Ranjan මෙට්ටයක්_ඉල්ලා මොර දෙයි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Ranjan මෙට්ටයක්_ඉල්ලා මොර දෙයි

    රන්ජන්ගෙන් ඉල්ලීමක් - බන්ධනාගාර නිලධාරීන් ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

    රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක තමන්ට මෙට්ටයක් ලබාදෙන්නැයි කළ ඉල්ලීම බන්ධනාගාර නිලධාරීන් ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා.

    මැගසින් බන්ධනාගාරයේ පී වාට්ටුවේ රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා මේ වනවිට රඳවා සිටිනවා.

    එම වාට්ටුවේ තවත් රැඳවූවන් 4 දෙනෙකු පමණ රඳවා සිටින අතර ඔවුන් පස්වරු 5.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා එම වාට්ටුවේ වෙන වෙනම සිර මැදිරිවල රඳවා තබන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

    බන්ධනාගාර නීතියට අනුව බන්ධනාගාර නිලධාරීන්ට රැඳවියන්ගේ ඉල්ලීමකට මෙට්ටයක් ලබාදීමට නොහැකියි. එය නිර්දේශ කළයුත්තේ වෛද්‍යවරයෙකු වන අතර ඊයේ දිනයේ මන්තී‍්‍රවරයා වෛද්‍යවරුන් විසින් පරීක්‍ෂා කර තිබෙනවා. මන්තී‍්‍රවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය පරිදි තිබෙන බවයි වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ.

    Neth
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ෆොන්සේකට මෙට්ටයක් දුන්න,ගම්මන්පිලට මෙට්ටයක් දුන්න.අැයි රන්ජන්ට දෙන්න බැරි..:oo:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ෆොන්සේකට මෙට්ටයක් දුන්න,ගම්මන්පිලට මෙට්ටයක් දුන්න.අැයි රන්ජන්ට දෙන්න බැරි..:oo:

    වෘෂණ කෝෂ වල අවුලක්ද ?
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    :lol::lol::lol:දැන් හිරුණිකා වේසි මොකෝ දන්නෙ නෑ කියන්නෙ..රන්ජට පුක දුන්න නිසා උෟට මෙට්ටයක් දෙන්න කියනවා අැති.මුන් කරපුවා මුන්ටම කැරකිලා අාපු හැටි.පව් ඕයි....:rofl:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    :lol::lol::lol:දැන් හිරුණිකා වේසි මොකෝ දන්නෙ නෑ කියන්නෙ..රන්ජට පුක දුන්න නිසා උෟට මෙට්ටයක් දෙන්න කියනවා අැති.මුන් කරපුවා මුන්ටම කැරකිලා අාපු හැටි.පව් ඕයි....:rofl:

    :(දුක සැප නිති පෙරලේ රිය සක ලෙස ලෝකේ....
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    avatar562642_18.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මෙට්ට සීන් එක මෙහෙමනෙ, සාමන්යෙන් මන්ත්‍රි කෙනෙක්ට දෙනව.. ඒත් ඕකට දුන්නොත් එලියට ආව ගමන් කියයි බන්ධනාගාරෙ ඇතුලෙ දුශිතයි අරක මේක අනික ඕව අහ ගන්ඩ ඔනෙ නැනෙ නිතිය අකුරටම ක්‍රියාත්මක කරනව ඇති..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඔය මෙට්ට සීන් එක මෙහෙමනෙ, සාමන්යෙන් මන්ත්‍රි කෙනෙක්ට දෙනව.. ඒත් ඕකට දුන්නොත් එලියට ආව ගමන් කියයි බන්ධනාගාරෙ ඇතුලෙ දුශිතයි අරක මේක අනික ඕව අහ ගන්ඩ ඔනෙ නැනෙ නිතිය අකුරටම ක්‍රියාත්මක කරනව ඇති..
    එකත් ඇත්ත
    :lol: :lol: :lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :lol::lol::lol:දැන් හිරුණිකා වේසි මොකෝ දන්නෙ නෑ කියන්නෙ..රන්ජට පුක දුන්න නිසා උෟට මෙට්ටයක් දෙන්න කියනවා අැති.මුන් කරපුවා මුන්ටම කැරකිලා අාපු හැටි.පව් ඕයි....:rofl:

    :lol::lol::lol:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,645
    8,374
    113
    මෙට්ටයක් දාගෙනම පුකවල් පලන්න වගේ යන්නේ :P:P:P
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    :lol::lol::lol:දැන් හිරුණිකා වේසි මොකෝ දන්නෙ නෑ කියන්නෙ..රන්ජට පුක දුන්න නිසා උෟට මෙට්ටයක් දෙන්න කියනවා අැති.මුන් කරපුවා මුන්ටම කැරකිලා අාපු හැටි.පව් ඕයි....:rofl:

    ඇත්තමයි පව් පව් යකෝ හිරුනිකා වේසි. උන් කියපු කරපුවයි අපහාස කරපුවයි උන්ටම කැරකිලා ආවා. ලමයෙක්ද දෙන්නෙක්ද ඉන්නවා ඔය වේසිට.