Ranja in action

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    DKxGJfX.gif

    wtf :lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඔය රන්ජන් සැරයක් ස්වර්ණවාහිනියේ තිබ්බ වැඩසටහනකදිත් නිවේදකයාට පස්සෙන් එලවල ගිහින් ගැහුව පෙන්නුව. රන්ජම ප්ලෑන් කරල කරනවද දන්නේ නෑ මේව. ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉතින් ඇත්තනේ බන්.
    ශුවර්ද කියලා අහනකොට මලපනින එක සාධාරණයි.
    ඕ ලෙවෙල් , ඒ ලෙවෙල් වගේ ශුවර් නැත්තම් රිකරෙක්ශන් දාන්න බෑ නේ ඕවගේ ලකුණු.
    ​
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රාලව දවස් දෙකකින් දැක්කේ නෑ බන්, බඩේ ගිනියම හැදිල ඉස්පිරිතාලේ ගෙනිහින්ද දන්නේ නෑ. :oo:

    මුන්ට කොච්චර කිව්වත් අහන්නෙ නෑ වැඩක් නෑ කියල එලකිරිය අතෑරල ගිහිල්ලද දන්නෙ නෑ...:(
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    රාලව දවස් දෙකකින් දැක්කේ නෑ බන්, බඩේ ගිනියම හැදිල ඉස්පිරිතාලේ ගෙනිහින්ද දන්නේ නෑ. :oo:

    miniha ispirithale yanawad?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,824
    28,205
    113
    මේවා මේ ප්ලෑන් කරලා කරන වැඩ බන්,ඇත්තට මෙහෙම කලොත් චානේ...
    විවිධත්වයක් ඇති කිරීම තමා කලාව,මේවට මිනිස්සු කැමතිනේ,දැන් මෙතන උනත් කතා වෙන්නේ ඒකනේ... :lol:

    අන්න ඒ රසය ඇති කිරීම තමා මුන්ගෙ මාර්කටින් පාර :)
    ​
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔය රන්ජන් සැරයක් ස්වර්ණවාහිනියේ තිබ්බ වැඩසටහනකදිත් නිවේදකයාට පස්සෙන් එලවල ගිහින් ගැහුව පෙන්නුව. රන්ජම ප්ලෑන් කරල කරනවද දන්නේ නෑ මේව. ​

    සාලිය සත්‍යජිත්
    එතනින් පස්සේ උව දැක්කෙවත් නෑ :no:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කොහොමත් ඔය නිවේදකයෙ හෙන line
    බොරුවට ශරීරෙ පුම්බනවා විතරයි
    කියන දෙයක්වත් දන්නේ නෑ