Ranjan මෙට්ටයක්_ඉල්ලා මොර දෙයි
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක තමන්ට මෙට්ටයක් ලබාදෙන්නැයි කළ ඉල්ලීම බන්ධනාගාර නිලධාරීන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මැගසින් බන්ධනාගාරයේ පී වාට්ටුවේ රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා මේ වනවිට රඳවා සිටිනවා.
එම වාට්ටුවේ තවත් රැඳවූවන් 4 දෙනෙකු පමණ රඳවා සිටින අතර ඔවුන් පස්වරු 5.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා එම වාට්ටුවේ වෙන වෙනම සිර මැදිරිවල රඳවා තබන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
බන්ධනාගාර නීතියට අනුව බන්ධනාගාර නිලධාරීන්ට රැඳවියන්ගේ ඉල්ලීමකට මෙට්ටයක් ලබාදීමට නොහැකියි. එය නිර්දේශ කළයුත්තේ වෛද්‍යවරයෙකු වන අතර ඊයේ දිනයේ මන්තී‍්‍රවරයා වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර තිබෙනවා. මන්තී‍්‍රවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය පරිදි තිබෙන බවයි වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ.
Neth
රන්ජන්ගෙන් ඉල්ලීමක් - බන්ධනාගාර නිලධාරීන් ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි