කොහොමද උබාලාගේ UNP හරක් set එක.
රෙදි නැතුව පාරේ රෙනවා
Ado anthima hariye premadasa wijay kumaratungata gahapu scene ekak neda kiyanne?
බොරු වෙන්නත් පුළුවන්.මු සමාජෙට මුහුන දිලත් ඉවරයි හැබැයි දැන්
රෙද්දක් ඇදගෙනහ් මුට මිටිමකටත් එන්නහ් බැහ්


අර සිරිසේන පිස්සු හරකව ජනපති කරපු වෙලේ මූව ජනපති කරානම් ඉවරයි.



රන්ජන්ට ඒලෙවල් නැති උනාට ආචාර්ය උපාධියක් දෙන්න වටිනව මේ රිසච් එකට![]()



Mu mara fantacy karayekda koheda. Hondata ahala balapan. Anthima winadiye wage mugen saddayak na. Ita passe ikmanata phone eka thiyanwa epa wela wage. Mata hitenne call karana gaman mu tractor padala giya gaman phone eka thiyanawada koheda.
මට නම් පියුමිගෙ හිරුනිකාගෙ දේවල් වැඩක් නෑ..කුනු ගදගහන ජරාව..හැබැයි ලොව්තුරා බුදුහාමුදුරුවන්ට අපහාස කරපු එකට අනිවාර්යයෙන්ම දඩුවම් දෙන්න ඕනීමයි...සෞදි අරාබියේ ඔහොම උනා නම් අනිවාර්යයෙන්ම ගල් ගහලා මරන්නෙ ..
මේ මිනිහා දැනටමත් මේ දඩුවම් තමා විදින්නේ. රටක් ලෝකයක් ඉස්සරහා වෙස්මුහුණු ගැලවෙන තරම් දඩුවමක් වෙන කොහෙද. බුදුන්වහන්සේගේ ධර්මය එක්ක සෙල්ලම් කරලා දැන් දිට්ඨදම්මවේදනීය කර්මය පඩිසන් දීගෙන යන්නේ මුට.
මේක තෝ ඇත්තට කිව්වද නැත්නම් සාකාස්ටික් පෝස්ට් එකක්ද කියලා මට හිතා ගන්ඩ බෑනෙ බං.
