Rape කරලා අහුවෙලා

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
:yes::yes::yes::yes::yes:

මට තේරෙන්නෙ නැති තවත් දෙයක් තමයි මේ මිනිස්සු homosexual අය ගැන මෙච්චර දඟලන්නෙ ඇයි කියල. (කොයි රටෙත්.) ඒ මිනිස්සුන්ට හොඳ නම් අපිට මොකෝ? කාටවත් කරදරයක් නැත්තන්, තමන්ගෙ කැමැත්තෙන් නම් කරන්නෙ, එයාල එයාලට කැමැති විදියට ඉන්නවා, අපි අපිට කැමැති විදියට ඉන්නවා. එතකොට කාටත් හොඳයි නෙ. එහෙම වුනා කියල මරන්න කපන්න කොටන්න යන්නෙ ඕන ඇයි සමහරුන්ට?
adu maanasikathwaya
ekama koonayaka idala balanna purudu unama..e wage samajayak bihi wena eka..pudumayak newei.
 
  • Like
Reactions: Gouken

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
;) අනිත් අයව ලොක් කරලා තියන්න ඕනේ. :yes:


MaleChastityBeltNotCB3000CB4000CB600020110128.jpg

කවුද අනිත් අය කියන්නේ........???
 

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
:lol: එකම මාතෘකාව. ඇම්ඩා "මැක්කා" ගැන ලිව්ව වගේ තමා ලොල් :rofl:

එකම තැටිය නේ.. :lol::lol::lol::lol::lol:

මට තියෙන්නෙ එක ප්‍රශ්නයයි. ඔච්ච්ර හොඳ මනුස්සය ඇයි අපේ ප්‍රොෆයිල් වලට ජරා ෆොටෝ එක්ක ටැග්, පී එම් දාල තිබුනෙ? ඒවත් වසල වැඩ නෙ. :lol::lol::lol::lol:


adu maanasikathwaya
ekama koonayaka idala balanna purudu unama..e wage samajayak bihi wena eka..pudumayak newei.

ඒත් ඉතින් ඒකෙන් කාටවත් ඇති කරදරයක් නෑ නෙ. මොකද එයාල එහෙම හිටිය කියල අපිට ඒක බෝවෙනවද? එහෙම කෙනා උපතින්ම එහෙමයි, නැති කෙනා නෑ. ලංකාවෙ අය පවා ඕක ගැන මතක් වුන ගමන් පරල වෙලා දඟලන්නෙ ඇයි කියන එක මට නම් නොවැටහේ... තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම් කිව්වලු. එයාලට එහෙම හොඳ නම් අනික් අයට පාන්ද? :D:D:no::no:
 

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    දවසට එක බැගින් හදනා හොර අයි ඩි...
    හදපු ගමන් අහුවෙනවලු මේ පිල්ලි..
    ආයෙත් නො එමි මා සදහට යන්න යමි..
    කිවත් හෙටත් එනවා ටොපලොජි නංගි.....
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    දවසට එක බැගින් හදනා හොර අයි ඩි...
    හදපු ගමන් අහුවෙනවලු මේ පිල්ලි..
    ආයෙත් නො එමි මා සදහට යන්න යමි..
    කිවත් හෙටත් එනවා ටොපලොජි නංගි.....



    :lol::lol::lol::lol::lol: දවසේ කවිය...
     
    Jul 27, 2011
    55
    1
    0
    එකම තැටිය නේ.. :lol::lol::lol::lol::lol:

    මට තියෙන්නෙ එක ප්‍රශ්නයයි. ඔච්ච්ර හොඳ මනුස්සය ඇයි අපේ ප්‍රොෆයිල් වලට ජරා ෆොටෝ එක්ක ටැග්, පී එම් දාල තිබුනෙ? ඒවත් වසල වැඩ නෙ. :lol::lol::lol::lol:

    :baffled: මටත් kosandpol දාලා තිබුනා
    http://imgur.com/Zx60Z
    :angry: මේවා මහා කැත වැඩ කොටවන්න හදන කරන.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    කොහොම උන්ත් මේ වගේ ගොං විදිහට මිනිස්සු මරණ එක නතර කරන්න ඕනේ.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    දවසට එක බැගින් හදනා හොර අයි ඩි...
    හදපු ගමන් අහුවෙනවලු මේ පිල්ලි..
    ආයෙත් නො එමි මා සදහට යන්න යමි..
    කිවත් හෙටත් එනවා ටොපලොජි නංගි.....

    "කසනා" යන පදය කියුවිට මතකෙට එන්නේ......
    ටොපොලොජි නමයි දිව අග පිලිරැවි දෙන්නේ.........
    බෙහෙතක් හොයා ගත්තොත් පිං අත්වෙන්නේ..........
    කසලම රිදෙනවළු දැං අත පය ඇයගේ......
     
    • Like
    Reactions: anrdeknyke

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    :baffled: මටත් kosandpol දාලා තිබුනා
    http://imgur.com/Zx60Z
    :angry: මේවා මහා කැත වැඩ කොටවන්න හදන කරන.

    ඒත් මට දැම්මෙ ඔයා නෙ. අලුතින්ම ෆේක් එකක් හදාගෙන. එහෙම කරන එක ඔයාගෙ code of conduct එකට හරිද? :lol::lol::lol::lol:
     
    Jul 27, 2011
    55
    1
    0
    ‍Yeah right! You're the only person here with zero rep power who will be bothered about the particular posts I was repped for. Kosandpol has a rep power much higher than zero, in case you don't know.. :P:P

    anyway I don't want to defend myself.think whatever you want. it's up to you.if you have any doubt regarding that then just ask from admin.
     
    Jul 27, 2011
    55
    1
    0
    ‍Yeah right! You're the only person here with zero rep power who will be bothered about the particular posts I was repped for. Kosandpol has a rep power much higher than zero, in case you don't know.. :P:P
    am I the only person who got 0 rep power? in fact there are so many of them who just want to make fights and watch it. what? well you don't want to teach me about rep power. I know about it better than some regulars in here.
     
    Status
    Not open for further replies.