ඊයේ රෑ පිලවූස් එකට ආව පොර. Naa
rskoora Well-known member Apr 1, 2008 3,999 606 113 Aug 12, 2018 #21 Axeoil said: ඊයේ රෑ පිලවූස් එකට ආව පොර. Click to expand... Naa
kinkon Well-known member Aug 5, 2007 116,109 2 116,368 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 12, 2018 #23 ඌම වන් සොට් කියල ෆිල්ම් එකක් හදල අපිට කියනව ඌ වන් සොට්ලු!
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,222 6,111 113 canada Aug 12, 2018 #24 මොකද්ද බන් මේ ගොන් ජෝක්? පක්ෂයේ කවුරුවත් නැද්ද මුට කියන්න මේවගේ දේවල් කරන්න එපා කියල.
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,222 6,111 113 canada Aug 12, 2018 #25 Identity said: Ponnayo thamai ban gampaha inne. Anith paththen hitiye Basil, Mervin wage unne Click to expand... රන්ජන් උබටම හරියන එකෙක් බන්
Identity said: Ponnayo thamai ban gampaha inne. Anith paththen hitiye Basil, Mervin wage unne Click to expand... රන්ජන් උබටම හරියන එකෙක් බන්
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,705 10,801 113 Sherwood වගේ තැනක Aug 12, 2018 #27 Identity said: Ponnayo thamai ban gampaha inne. Anith paththen hitiye Basil, Mervin wage unne Click to expand...
Identity said: Ponnayo thamai ban gampaha inne. Anith paththen hitiye Basil, Mervin wage unne Click to expand...
errors Well-known member Nov 26, 2011 2,296 847 113 kandy Aug 12, 2018 #28 හැබෙයි මුගේ දෙයක් තියෙනවා මේකා අදින ගොඩක් case වල ලොකු අත්තක් තියෙනවා, මතකද අර පස් ජාවාරම ? ඔහොම එකෙක් වත් ඉන්න එක ලොකු දෙයක්, අනිත් ගොන්නු උගුඩුවො වගේ ඉන්නවා මිසක් මොනවත් ම කරන්නේ නැ නෙ, මේකා අඩුම ගැනේ බැනුම් අහගෙන මොකක් හරි කරන්න try කරනවා
හැබෙයි මුගේ දෙයක් තියෙනවා මේකා අදින ගොඩක් case වල ලොකු අත්තක් තියෙනවා, මතකද අර පස් ජාවාරම ? ඔහොම එකෙක් වත් ඉන්න එක ලොකු දෙයක්, අනිත් ගොන්නු උගුඩුවො වගේ ඉන්නවා මිසක් මොනවත් ම කරන්නේ නැ නෙ, මේකා අඩුම ගැනේ බැනුම් අහගෙන මොකක් හරි කරන්න try කරනවා