Ransomware කියන්නේ මොකක් ද කියලා තේරෙන සිංහලෙන් කිව්වොත්, අපේ Files තවත් පුද්ගල ක්‍රියාකාරකමක අතුරු ප්‍රතිපලයක් මගින් අපිට එය භාවිතා කිරීමට නොහැකි ආකාරයකට සකස් කිරීම. එය යතා තත්වයට පත් කරගැනීමට නම් මුදල ගෙවීමට සිදුවේ. තේරුනේ නෑ නේද..
(අපි හිතමුකො Word file එකක් තිබ්බා කියලා ඒකෙ තමයි ඔයා Work කරන තැන ඔක්කොම දේවල් තිබ්බේ.. ඔන්න ඔය file එක open කරගන්න බැරි වෙන්න Encrypt කරනවා. කරලා ඒක යතා තත්වයට පත් කරන්න සල්ලි ගෙවන්න කියනවා.. ) දැන් තේරුනානේ..
Ransomware Virus එකකින් Data නැති වුනා ද ? එහෙනම් ආයිත් එහෙම වෙන්නේ නැති වෙන්න මේ Setting එක හදා ගන්න..
මෙතන Click කරලා පොඩි සප් එකක් දෙන්න
Thanks