Ranjan සිරසෙත්_රෙදි ගලවයි

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    බ්ලැක්මේල් කරන්න තියාගත්තු හඬපට බන් ඔය... ඕව එලියට දාද්දි සිද්ධිවල රචකයාත් අධ්‍යක්ෂකත් ඌමනේ... ඕන ඕන තැන් කපලා කොටලා දාන්න තියාගත්තු ඒව දැන් ගෙඩි පිටින් ලීක් වුනාම... රෙදි ගැලවෙන්නෙ අසූචිත් සමග...

    කව්ද බං කපල කොටල තියාගන්නෙ ? එහෙම නං උට අනාගතේ පේනව වෙන්න ඕනෙ. blackmail කරන්න තියාගන්නෙ ගෙඩි පිටිං. blackmail කරන්න ඕනෙ වුනහම තමා අවස්ථාවට අනුව හොඳ ටික කපල කොටල එලි කරන්නෙ :yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    PhotoPictureResizer_200105_150626282_crop_335x379.jpg
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,695
    25,787
    113
    කව්ද බං කපල කොටල තියාගන්නෙ ? එහෙම නං උට අනාගතේ පේනව වෙන්න ඕනෙ. blackmail කරන්න තියාගන්නෙ ගෙඩි පිටිං. blackmail කරන්න ඕනෙ වුනහම තමා අවස්ථාවට අනුව හොඳ ටික කපල කොටල එලි කරන්නෙ :yes:

    උබ කියන එකම තමා ඌත් කියලා තියෙන්නේ :rofl: ආපහු කියවපන්