මමත් ඒකට කැමති නෑshariah law eka gawuna deyakwath lankawata genawata mama kamathi na. Eyala ekak genawoth eke anik kalith genna hadai.
Habai anik athata mehema rape karala oppu wuna minihek kohoma maruwath mata nam kamak na. Amanushika aparadayak kala kenekuta dena danduwama amanushikai kiyala mata e miniha gana anukampawak athi wenne na. Rapist duk windinne eka parai, marenne eka parai. Ara rape wuna kena jiwitha kalema windawanawa. Mari maree ipadenawa.


ජරි අපි කියමුකෝ ඒක හරි කියලා. ඒත් ඇයි ඒවගේ පාහරයෙක්ව මරන්න අපිත් එහෙම අමානුෂික වෙන්නේ![]()
මම මරන්න කියන්නේ නම් නෑ. නමුත් මොකද මැරුවා කියලා ආපහු කළ වැරද්ද හදාගන්න බෑ.
මිනිස්සු හිතන්නේ movies වල වගේ පළිගත්තම හරි කියලා නමුත් වැදගත් වෙන්නේ. එකම වැඩේ දෙපාරක් නොවෙන තැනට සෑම දේම සැලුසුම් කිරිමයි. ඔව් කෙනෙකුට තර්ක කරන් පුලුවන් rapist ව මැරුවම සමාජයට යහපතක් වෙනවා කියලා. මතක තියාගන්න විනාශ කරන එක ලේසියි හැදීමට වඩා. නමුත් වැදගත් වෙන්නේ පුද්ගලයාව යහමගට ගැනීම මිසක්. විනාශ කරන එක නෙවෙයි.
මමත් ඒකට කැමති නෑ
ජරි අපි කියමුකෝ ඒක හරි කියලා. ඒත් ඇයි ඒවගේ පාහරයෙක්ව මරන්න අපිත් එහෙම අමානුෂික වෙන්නේ![]()
එකඟයි මමත්![]()
lol ඒකට එකග නැති කෙනෙක් මට -රෙප් දීලා වගේ.

එකඟයි මමත්![]()
True enough. But apita ehema hithunata ekata lak wuna kenata, eyage pawule ayata ehema hithena ekak na. Eyalata hithei eyalata wuna deta, winda dukata, meka sadharana danduwamak kiyala. If this happened to our daughter or sister, we'd say just killing him isn't enough of a punishment.
I'm not saying I'm capable of stoning somebody to death. (unless it happened to me. If I were his victim, then in all probability I would want to kill him in the most painful way possible.) But if somebody punishes a rapist in this manner, I wouldn't care, or speak against it. If somebody does an inhuman act, he quite deserves have inhuman things happen to him. Mehema deyak kala minihek gal gahala hari ellala hari kohoma maruwath mata kamak na. Me loke ita wada defend karanna watina ona tharam minissu innawa.
මට එහෙම දෙයක් වෙලා නැති නිසාත්. මගේ කාටවත් එහෙම නොවුන නිසත් මට දැනෙන්නේ නැති වෙන්න පුලුවන්. ඔයා කතා කරන්නේ ඒ සිද්ධියට ගොදුරක් උන කෙනෙක් දැක්ක නිසා.
පෞද්ගලික මගේ අදහස කිව්වේ. මෙතන අපි දෙන්නා තරක කරගන්න එකෙන් වටේ ඉන්න අය චාන්ස් ගන්නවා කියලා තේරුනා,

හ්ම්ම් හ්ම්ම් සොරි මම තාමත් මගේ මතයේ. ඒවගේ දෙයක් කරපු කෙනෙක්ට ආනිවා උපරිම දඬුවම දෙන්න ඕනේ කියන එක විවාදයක් නෑ. මට අවුල තියෙන්නේ ඒක කරන විදිහේ.ohoma deyak karanna tharam wikurthi manasak thiyena kenekge aye yahamagata ganna deyak na. Ara winasa wuna kenage jiwithe gana kauda waga kiyanne? Anika api hama aparadakarayama yahamagata ganna giyoth hama minihama hithanna ganiy ona deyak kalata kamak na, monawa kalath apiwa yahamagata ganna hadana eka witharai ne karanne kiyala. Danduwame aramunu dekak thiyenawa.. Justice and prevention.
Oya rehabilitate karala yahamagata ganna kramaya USA wala karanawa. Eken wela thiyenne narakak witharai. Nidahas wela apu gaman un eka eeta wada darunu widiyata karanawa. Jaycee Dugard case eka google karala balanna, eka parak rape karala nidahas wuna minihek awurdu 11ka ganu lamayekuta kala de.
Habai marannama bari nam ara mama kiyapu anik danduwama denawa. Ethakota aye e waradda karanna ba. Ethana sadharanekuth thiyenawa.
Ara aparadeta lak wuna kenata oya kisi human right ekak labune na ne.Aparadeta lakwuna kenata wada aparadakaraya gana duk wenna giyoth samajeta maha winasayak wenne.

ඒකයි මමත් නවත්වමු කිව්වේsaho.. Balu ganda danunada? Prothean methana karakenawa. Api meka nawaththamu.![]()

