:eek:
රජ්ජුරුවෝ Member May 19, 2013 1,864 81 0 Jun 27, 2014 #22 Mr. Wrong Englsh said: දුකයි උඹට කවදාහරි ලැබෙන්න ඉන්න දරුවො ගැන.. ටැලන්ට් එකක් තිබුනොත් උබ එක දකින්නේ ඔලුව නරක වෙලා කියල උබ උන්ව ගිහින් ඉස්පිරිතාලේ පටවයි.. Click to expand... ටැලන්ට් එකකට ඔලුව නරක් වෙලා කිව්වේ නෑ. පොඩි එකාට ටැලන්ට් එකක් තියෙන බව පේනවා. පොඩි එකාගේ ඔලුව නරක් වෙලා කිව්වෙත් නෑ. මං කිව්වේ පොඩි එකෙක්ට පොඩි එකාටවත් තේරුමක් හිතා ගන්න බැරි, ආවේගය අවුස්සන සිංදුවක් නිසා, ඕක කරන්න හෙල්ප් කරන පුද්ගලයා, පොඩි එකාගේ ඔලුව නරක් කරන්න හදනවද මන්දා කියලා. උඹේ දුක නැති කර ගැනීම උඹ අතේ
Mr. Wrong Englsh said: දුකයි උඹට කවදාහරි ලැබෙන්න ඉන්න දරුවො ගැන.. ටැලන්ට් එකක් තිබුනොත් උබ එක දකින්නේ ඔලුව නරක වෙලා කියල උබ උන්ව ගිහින් ඉස්පිරිතාලේ පටවයි.. Click to expand... ටැලන්ට් එකකට ඔලුව නරක් වෙලා කිව්වේ නෑ. පොඩි එකාට ටැලන්ට් එකක් තියෙන බව පේනවා. පොඩි එකාගේ ඔලුව නරක් වෙලා කිව්වෙත් නෑ. මං කිව්වේ පොඩි එකෙක්ට පොඩි එකාටවත් තේරුමක් හිතා ගන්න බැරි, ආවේගය අවුස්සන සිංදුවක් නිසා, ඕක කරන්න හෙල්ප් කරන පුද්ගලයා, පොඩි එකාගේ ඔලුව නරක් කරන්න හදනවද මන්දා කියලා. උඹේ දුක නැති කර ගැනීම උඹ අතේ