Ranjan සිරසෙත්_රෙදි ගලවයි

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    225ම වොයිස් ක්ලිප් එලියට ආව නම් මූ එක්ක තියෙන මිට වඩා ගොඩක් ආතල් තියෙයි :yes:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මොනවා උනත් රන්ජන් නියම පොරක් අත් අසංගුවට ගන්න පොලිසියෙන් ආවම යන්න සූදානම් වුනා පිරිමියෙක් වගේ. නැත්නම් එයාටත් තිබ්බා ලංකා හොස්පිටල් ඇඩ්මිට් වෙන්න. එහෙම කලේ නෑ ඒකට ගරු කරන්න ඕන.

    ගරු කරන්න?ඵතනත් උෟ කරේ නීතිය පාච්චල් කරන ඵකනේ.අපි ඵහෙම ඔහොම කරා නම්??..:angry:

    NKzHZZ6.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    වන්ෂොට්ම තමා. :rofl::rofl:
    අපි 225ම එපා කිවුවේ එකනේ.....
    ඊයේ රනිල්,විමල්, දෑන් සිරස :P:P:D
    ආතල් ගොඩයී. මේ රටේ ඉන්න වහල්ලුන්ට රටේ දේශපාලනය දෑන්වත් තේරුනොත් හොදයී. උන් ඔක්කොම යාලුවෝ

    විමලා ට මොකක්ද උනේ
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මොන පක්ෂේද දන්නේ නැ හැබැයි මේක plan එකක් වෙන්නත් පුළුවන් ඔය ඔක්කොම, එහෙම නැතුව නිකන්ම මුව මාට්ටු වෙනවනම් මේ සියවසේ ජිවත් උන හොදම ගොන්ජා තමයි රන්ජා


    ranjata gonja kiyanne nikan newi ne bn.:rofl::rofl::rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    How the F$$$ are these getting leaked to public day after day?


    බැකප් එක ලීක්වෙලා... ඔරිජිනල් එක පොලිසියට ගත්තා බැකප් තියන එවුන් දිනපතා එක දෙක නිකුත්කරනවා...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සිරසත් සුං.:D


    වන්ශොට් දුන්නා...
    ►. උසාවිය
    ►. රහස් පොලිසිය
    ►. එජාපය
    ►. ජවිපෙ
    ►. සජිත්
    ►. සිරස
    ►. නිලියෝ
    වගේම ලොක්කත් කුඩේ කුඩු....

     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113

    බැකප් එක ලීක්වෙලා... ඔරිජිනල් එක පොලිසියට ගත්තා බැකප් තියන එවුන් දිනපතා එක දෙක නිකුත්කරනවා...

    It's bit more complicated than that. I can clearly see where this is heading. :oo:
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula

    බ්ලැක්මේල් කරන්න තියාගත්තු හඬපට බන් ඔය... ඕව එලියට දාද්දි සිද්ධිවල රචකයාත් අධ්‍යක්ෂකත් ඌමනේ... ඕන ඕන තැන් කපලා කොටලා දාන්න තියාගත්තු ඒව දැන් ගෙඩි පිටින් ලීක් වුනාම... රෙදි ගැලවෙන්නෙ අසූචිත් සමග...

    :rofl::rofl::rofl: