Rap Nangi Sri Lankan

Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    Dafuq-did-I-just-watch-meme-655x409.jpg
     

    Mr. Wrong Englsh

    Junior member
  • Nov 23, 2011
    82
    11
    8
    රජ්ජුරුවෝ;16827692 said:
    podi kaledima podi ekage oluwa narak karanawada manda :)
    දුකයි උඹට කවදාහරි ලැබෙන්න ඉන්න දරුවො ගැන.. :sorry:
    ටැලන්ට් එකක් තිබුනොත් උබ එක දකින්නේ ඔලුව නරක වෙලා කියල උබ උන්ව ගිහින් ඉස්පිරිතාලේ පටවයි..
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    රැපර් කෙනෙක් වෙන්න වචන ටිකක් පෝලිමට කියන්න පුළුවන් උනාට බැ මචන්.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,260
    15,827
    113
    Westnahira crew eka promotion purpose kra wage hehe

    අනේ බන් උන්ගේ ලග ඔය ඉරාජ්ගේ වගේ බොරු සෝබන වැඩ නැහැ.උන් පොලවේ පයගහල ඉන්න කොල්ලෝ සෙට් එකක්.උන්ට මේ කජු කිරි කෙල්ලෙක්ව දාලා ප්‍රමෝට් වෙන්න ඕනෙත් නැහැ..උන්ට දැන් ඉන්න fans ලා හොදටම ඇති..