Ranil Vs වියලි කලාපීය ගන්කබරයෝ සහ අඩුකුලේ හීනමාන පිස්සෝ

handley

Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ඌ එහෙම කිව්වේ නැහැ එත් උඹ කිව්වා. මට පේන විදියට උඹට තමයි හීනමානෙ තියෙන්නෙ. මොන්සන් ඡන්ද කාලේ දාපු පෝස්ටර් ටිකක් මේක. එත් උඹ තාම එක ඇදගෙන යනවා නෙ?
    low iq take
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    මෙහෙම තිබ්බ පක්ශෙ, දැන් අන්න බයියොන්ට ලියුම් ගහනවා :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: mall_9n

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,716
    113
    35
    Spain
    මෙහෙම තිබ්බ පක්ශෙ, දැන් අන්න බයියොන්ට ලියුම් ගහනවා :lol: :lol: :lol:
    අය්යෝ උඹලගේ ලොක්කෝ ඒ කාලේ චන්ද්‍රිකාගේ සාරි පොටේ එල්ලුනා, ඊට පස්සේ මරාගේ අමුඩ කෙටියෙ එල්ලුනා, ඊටත් පස්සේ සිරාගේත් අමුඩේ එල්ලිලා පච කෙළලා යන්තම් සුළුතර ජනාධිපති වෙලා මං හරි පොර ගාගෙන ඉන්නවා. අනේ පකෝ.
     
    • Love
    • Like
    Reactions: HKavinda and monson

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    අය්යෝ උඹලගේ ලොක්කෝ ඒ කාලේ චන්ද්‍රිකාගේ සාරි පොටේ එල්ලුනා, ඊට පස්සේ මරාගේ අමුඩ කෙටියෙ එල්ලුනා, ඊටත් පස්සේ සිරාගේත් අමුඩේ එල්ලිලා පච කෙළලා යන්තම් සුළුතර ජනාධිපති වෙලා මං හරි පොර ගාගෙන ඉන්නවා. අනේ පකෝ.
    මේක නම් අමුතුම කෙදිරියක්
    ලියුමක් ගහුමද බයියෝ.. 😌
     
    • Haha
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113

    795983516_1525448726266158_2192336356158135253_n.jpg

    එලකිරි ගුපියො මෙහෙම පොස්ට් එකක්වත් දැම්මද අඩුමගානේ, අපිට බැන බැන ඉන්නවා විතරයි!