rANJA ඉල්ලං_කයි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    වගුරු බිමක් ගොඩකර කරන විනාශය ගැන සොයන්න ගිය රන්ජන්ට කට්ටියගෙන් සැර(3:00)

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ඉල්ලන් කැවා කියන එක නම් හරි නෑ මචන්..:no: උ ඕකට ඔහොම හරි කතා කරන්න ගියපු එකත් ලොකු දෙයක්.. ෂෝ එකක්ද නම් දන්නේ නෑ.:confused: එත් හොද වැඩක්..:yes:ඔකේ අසදරණේ නවතිනකම් ඉන්නවනම් හොදයි. විල්පත්තුව ගැනත් ඔයවගේ බැලුවනම් තමයි සුපිරි :love:
    11.gif
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,833
    969
    113
    Hamilton, NZ
    *යියයි පඩ ගදයි විතරයි මුගේ සතෙකට වැඩක් ඇති බල්ලේක් නෙමේ. ගිහින් මුන දාගන fb එකේ රගන ගමන් ගුඑන්පී පොන්සියො ටික හුරතල් කරනවා
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ȜMA X;21138747 said:
    *යියයි පඩ ගදයි විතරයි මුගේ සතෙකට වැඩක් ඇති බල්ලේක් නෙමේ. ගිහින් මුන දාගන fb එකේ රගන ගමන් ගුඑන්පී පොන්සියො ටික හුරතල් කරනවා

    Lankawen 3/4 k ma inne mole nathi harak ban. uge boru add eka adura ganna beri modayo inne.:yes:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ȜMA X;21138747 said:
    *යියයි පඩ ගදයි විතරයි මුගේ සතෙකට වැඩක් ඇති බල්ලේක් නෙමේ. ගිහින් මුන දාගන fb එකේ රගන ගමන් ගුඑන්පී පොන්සියො ටික හුරතල් කරනවා

    :yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,840
    113
    canada
    ȜMA X;21138747 said:
    *යියයි පඩ ගදයි විතරයි මුගේ සතෙකට වැඩක් ඇති බල්ලේක් නෙමේ. ගිහින් මුන දාගන fb එකේ රගන ගමන් ගුඑන්පී පොන්සියො ටික හුරතල් කරනවා

    එහෙම කියන්න එපා. මෙයා තමයි රනිලුයි අර්ජුනයි එකතුවෙලා මහදවල් කරපු බිහිසුණු මහා බැංකු හොරකම ගැන පාර්ලිමේන්තුවේත් රටෙත් අබිත හඩක් නැගුවේ:rofl::rofl::rofl:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ȜMA X;21138747 said:
    *යියයි පඩ ගදයි විතරයි මුගේ සතෙකට වැඩක් ඇති බල්ලේක් නෙමේ. ගිහින් මුන දාගන fb එකේ රගන ගමන් ගුඑන්පී පොන්සියො ටික හුරතල් කරනවා

    Lankawen 3/4 k ma inne mole nathi harak ban. uge boru add eka adura ganna beri modayo inne.:yes:

    Lankawe inne maha amuthu minissu umbala wage.

    Muthurajawela goda karanawata wirudda wena minihawa naraka minihek kiyanawa. Arun oka goda karana eka weradi kiyanne na ekekwath.
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    මට දැන් අප්පිරියයි මේකව. බැදුන්කරේදී හැංගිලා හිටියේ මීයා වගේ :rolleyes:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,833
    969
    113
    Hamilton, NZ

    Lankawe inne maha amuthu minissu umbala wage.

    Muthurajawela goda karanawata wirudda wena minihawa naraka minihek kiyanawa. Arun oka goda karana eka weradi kiyanne na ekekwath.

    අනේ මේ බැදුම් කර සීන් එකේදි මේ පෙපා කොහෙද දන්නැ නේ හිටියේ? මු ඒ කමිටුවෙත් හිටියා නේ? ඒ දවස් වල මුට ඩේට් සෙට් වෙලාද තිබ්බේ? :rofl: GSP+ ලබ්බක් කතා කරනවා එතන හිගින් :rofl: GSP+ නැති කරේ කවුද? ඒ දවස් වල බඩ වෙච්ච ගැනි වගේ ලොකේ වටේ ගිහින් රටේ නැති මගුල් කිය කිය එක නැති කරේ මුග‍ෙ ලොක්කා රන්න පොනිල්.! දැන් බබ වෙන්න එනවා. නිකන් පලයන් බන් යන්න
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    mindaya thanakata eddi ethanata ena senaga ekka uge guard eke un budiya gannawalu hoda da balanna e wage mu enne kala balala newai menna naluwo me wage 2n therwarapperumala 3 e hitiya nam saradiyel ma thamai
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,731
    8,060
    113
    Kotahena
    gonja lakunu daaganna rusiya. mewa minissu dakinne aththa wage. ape rate wadipura inne mewa wiswaasa korana pani harak