මේක මචන් ප්‍රයිවැට් ටෝක් එකක්.රහසිගතව කතා උන එකක්.ඒක අලාගෙන ඌට බෛන එක වැඩක් නෑ.පංසල් වල ඉන්න හාමුදුරුවරුත් බුදුන් වහන්සේට පංසල් වල අමු තිත්ත කුනුහරුපෙන් බනිනවා ඇති කාමේ සුමිච්චාචාර සිල්පදය දාපු එකට.අපි දන්නේ නෑනේ.මහින්ද රහසිගතව බුදුන් වහන්සේට මොනා කියනව්ද කියලා අපි දන්නවද? ගෝටා මොනා කියනවා ඇතිද කියලත් අපි දන්නේ නෑ ගෙවල් වල.උඩින් පේන්න ඉන්න මිනිහා නෙවෙයි යටින් ඉන්නේ.මේක ඔයාලටත් මටත් හැමොටම අදාලයි.රංජව එලවන්න ඕන.ඒ උන් හින්දා පරිප්පු කාපු ශානිලා වගේ අය වෙනුවෙන්.රංජා වගේ මෝඩයෙක් තියාගන්න එක භයානකයි.අනිත් එක පක්ෂයට ලොකු හානියක් කලා.කියන්න බැරි තරම් ලැජ්ජවක් පක්ෂයට උනා.ඒක නිසා ආය නොමිනේෂන් නම් නෑ.මම දන්න විදිහට සජිත්,හරීන්,අජිත් මංගල සහ තවත් බර හ්ගානකට නොමිනේෂන් නෑලු