Rape කරලා අහුවෙලා

Status
Not open for further replies.

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    shariah law eka gawuna deyakwath lankawata genawata mama kamathi na. Eyala ekak genawoth eke anik kalith genna hadai.
    මමත් ඒකට කැමති නෑ
    Habai anik athata mehema rape karala oppu wuna minihek kohoma maruwath mata nam kamak na. Amanushika aparadayak kala kenekuta dena danduwama amanushikai kiyala mata e miniha gana anukampawak athi wenne na. Rapist duk windinne eka parai, marenne eka parai. Ara rape wuna kena jiwitha kalema windawanawa. Mari maree ipadenawa.

    ජරි අපි කියමුකෝ ඒක හරි කියලා. ඒත් ඇයි ඒවගේ පාහරයෙක්ව මරන්න අපිත් එහෙම අමානුෂික වෙන්නේ:nerd::nerd:
     
    Jul 27, 2011
    55
    1
    0

    මම මරන්න කියන්නේ නම් නෑ. නමුත් මොකද මැරුවා කියලා ආපහු කළ වැරද්ද හදාගන්න බෑ.
    මිනිස්සු හිතන්නේ movies වල වගේ පළිගත්තම හරි කියලා නමුත් වැදගත් වෙන්නේ. එකම වැඩේ දෙපාරක් නොවෙන තැනට සෑම දේම සැලුසුම් කිරිමයි. ඔව් කෙනෙකුට තර්ක කරන් පුලුවන් rapist ව මැරුවම සමාජයට යහපතක් වෙනවා කියලා. මතක තියාගන්න විනාශ කරන එක ලේසියි හැදීමට වඩා. නමුත් වැදගත් වෙන්නේ පුද්ගලයාව යහමගට ගැනීම මිසක්. විනාශ කරන එක නෙවෙයි.
     
    • Like
    Reactions: ms48mail

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මම මරන්න කියන්නේ නම් නෑ. නමුත් මොකද මැරුවා කියලා ආපහු කළ වැරද්ද හදාගන්න බෑ.
    මිනිස්සු හිතන්නේ movies වල වගේ පළිගත්තම හරි කියලා නමුත් වැදගත් වෙන්නේ. එකම වැඩේ දෙපාරක් නොවෙන තැනට සෑම දේම සැලුසුම් කිරිමයි. ඔව් කෙනෙකුට තර්ක කරන් පුලුවන් rapist ව මැරුවම සමාජයට යහපතක් වෙනවා කියලා. මතක තියාගන්න විනාශ කරන එක ලේසියි හැදීමට වඩා. නමුත් වැදගත් වෙන්නේ පුද්ගලයාව යහමගට ගැනීම මිසක්. විනාශ කරන එක නෙවෙයි.
    11.gif
    එකඟයි මමත්
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    මමත් ඒකට කැමති නෑ

    ජරි අපි කියමුකෝ ඒක හරි කියලා. ඒත් ඇයි ඒවගේ පාහරයෙක්ව මරන්න අපිත් එහෙම අමානුෂික වෙන්නේ:nerd::nerd:

    True enough. But apita ehema hithunata ekata lak wuna kenata, eyage pawule ayata ehema hithena ekak na. Eyalata hithei eyalata wuna deta, winda dukata, meka sadharana danduwamak kiyala. If this happened to our daughter or sister, we'd say just killing him isn't enough of a punishment.

    I'm not saying I'm capable of stoning somebody to death. (unless it happened to me. If I were his victim, then in all probability I would want to kill him in the most painful way possible.) But if somebody punishes a rapist in this manner, I wouldn't care, or speak against it. If somebody does an inhuman act, he quite deserves have inhuman things happen to him. Mehema deyak kala minihek gal gahala hari ellala hari kohoma maruwath mata kamak na. Me loke ita wada defend karanna watina ona tharam minissu innawa.
     
    Jul 27, 2011
    55
    1
    0
    11.gif
    එකඟයි මමත්

    :rofl: lol ඒකට එකග නැති කෙනෙක් මට -රෙප් දීලා වගේ.
    දැන් මේ tag ටිකයි, බෞද්ධ අයගේ ප්‍රචණ්ඩකාරි කථා අහන කොට මට කියන්න තියෙන්නේ
    දැන් කවුද සැබෑ බෞද්ධයා
    7.gif

    මේ thread එකේම හොදට සාධක තියෙනවා නාමික බෞද්ධයන්ට. :lol:
    මට ඕක පෙන්වලා දෙන්න තමයි ඕන කරේ ;)
    සමහර අය බුදුහාමුදුරුවන්ටත් බනින්න පටන් ගනියි. අංගුලිමාලව ,ආලවකව මරන්නේ නැතුව යහමගට ගත්තට.
     
    Last edited:
    Jul 27, 2011
    55
    1
    0
    But when they went on with their questions, he got up and said to them, Let him among you who is without sin be the first to send a stone at her.- John 8:7
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මේවා මුස්ලිම් ශරියා නීතියෙන් කරන දේවල්නේ.. මං නම් කියන්නේ මේවා ලංකාවට කොහෙත්ම අවශ්‍ය දේවල් නෙමේ..
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    11.gif
    එකඟයි මමත්

    ohoma deyak karanna tharam wikurthi manasak thiyena kenekge aye yahamagata ganna deyak na. Ara winasa wuna kenage jiwithe gana kauda waga kiyanne? Anika api hama aparadakarayama yahamagata ganna giyoth hama minihama hithanna ganiy ona deyak kalata kamak na, monawa kalath apiwa yahamagata ganna hadana eka witharai ne karanne kiyala. Danduwame aramunu dekak thiyenawa.. Justice and prevention.

    Oya rehabilitate karala yahamagata ganna kramaya USA wala karanawa. Eken wela thiyenne narakak witharai. Nidahas wela apu gaman un eka eeta wada darunu widiyata karanawa. Jaycee Dugard case eka google karala balanna, eka parak rape karala nidahas wuna minihek awurdu 11ka ganu lamayekuta kala de.

    Habai marannama bari nam ara mama kiyapu anik danduwama denawa. Ethakota aye e waradda karanna ba. Ethana sadharanekuth thiyenawa.

    Ara aparadeta lak wuna kenata oya kisi human right ekak labune na ne.Aparadeta lakwuna kenata wada aparadakaraya gana duk wenna giyoth samajeta maha winasayak wenne.
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    True enough. But apita ehema hithunata ekata lak wuna kenata, eyage pawule ayata ehema hithena ekak na. Eyalata hithei eyalata wuna deta, winda dukata, meka sadharana danduwamak kiyala. If this happened to our daughter or sister, we'd say just killing him isn't enough of a punishment.

    I'm not saying I'm capable of stoning somebody to death. (unless it happened to me. If I were his victim, then in all probability I would want to kill him in the most painful way possible.) But if somebody punishes a rapist in this manner, I wouldn't care, or speak against it. If somebody does an inhuman act, he quite deserves have inhuman things happen to him. Mehema deyak kala minihek gal gahala hari ellala hari kohoma maruwath mata kamak na. Me loke ita wada defend karanna watina ona tharam minissu innawa.

    මට එහෙම දෙයක් වෙලා නැති නිසාත්. මගේ කාටවත් එහෙම නොවුන නිසත් මට දැනෙන්නේ නැති වෙන්න පුලුවන්. ඔයා කතා කරන්නේ ඒ සිද්ධියට ගොදුරක් උන කෙනෙක් දැක්ක නිසා.
    පෞද්ගලික මගේ අදහස කිව්වේ. මෙතන අපි දෙන්නා තරක කරගන්න එකෙන් වටේ ඉන්න අය චාන්ස් ගන්නවා කියලා තේරුනා,
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    මට එහෙම දෙයක් වෙලා නැති නිසාත්. මගේ කාටවත් එහෙම නොවුන නිසත් මට දැනෙන්නේ නැති වෙන්න පුලුවන්. ඔයා කතා කරන්නේ ඒ සිද්ධියට ගොදුරක් උන කෙනෙක් දැක්ක නිසා.
    පෞද්ගලික මගේ අදහස කිව්වේ. මෙතන අපි දෙන්නා තරක කරගන්න එකෙන් වටේ ඉන්න අය චාන්ස් ගන්නවා කියලා තේරුනා,

    saho.. Balu ganda danunada? Prothean methana karakenawa. Api meka nawaththamu. :lol:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ohoma deyak karanna tharam wikurthi manasak thiyena kenekge aye yahamagata ganna deyak na. Ara winasa wuna kenage jiwithe gana kauda waga kiyanne? Anika api hama aparadakarayama yahamagata ganna giyoth hama minihama hithanna ganiy ona deyak kalata kamak na, monawa kalath apiwa yahamagata ganna hadana eka witharai ne karanne kiyala. Danduwame aramunu dekak thiyenawa.. Justice and prevention.

    Oya rehabilitate karala yahamagata ganna kramaya USA wala karanawa. Eken wela thiyenne narakak witharai. Nidahas wela apu gaman un eka eeta wada darunu widiyata karanawa. Jaycee Dugard case eka google karala balanna, eka parak rape karala nidahas wuna minihek awurdu 11ka ganu lamayekuta kala de.

    Habai marannama bari nam ara mama kiyapu anik danduwama denawa. Ethakota aye e waradda karanna ba. Ethana sadharanekuth thiyenawa.

    Ara aparadeta lak wuna kenata oya kisi human right ekak labune na ne.Aparadeta lakwuna kenata wada aparadakaraya gana duk wenna giyoth samajeta maha winasayak wenne.
    හ්ම්ම් හ්ම්ම් සොරි මම තාමත් මගේ මතයේ. ඒවගේ දෙයක් කරපු කෙනෙක්ට ආනිවා උපරිම දඬුවම දෙන්න ඕනේ කියන එක විවාදයක් නෑ. මට අවුල තියෙන්නේ ඒක කරන විදිහේ.

    දෙවෙනියට කිව්ව එකවගේ එකක් කරන එකෙන් නම් ප්‍රශ්නේ විසඳෙයි :lol:
     
    Status
    Not open for further replies.