ඒ මිනිහගෙ ජීවත් වීමේ අයිතිය ගැන කියනවා. එතකොට අර විනාස වුන කෙල්ලගෙ ජීවිතේ? ඒක කමක් නැද්ද? එහෙම කලාට කමක් නෑ අපි මේ මිනිහව බේරගමු.. එහෙමද?
කැත කතා කියන්න එපා. ඉල්ලගෙන නෙ කෙල්ලො රේප් වෙන්නෙ.පරීක්ෂාකාරී උනාම අනේ පවු කියල පාඩුවෙ ඉන්න දීල යන මිනිස්සු නෙ ලංකාවෙ ඉන්නෙ. තමන්ගෙ කෙල්ලට, සහෝදරියකට මේක වුනොත් ඒත් කියනවද ඒ එයාගෙ වැරැද්ද නිසා කියල? (අර ඇෆ්ගනිස්තානෙ වගේ මුස්ලිම් රටවල නම් එහෙම කියනවා. කියල මිනිහට මොකුත් නොකර කෙල්ලව මරල දානව ගෞරවය බේරගන්න කියලා.) මෙහෙම කරන්න තරම් පිස්සු හැදිච්ච එකෙක් ඉන්නව නම් ඒ මිනිහට මේ දඬුවම නැති වුනත් වෙන දඬුවමක් හරි දීල තව කෙල්ලන්ට මෙහෙම වෙන එකවත් නවත්තන්න ඕන නැද්ද? මෙහෙම කරන්න තරම් පිස්සුවක් තියෙන මිනිස්සු කවදාවත් හැදෙන්නෙ නෑ. ඒක කරන්න ගිය රටවල ඕන තරම් විනාස වෙලා තියෙනව එහෙම පුනරුත්ථාපනය කරන්න ගිහිල්ල. උන් ඊලඟට එලියට ඇවිත් කරන්න රේප් කරපු කෙල්ලො මරල දාන එක..
![]()
dan umba kiyanne me rata winasawela na kiyalada??
itin man kiwwada muuta daduwam denna epa kiyala?
balapan man kiyala tiyana eka hodata kiyalawa...



not really, I've got a legit ID and I suppose no one knows it.




