Rape කරලා අහුවෙලා

Status
Not open for further replies.

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඒ මිනිහගෙ ජීවත් වීමේ අයිතිය ගැන කියනවා. එතකොට අර විනාස වුන කෙල්ලගෙ ජීවිතේ? ඒක කමක් නැද්ද? එහෙම කලාට කමක් නෑ අපි මේ මිනිහව බේරගමු.. එහෙමද?

    කැත කතා කියන්න එපා. ඉල්ලගෙන නෙ කෙල්ලො රේප් වෙන්නෙ. :growl::growl::growl::growl: පරීක්ෂාකාරී උනාම අනේ පවු කියල පාඩුවෙ ඉන්න දීල යන මිනිස්සු නෙ ලංකාවෙ ඉන්නෙ. තමන්ගෙ කෙල්ලට, සහෝදරියකට මේක වුනොත් ඒත් කියනවද ඒ එයාගෙ වැරැද්ද නිසා කියල? (අර ඇෆ්ගනිස්තානෙ වගේ මුස්ලිම් රටවල නම් එහෙම කියනවා. කියල මිනිහට මොකුත් නොකර කෙල්ලව මරල දානව ගෞරවය බේරගන්න කියලා.) මෙහෙම කරන්න තරම් පිස්සු හැදිච්ච එකෙක් ඉන්නව නම් ඒ මිනිහට මේ දඬුවම නැති වුනත් වෙන දඬුවමක් හරි දීල තව කෙල්ලන්ට මෙහෙම වෙන එකවත් නවත්තන්න ඕන නැද්ද? මෙහෙම කරන්න තරම් පිස්සුවක් තියෙන මිනිස්සු කවදාවත් හැදෙන්නෙ නෑ. ඒක කරන්න ගිය රටවල ඕන තරම් විනාස වෙලා තියෙනව එහෙම පුනරුත්ථාපනය කරන්න ගිහිල්ල. උන් ඊලඟට එලියට ඇවිත් කරන්න රේප් කරපු කෙල්ලො මරල දාන එක..
    :growl::growl::growl:



    dan umba kiyanne me rata winasawela na kiyalada??
    itin man kiwwada muuta daduwam denna epa kiyala?
    balapan man kiyala tiyana eka hodata kiyalawa...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    dan umba kiyanne me rata winasawela na kiyalada??
    itin man kiwwada muuta daduwam denna epa kiyala?
    balapan man kiyala tiyana eka hodata kiyalawa...
    පුනුරුත්තාපනය != ඳඩුවම් කිරීම

    උඹේ ඇස් පෙනීමේ දුරුවලතාවයක් තියෙන්වාද බං ඔච්චර ලොකු අකුරු දාන්න ?
     
    Jul 27, 2011
    55
    1
    0
    මේ forum එකේ ඉන්න අය හැටියට මට හිතාගන්න පුලුවන් මේ අය කොහොමද පාරට බැහලා ඉන්නේ කියලා. වැරදි කරන්නේ මේ මින්සසුම තමයි. මේ දඩුවම දිය යුතුයි. usercp එකට අසැබි පින්තූර දාන්න තරමට මානසිකත්වයක් තියෙන්නේ කාටද? මෙහෙම අය තමයි විවිද සධාචාර සම්පන්න නැති දේවල පවා යොමු වෙන්නේ. එම නිසා මම යෝජනා කරනවා. Guillotine මෙම පුද්ගලයන් හට.
    5.gif


    Guillotine.jpg


    In the name of god, we should not allow them to live.
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    dan umba kiyanne me rata winasawela na kiyalada??
    itin man kiwwada muuta daduwam denna epa kiyala?
    balapan man kiyala tiyana eka hodata kiyalawa...
    ලොකුවට දැම්මහම ඔයා හිතන්නෙ පෝස්ට් එකේ කියන දේ තේරුම ලොකු වෙනව කියලද :lol:
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    dan umba kiyanne me rata winasawela na kiyalada??
    itin man kiwwada muuta daduwam denna epa kiyala?
    balapan man kiyala tiyana eka hodata kiyalawa...


    කවදා ඉඳන්ද පුනරුත්ථාපනය කියන්නෙ දඬුවමක් වුනේ? ඌ එහෙම 'පුනරුත්තාපනය' වෙලා අපේ සල්ලි වලින් ෆන් එකේ කකා බිබී ඉඳල එලියට ඇවිල්ල තව කෙල්ලෙක්ගෙයි, ඒ ලමයගෙ පවුලෙ අයගෙයි ජීවිත විනාස කරයි. :growl::growl::growl::growl:
     

    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    does it even matter? anyway I will return with another ID.
    this is already ruined. I've never asked for reps. but first time I had to beg for reps cause I wanted to fade out that bullshit pic made by kosandpol.
    :baffled:

    Lol, why on earth would you bother to make another ID ? Cuz even on that you'l be posting your same old ideas, and as you call it that too will be "ruined" :oo::oo::oo:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    කවදා ඉඳන්ද පුනරුත්ථාපනය කියන්නෙ දඬුවමක් වුනේ? ඌ එහෙම 'පුනරුත්තාපනය' වෙලා අපේ සල්ලි වලින් ෆන් එකේ කකා බිබී ඉඳල එලියට ඇවිල්ල තව කෙල්ලෙක්ගෙයි, ඒ ලමයගෙ පවුලෙ අයගෙයි ජීවිත විනාස කරයි. :growl::growl::growl::growl:

    nangiwa kauruhari rape kelada?
    ochchera thada wenne?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සින්හබාහු;10738028 said:
    :lol::lol::lol::lol::lol: ඔන්න සින්හබාහුනම් නෙමේ...
    ඔව් ඉතිං උඹ සින්හයාට බයයිනෙ. ඕවා කරන්නෙ කොහෙද ? :D
     
    Jun 14, 2011
    533
    28
    0
    ඔව් ඉතිං උඹ සින්හයාට බයයිනෙ. ඕවා කරන්නෙ කොහෙද ? :D

    ඒකනේ... බයටම නෙන්නම් මගේ ඩයිනමයිට් කූරෙන් ගල් ලෙන Broken කරගත්තේ :baffled:
    මම සින්හයාට බයයි නංගියේ.....
    :dull::dull::dull:
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    nangiwa kauruhari rape kelada?
    ochchera thada wenne?


    වැරැද්ද වැරදියි කියන්න තමන්ට වෙන්න ඕනමද? දැන් ඔයා තාම පනපිටින් ඉන්න නිසා ඔයාට මිනීමරුවන්ගෙ කිසි වැරැද්දක් නැද්ද? අර පවුල් පිටින් මිනිස්සු මරපු අය පුනරුත්ථාපනය කරන්න කියනවද තාම ඔයාව කවුරුවත් මැරුවෙ නෑ කියල? :lol::lol::lol:

    බලු කතා කියන්න එපා. එහෙම වුන කෙනෙක් කවද හරි ඔයා දැකල තියෙනවද? අපිට, අපේ කෙනෙකුට මෙහෙම වුනත් මේ ටික තමයි. කෙල්ලගෙ වැරැද්ද කියයි. කරපු මිනිහ පවු, එයාව හොඳින් බලාගෙන පුනරුත්ථාපනය කරන්න ඕන කියයි. (හැබැයි ඔය කියවන මිනිස්සු ගොඩක් අය තමන්ගෙ කෙල්ලට මෙහෙම දෙයක් වුනත් දාල යනවා.) මේ ලෝකෙ අපරාධකාරයන්ට මානව හිමිකම් තියනව නෙ අපරාදෙට ලක්වුන අයට වඩා. මතක තියාගන්න, අපිට, අපේ දුවලට, සහෝදරියන්ට තියා අම්මලට වුනත් මේ ටික වෙන්න පුලුවන් කියල. (කහවත්තෙ දැක්ක නෙ. අපි ඒ යකාවත් 'පුනරුත්ථාපනය' කරමුද?:frown::frown::frown:)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අම්මෝ දැඩි මතදාරී තරුණ පිරිසක් මේකෙ ඉන්නව වගේ:P
     
    Status
    Not open for further replies.