Ranjan anura kumara ge ඩීල්_ගැන_කියයි

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,173
    12,167
    113
    Ohio, USA
    "අනුර කුමාර සහෝදරයා හැමදාම කියනවනේ උනුත් එකයි මුනුත් එකයි කියලා, මම කියනවා ඕගොල්ලොත් එකයි කියල. 2013 වසරේ සිට අරන් බලන්න දුමින්ද සිල්වාට එරෙහිව වචනයක් අපේ ජේවීපී සහෝදර වරු කතා කරලා තියෙනවද කියලා. මිනීමැරුම් චුදිතයෙක් වෙලා දවසක්වත් රිමාන්ඩ් එකේ හිටපු නැති ගැන කතා කළා ද ? ඒගොල්ලෝ කතා කළා පොඩි කාලෙකට. එතොකොටම ඒ චැනල් වලින් එහෙම කතා කරපු නිසා නිව්ස් නැවැත්තුවා. ඒක නැවැත්තුවට පස්සේ අනිත් අයට ඩීල් කාරයෝ කියල චෝදනා කරන මේ අයම ඩීල් එකක් ගැහුවා, ඒ ගැන කතා නොකරන්න. එයින් පසු දිගටම අනුර සහෝදරයට නිව්ස් එකේ තුන්වෙනි නිව්ස් එක හම්බවුනා, බලයේ පුටුවක් වෙන්වුනා, මෙන්න මේකයි ඇත්ත.
    මෙන්න මෙහෙමයි සමහර මාධ්‍ය ආයතන දේශපාලකයන් මෙහෙයවන්නේ. මම අභියෝග කරනවා අනුර කුමාර සහෝදරයට භාරත ලක්ෂ්මන් නඩුව ගැන, මරණ දඬුවම දුන්න අය පුද්ගලික රෝහල් වලට ගෙනයාම ගැන, විනිසුරුවරුන් හොරෙන් ගිහින් හමුවීම ගැන කතාකරන්න කියලා. අර සුපුරුදු ‘ලැජ්ජයි... අම්මපා‘ ලීලාවෙන්, මම හිතනවා ඩිල් එක දැන්වත් නවත්වලා කතා කරයි කියලා."
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,154
    2,400
    113
    දැන්නම් සද්දේ ටිකක් අඩු වෙලා නොන්ඩි වෙලා ඉන්නේ හොරු සුද්ද කරලා....
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    මුගේ බොරු සංදර්ශන. FB දාන්න පොඩි show එකක් කරන්නේ. RS1000ක් දුන්නත් ෆොටෝ ගහල FB දානවා. මූ දැන් ආණ්ඩුවෙනේ ඉන්නේ. යකෝ අපිට කියල හරි යනවද? අපි කාටද කියන්නේ. ආණ්ඩුවේ ඉන්න උන්ටත් මොකුත් කර ගන්න බැරි නම් වැඩක් නෑනේ.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ගොන් වැඩ තිබ්බට රංජන් නියම පොරක් පාර්ලිමේන්තුවෙ අනික් උන් එක්ක බැලුවහම :)
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මුගේ බොරු සංදර්ශන. FB දාන්න පොඩි show එකක් කරන්නේ. RS1000ක් දුන්නත් ෆොටෝ ගහල FB දානවා. මූ දැන් ආණ්ඩුවෙනේ ඉන්නේ. යකෝ අපිට කියල හරි යනවද? අපි කාටද කියන්නේ. ආණ්ඩුවේ ඉන්න උන්ටත් මොකුත් කර ගන්න බැරි නම් වැඩක් නෑනේ.

    අනුරයට බැන්නම තොට රිදුන නේද :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    දෑන් ඉතින් හිරු එකෙන් දෙයි රන්ජාට. බුවා කියන්නේ ඈත්ත. ඒ වුනාට ලන්කාව දුවන්නේ බොරුවෙන්. ඉතින් ඈත්ත කියන එකාට තෑන නෑ. මේ ලගදි බන්දුල ගුනවර්දන කිව්වා බුවා දුවන්නේ ආණ්ඩුවේ සල්ලි වලින් නෙමේ කියල. ඒ වුනාට එහෙම කලා කියල ලෑබුන දෙයක් නෑ කියල. ඈත්ත. මිනිහා ආර්තිකය කරන කාලේ පත්තර කාරයො ගෑහුවා ගෑහිල්ලක් නෑති වෙන්න. හෑමදාම උගේ කාටුන්. ඒත් මිනිහා සෑහෙන්න දේයක් කලා. ආර්තික මද්යස්තාන හෑදුවා සතොස හෑදුවා. ඒත් පත්තර කාරයො ගෑහුවා. ඊලගට ආවේ ජොනියා. ඌ මොනවද කලේ? කිසිම දෙයක් නෑ. ඒත් පත්තර කාරයන්ට සලකන්න ඈති. මොකද මිනිහා ගෑන කිසිම වෑරද්දක් උන් ලිව්වේ නෑ. ඔන්න ඕකයි තත්වේ. 90% බෝතල් පත්තර කාරයෝ ඉන්නේ. හොද එවුන් එක්කෝ මරල, නෑත්නම් රට පෑනල.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    :yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මේන්න ජොනියට අම්ම වික්ක එකෙක්ගේ හිත රිදිලා. උබේ අම්මා වෙසි උනා කියල අනිත් එවුන්ට කරන්න දෙයක් නෑ. :lol::lol::lol::lol::lol::lol:පිරිමියෙක් නම් අනිත් එවුන් වගේ ත්‍රෙඩ් එකට ඈවිල්ලා උබේ අදහස දාපන්. :growl:

    c6ce834edb.jpg
     
    • Like
    Reactions: lodbrok