Ranjan ge නූගත්_කම කට දෙපැත්තෙන් බේරෙයි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    Ranjan ge නූගත්_කම කට දෙපැත්තෙන් බේරෙයි

    තවත් එක් මර්වින් කෙනෙක් මෙන්න.:rofl:

    මහින්දට නගින්නේ නෑ නගින්න නම් අපේ ජෝන් අමරතුංගගෙන් අහගන්න:lol:

    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,202
    47,031
    113
    ඉගෙනගත්තේ නැති ඵකාගේ මෝඩ කම කොයිවෙලේ හරි ඵළියෙට පනිනවා.රන්ජන්,මර්වින්,විමල් ඕකුන් ඔක්කොම ඉස්කෝලේ යන කාලේ කැලේ පැනපු උන්.ඒත් මොකක් හරි පිනකට අැමති පට්ටම් ගන්න හැකියාවක් උන්ට තිබ්බා..නැත්නම් අද මුන් ඔක්කොම හිඟාකනවා..මුන් ලංකාවේ ම්නිස්සුන්ට හරිනම් මල් තියලා වඳින්න ඕන.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    හැබැයි බය නැතුව ජෝන් අයිය කියලම කියනව :D එකටත් සෑහෙන නිර්භීතකමක් ඕනේ

    ඒ උනාට අනුන්ගේ නගින එක නැති එක හොයන්නේ නගින්නේ නැති උන් කියලා මම අහලා තියෙන්නේ:rofl:.ජෝන් චාර්ටර් උනා කියමු දැන් මූ මහින්දගේ නගින එක හොයන්නේ මොකටද?අදාළ නැති කථාවක් මිනිහගේ වහල්ලු ටික පිනවන්න කියනවා.මර්වින් part 2:P
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉගෙනගත්තේ නැති ඵකාගේ මෝඩ කම කොයිවෙලේ හරි ඵළියෙට පනිනවා.රන්ජන්,මර්වින්,විමල් ඕකුන් ඔක්කොම ඉස්කෝලේ යන කාලේ කැලේ පැනපු උන්.ඒත් මොකක් හරි පිනකට අැමති පට්ටම් ගන්න හැකියාවක් උන්ට තිබ්බා..නැත්නම් අද මුන් ඔක්කොම හිඟාකනවා..මුන් ලංකාවේ ම්නිස්සුන්ට හරිනම් මල් තියලා වඳින්න ඕන.

    lankave deshapalane inna 99% ohoma thamayi minissunge moda kam walin
    hodama gon badu tikak deshapaluwo welaa rata palanaya karanawaa
    :lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඉගෙනගත්තේ නැති ඵකාගේ මෝඩ කම කොයිවෙලේ හරි ඵළියෙට පනිනවා.රන්ජන්,මර්වින්,විමල් ඕකුන් ඔක්කොම ඉස්කෝලේ යන කාලේ කැලේ පැනපු උන්.ඒත් මොකක් හරි පිනකට අැමති පට්ටම් ගන්න හැකියාවක් උන්ට තිබ්බා..නැත්නම් අද මුන් ඔක්කොම හිඟාකනවා..මුන් ලංකාවේ ම්නිස්සුන්ට හරිනම් මල් තියලා වඳින්න ඕන.

    :yes::)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ උනාට අනුන්ගේ නගින එක නැති එක හොයන්නේ නගින්නේ නැති උන් කියලා මම අහලා තියෙන්නේ:rofl:.ජෝන් චාර්ටර් උනා කියමු දැන් මූ මහින්දගේ නගින එක හොයන්නේ මොකටද?අදාළ නැති කථාවක් මිනිහගේ වහල්ලු ටික පිනවන්න කියනවා.මර්වින් part 2:P
    මහින්ද නං කසාදයක් බැඳලා කොල්ලොම තුන්දෙනෙක් හදල ඉන්නෙ ආය නැගිල්ල ගැන කියන්න ඕනේ නෑ. රන්ජන්ට නං එහෙම පෙන්නන්න දෙයක් නෑ තාම තනිකඩය නේ. එහෙව් එකේ මෙහෙම කියල ඌම තමා චාටර් වෙන්නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,991
    2
    54,729
    113
    ඕව ඔය යක්කුන්ගේ දෙමව්පියන්ගේ වැරදි :)
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඉගෙනගත්තේ නැති ඵකාගේ මෝඩ කම කොයිවෙලේ හරි ඵළියෙට පනිනවා.රන්ජන්,මර්වින්,විමල් ඕකුන් ඔක්කොම ඉස්කෝලේ යන කාලේ කැලේ පැනපු උන්.ඒත් මොකක් හරි පිනකට අැමති පට්ටම් ගන්න හැකියාවක් උන්ට තිබ්බා..නැත්නම් අද මුන් ඔක්කොම හිඟාකනවා..මුන් ලංකාවේ ම්නිස්සුන්ට හරිනම් මල් තියලා වඳින්න ඕන.

    Bitter Truth :dull:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මහින්ද නං කසාදයක් බැඳලා කොල්ලොම තුන්දෙනෙක් හදල ඉන්නෙ ආය නැගිල්ල ගැන කියන්න ඕනේ නෑ. රන්ජන්ට නං එහෙම පෙන්නන්න දෙයක් නෑ තාම තනිකඩය නේ. එහෙව් එකේ මෙහෙම කියල ඌම තමා චාටර් වෙන්නෙ.

    siraaaaama talk eka :lol::lol::)
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මට නම් මේ මෝඩ චුන් අප්පිරිය වෙලා බන්. කම්මැලි කමට හරි tv එකක් දම්මොත් මොකෙක් හරි අම්බරුවෙක් තප්පුලනවා තමයි පෙන්වන්නේ.