Ransomware එකක් ආවා කියපන්කෝ...

supunt21

Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    keeyak kiyanawada decryptor eka?
    mail backups nadda :)
    බැකප් තියෙනවා බන් ගිය මාසෙ 28 වෙනකන්...
    :):):)
    දවස් 3ක විතර ඒවා තමයි නැත්තෙ. මට තේරෙන විදියට උන් 2 bitcoins තමා ඉල්ලන්නෙ.

     

    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    Duka tama bro.. ape office ekatath awa, machines 2kata infect una user apu mail eka extract karala exe erka run karala, okkama docs iwarai computers 2ma,, recover karanna baha ayeth,user ta hitha hada ganna kiyanna, nothing to do.. api macafee use karanne.
    :(:(:(
     

    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    අප්පට සිරි මචන් මට ඔහොම කේස් වෙලා මමත් හෙව්වා බන් හම්බුනේ නෑ සොලූශන් එකක් මට නම් උනේ උන් ඔක්කොම ෆ්යිල් බැක් අප් ෆ්යිල් කරලා .ඒක අපහු ඩික්‍රිප්ට් කරන්න උන්ට ගෙවන්න ඕනිලු.ඒකත් උන් දෙන දවස් ටික ඇතුලෙ කරන්න ඕනි නැත්තන් ආපහු මුකුත් කරන්න බෑ .මගේ තිබ්බ එකේ නම් මේල්ස් තමා තිබ්බෙ ඒක හින්දා අවුලක් උනේ නෑ ආපහු ඕස් එක දැම්මා .
    ඕකට විසදුමක් නම් හම්බුනේ නෑ මචන්
    :(:(:(:(:(
    :(:(:(
    දුක තමා බන්...
    security bump.


    sorry .com

    Thanks For Bump

    ඕක ගැන අහල තිබ්බා.. එත් දැක්කමයි වෙච්චි එකෙක්.. මම කියන්නේ ලංකාවේ.. ඕක word file එකක් open කරපු ගමන් ගිය එකක් ද නැත්නම් exe, bat වගේ එකක් run කරලා, run වෙලා ද? බයේ බෑ බන්.. machine එකේ තියන ඔක්කොම ෆයිල් ඕනි බන්.. මේකෙන් බේරෙන්න විදියක් දන්නවා නම් කියපල්ලකෝ.. මේකේ hacking ගැන එහෙම දන්නා උන් ඉන්නවනේ.. මේ වගේ එකකින් බේරෙන්න අපි මොනාද කරන්න ඕනි?
    kasper එකෙන් අල්ලල තිබුනා බන් invoice_pdf.exe වගේ නමක් තිබුන file එකක්. නිකන් open කරපු ගමන් එන සීන් එකක් තියෙන්නෙ බන්.
    :shocked::shocked::shocked:
    අඩෝ උබත් supun නේ!!!

    :lol::lol::lol:

    kisima antivirus ekakata ahuwenne nadda bn oka ?
    දන්න තරමින් නෑ මචන්...

    Cryptolocker nam sorry thama. Key eka ganna pay karanna wenna a. Wena podi ewun hadapu ransoware wala encryption awul thiyenawa nam file recover karanna tool ekak hadala thibuna kaspersky hari sophos eken hari.
    Already tried machooo... Anyway thanks...
    :):):)
     

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Mewage case ekak lankawe dakka palaweni paara macho, Sorry thama bung. Owwa hadana ballonta aye hondak wenne na bung.
    Umba Kaspersky nam daagena hitiye unwa contact kare nadda oka gana? Un virus guard eka nisa man nam kiyanne unut okata responsible ban! Umba salli gewala virus guard daalat virus guard eken kisi wadak nattan aparrade ne bung umbe salli. Unwa contact karala podi case ekak adapan un umbata sup ekak dei.
     

    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    hitman pro dala oka ayin kranna. Ube file ovayin encrypt karanna 1 hour valin bae. Oya RSA-2048 valin encrypt karanava nam PC eka slow vela thiyenava godak vela hehe..Echcharata resource oni. Salli gevanna ehema oni nae.

    Remove ransomware with hitman pro kiyala google karala oka fix kara ganna.
    eta passe combofix hari MBAM hari duvala root kit check karanna. root kit ekka hariyata remove karanna bari nam aniva ai OS eka danna.
    I'll try machoo...
     

    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    Mewage case ekak lankawe dakka palaweni paara macho, Sorry thama bung. Owwa hadana ballonta aye hondak wenne na bung.
    Umba Kaspersky nam daagena hitiye unwa contact kare nadda oka gana? Un virus guard eka nisa man nam kiyanne unut okata responsible ban! Umba salli gewala virus guard daalat virus guard eken kisi wadak nattan aparrade ne bung umbe salli. Unwa contact karala podi case ekak adapan un umbata sup ekak dei.
    අපි උන්ව contact කලා බන්... උන්ටත් sure නෑ මේ වැඩේ කරන්න පුලුවන් කියලා. ඇවිත් බලන්නම් කිව්ව බන්....
    :growl::growl::growl:
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    pandaransomware.png
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    අදවත් මේක දාපන්
    මම නම් වයිරස් ආවත් ගනන් ගන්නෙ නැහැ

    toolwiz_timefreeze_options.png
     
    • Like
    Reactions: lilman

    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    මැෂින් එකට කෙල උනහම අයෙත් රීස්ටෝ කරන එක මචන්
    අර කැෆේ වල තියෙන්නෙ ඕවා
    උබ කියන්නෙ virus එකකින් infect උන machine එකක් restore කලාම ආපහු පරන තත්වෙට එනව කියලද? මම නම් එහෙම හිතන්නෙ නෑ මචන්. අනිව ඕක hard disk එකේ තියෙන්න පුලුවන්.​