Mar 6, 2023 at 2:08 PM
     
    • Haha
    Reactions: Xi Jinping

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    LOL, Ranila Koranawa Pakak, IMF Condition Ne Kriyathmaka Karagena Yanne,
    Modayo Hamadama Rawiti Rawiti Innawa, 75 Years...
    Same Shit Over & Over Again

    IMF conditions kriyathmaka nokerunoth loan eka labenne na. Penavane aeka karaganna thiyana amaaruva. Un denna othana naththan oka kerenne na.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    දැන් නම් හොර පොහොට්ටුවයි , බේරේ වැවේන් නාපු කඩාකප්පල් ජෙප්පෝයි, ජෝකර් සජිත්වයි ගෙනල්ලා ආපහු රට අපායට ගෙනියන්න බැහැ.
    මේ අනික් පොන්න වේසිගෙ පුතා..තෝනේ බල්ලෝ ඒ දවස්වල මේකේ රාජපක්ෂට පුක දුන්න හිඟන වේසිගෙ පුතා.😅😅
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing

    මහලොකු බුද්ධිමතා කියන්නකෝ විදුබලමන්ඩලය ප්‍රතිව්යූහගත කරන්න ඕනේද එපාද ? පොඩි මතයක් කියන්නකො...​

    රටේ දැන් තියෙන තත්වෙත් එක්ක ඕක ප්‍රතිවියුහගත කරොත් / පුද්ගලීකරනය කරොත් යන්නෙ මොකෙක් හරි හොරෙක් අතට. මේවෙලාවේ ප්‍රමිතියක් තියෙන "හොද" ආයෝජකයෝ ලංකාවේ ආයෝජනය කරන්නේ නෑ. අදානි වගේ හොර ගුහා තමයි එන්නේ.

    සල්ලි ඕනේ නම් ඉතින් ඕක සමාගමක් කරල කොටස් වෙලදපලට දාන්න පුලුවන්. ඒක තමයි කරන්න තියෙන සාධාරනම වැඩේ. හැබැයි මුන් ඕක කරන්නෙ නෑ, මොනවහරි තාක්ෂනික හේතුවක් කියල තමන්ට කුට්ටියක් හම්බවෙන විදියකට විකුනන එක තමයි කරන්නේ.

    -----------------

    BTW

    බයි රැලට අන්තිමට රනිල් ලොක්ක පුකේ ඇරිය නේද, දැන් උන් ජාතික ආර්ථික කතා නෑ, බාගෙට ලිබරල් රනිල්ගේ බෙට්ටත් සුවදයි සීන් එකේ ඉන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මේ අනික් පොන්න වේසිගෙ පුතා..තෝනේ බල්ලෝ ඒ දවස්වල මේකේ රාජපක්ෂට පුක දුන්න හිඟන වේසිගෙ පුතා.😅😅
    අපි කඩේ යන්නේ ඒ වෙලාවේ හැටියට වැඩේ කරන්න පුළුවන් හොඳම එකාට. රට අවශතාවයට😂😂😂😂 උඹලා වගේ කැපුවත් බේරේ වැවේ නාපු බයියෝ නෙමේ.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අපි කඩේ යන්නේ ඒ වෙලාවේ හැටියට වැඩේ කරන්න පුළුවන් හොඳම එකාට. රට අවශතාවයට😂😂😂😂 උඹලා වගේ කැපුවත් බේරේ වැවේ නාපු බයියෝ නෙමේ.
    අමෝ අමෝ කබරගොයා තලගොයා🤣🤣
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    මෙදාපාර චන්දෙට ටකරන් අරක්කු බත් පැකට් බෙදන් නෑ
    රනිලා ආර්තිකේ ගැන කවි ගී ලියන සෙට් එකක් සල්ලි දීලා අරන් තියෙන්නේ 😀😀
    චන්දට තව සහන හම්බ් වෙනවා බලන් ඉදහන්
    එවා කාලා අපහු විදෝපන්
    තාම උබලට රනිලා කවුද කියලා තේරෙන් නැත්නම්
    2018 ඉදන් මතක් කර ගනින්
    එදා උබලා සැප වින්දා නෙහ්
    ආර්තිකේ පට්ට වර්දනයක් තිබ්බා ඒ කාලේ
     
    • Haha
    Reactions: Xi Jinping

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    Heta election commission eka Seemaa Nirnaya kara ewarakarala chande tiyanawa kiwwoth moko wenne 😁😁😁
    ජේවීපී දිනයි, ඒත් රනිල් president 😂😂
    ජොල් හොද්දක් වේ. ඒත් රනිල්ගෙ යාළුවෝ ජේවීපී තමා. මතකනේ ඔලුව අත තියාගෙන හෝටල් එකෙන් එළියට අවා
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ජේවීපී දිනයි, ඒත් රනිල් president 😂😂
    ජොල් හොද්දක් වේ. ඒත් රනිල්ගෙ යාළුවෝ ජේවීපී තමා. මතකනේ ඔලුව අත තියාගෙන හෝටල් එකෙන් එළියට අවා
    Chande date december or 2024dei kiyala heta senaga ei da othanta😀
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    රටේ දැන් තියෙන තත්වෙත් එක්ක ඕක ප්‍රතිවියුහගත කරොත් / පුද්ගලීකරනය කරොත් යන්නෙ මොකෙක් හරි හොරෙක් අතට. මේවෙලාවේ ප්‍රමිතියක් තියෙන "හොද" ආයෝජකයෝ ලංකාවේ ආයෝජනය කරන්නේ නෑ. අදානි වගේ හොර ගුහා තමයි එන්නේ.

    ඔව් එහෙමෙ රිස්ක් එකක් නැතුවම නෙවෙයි.... හැබැයි 2001 දී ඕක කරලා පණතකුත් ගෙනාවා..... හැබැයි කුහක ජෙප්පො මොකද කරේ චන්ද්‍රිකා ලව්වා පාර්ලිමෙන්තුව විසිරෙව්වා.... ඊට චන්ද්‍රිකාට බල කරලා 2001 පණත අහෝසි කරලා තව පණතක් ගෙනාවා..... දැන් අපි නෙවෙයි කියන්නේ ජෙප්පොමයි කියන්නේ.... හැමදාම කරේ කකුලෙන් අදින එක.....​

    • Like
    Reactions: Tyrion Lannister

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe

    ඔව් එහෙමෙ රිස්ක් එකක් නැතුවම නෙවෙයි.... හැබැයි 2001 දී ඕක කරලා පණතකුත් ගෙනාවා..... හැබැයි කුහක ජෙප්පො මොකද කරේ චන්ද්‍රිකා ලව්වා පාර්ලිමෙන්තුව විසිරෙව්වා.... ඊට චන්ද්‍රිකාට බල කරලා 2001 පණත අහෝසි කරලා තව පණතක් ගෙනාවා..... දැන් අපි නෙවෙයි කියන්නේ ජෙප්පොමයි කියන්නේ.... හැමදාම කරේ කකුලෙන් අදින එක.....​

    ඔය මෝඩ ජේවීපී ජොයියෝ බලේට නම් දාන්න එපා. ඔක්කොම කඩාකප්පල කරලා තමා නවතින්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,735
    87,139
    113
    ආශ්චර්යමත් රටක
    අපි කඩේ යන්නේ ඒ වෙලාවේ හැටියට වැඩේ කරන්න පුළුවන් හොඳම එකාට. රට අවශතාවයට😂😂😂😂 උඹලා වගේ කැපුවත් බේරේ වැවේ නාපු බයියෝ නෙමේ.

    වෙලාවෙ හැටියට හොඳටම කරා නේද ගෙනාපු ගෝතයා? 😱🤣🤣🤣🤣🤣
    ඒ වගේම තමා බැංකු හොරෙක් ජනාධිපති කරගෙන රටටම තවපාරක් කෙලවලත් තොපි ඉගෙනගන්නෙ නෑ. තොපි තමා රටේ සාප. තොපි දිවිනසාගන්න දවසක තමා රටට හරි යන්න පටන් ගන්නෙ.
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    වෙලාවෙ හැටියට හොඳටම කරා නේද ගෙනාපු ගෝතයා? 😱🤣🤣🤣🤣🤣
    ඒ වගේම තමා බැංකු හොරෙක් ජනාධිපති කරගෙන රටටම තවපාරක් කෙලවලත් තොපි ඉගෙනගන්නෙ නෑ. තොපි තමා රටේ සාප. තොපි දිවිනසාගන්න දවසක තමා රටට හරි යන්න පටන් ගන්නෙ.
    🤣🤣 හොඳටම රිදිලා වගේ. 🤣🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,735
    87,139
    113
    ආශ්චර්යමත් රටක
    🤣🤣 හොඳටම රිදිලා වගේ. 🤣🤣🤣

    රිදෙන්නේ නැද්ද තොපි වගේ මෝඩ මූසලයො නිසා හොඳට තියෙන්න තිබුණ රටක් අද වැටිච්ච තැනක් දකිද්දි. එක පාරක් augmented reality app එකෙන් රට පාලනේ කොරන එකෙක් ගෙනාවා. අද බැංකු මංකොල්ලකාරයෙක් කරේ තියන් එනව රට දියුණු කරන්න. 🤣🤣🤣🤣

    ලෝකෙට උදව්වක් වීදියට සියදිවි හානිකරගනින්කො බන්. හානියක් කියන්නත් බෑ තොපි වගේ රටක් විනාස කරපු බලු නොවටින ජීවිත. 🤣🤣🤣