RANIL_යලි_අගමැති

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    නව අගමැතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ලබන ඉරිදා (16) දිවුරුම් දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක අබේසිංහ nethnews.lk වෙත ප්‍රකාශ කර සිටියා. රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙනු ලබන වෙලාව පිලිබදව ඉදිරියේදී තීරණය කර දැනුම් දෙන බවයි මෙහිදී මන්ත්‍රිවරයා වැඩි දුරටත් කියා සිටියේ.

    නව ඇමති මණ්ඩලය මෙම ඉරිදා සවස් භාගයේ හෝ සඳුදා දිනයේ දිවුරුම් දීමට නියමිත බවයි අශෝක අබේසිංහ මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියේ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    විකුණපු තැනින් පටන් ගම්මු

    48371162_278910472822285_3095836788011302912_n.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    @N A K A M U R A
    වට් හැපන්ඩ් ටු නකමුරා.....? :unsure:
    දැන් ඒළකිරිය පැත්තෙ ඒන්නෙ නෑ නේද.....?
     

    Similar threads