Rape-2nd Thread

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    P5NhJ.jpg



    ඉන්දියාවේදී දුෂණයට ලක් වූ සිසුවිය මියයයි

    මේ ගැන මුල් පෙර දැමු Thread එක තමයි මේ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1521391

    මේ Facebook එකෙන් ලබා ගත් ඒ පිළිබද සටහනක්



    පසුගිය දා ඉන්දියාවේ මෙන්ම ලෝකයේ මහත් ආන්දෝලනයට ලක්වූ සිද්ධියක් වූයේ දිල්ලි නගරයේ ඉන්දියානු වෛද්‍ය ශිෂ්‍යාවක් හය දෙනෙකුගෙන් යුතු පිරිසක් විසින් දුෂණය කිරීමයි.

    එම සිදුවීමට බදුන් වූ එම ශිෂ්‍යාව අද උදෑසන මියගොස් තිබෙනවා. ඒ සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදීය.

    23 හැවිරිදි, පිසියෝතෙරපි හදාරන එම වෛද්‍ය ශිෂ්‍යාව පසුගිය 16 වනදා ඇගේ පෙම්වතා සමඟ චිත්‍රපටයක් නැරඹීමට ගොස් ඇති අතර චිත්‍රපටය නිමවී යාමට බස් රථයකට ගොඩ වී ඇත.

    බස් රථයට ගොස් වාඩි වී ටික වෙලාවකින් බස් රථය සුපුරුදු මාර්ගයෙන් ඉවතට ගොස් වෙනත් මාර්ගයක ගමන් කර ඇති අතර බස් රථයේ දොරවල් දෙකඩ වසා ඇත.

    මේ ගැන සැක සිතූ වෛද්‍ය ශිෂ්‍යාව එයට විරෝධය පෑමේදී බස් රථ සහයක විසින් ඇයව බස් රථයේ පිටුපසට ගෙනගොස් ඇති අතර ඇයගේ පෙම්වතා එයට විරුද්ධ වීමේදී ඔහුට යකඩ පොල්ලකින් පහරදී බිම දමා ඇත .

    ඉන් පසු බස් රථයේ සිටි බස් රථයේ රියදුරු, රියදුරු ගේ, සොහොයුරා රියදුරු සහයක ඇතුළු හය දෙනෙකු විසින් එම වෛද්‍ය ශිෂ්‍යාව කෘර ලෙස දුෂණයට ලක්කර ඇත.

    එම කෘර ලෙස දුෂණය කිරීමේදී බස් රථය තුල තිබු "එල් හැඩයේ" වීල් ජැක් එකක් ඇගේ ලිංගික අවයව වලට ඇතුළු කිරීම හේතුවෙන් ඇගේ යටි බඩ , බඩවැල් , ලිංගික අවයවයන දැඩිලෙස තුවාල වී තිබේ.

    පැය 4ක කාලයක් තිස්සේ මාරුවෙන් මාරුවට දුෂණය කිරීමන් පසු වෛද්‍ය ශියාව හා ඇගේ පෙම්වතා දිල්ලි නගරයේ විදියක දමා ගොස් සිටි අතර උදෑසන එම යුවල සිහිමද ගතියෙන් සිටිද්දී සොයාගෙන ඇත.

    පසුව ඉන්දියානු රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඇයට ශල්‍යකර්ම 3ක් පමන සිදු කල අතර වැඩි දුර ප්‍රතිකාර කිරීම සඳහා පෙරේදා සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහල වෙත ඇය ගෙනගියා.

    දින 13 ක් පුරාවට තම ජීවිතය වෙනුවෙන් සටන් වැදී එම ශිෂ්‍යාව අද අලුයම සදහටම දෙනෙත් පියාගත්තාය.

    ඇයව බේරා ගැනීමට සියලු ප්‍රතිකාර සිදු කර ඇතත් ඇය මිගොස් තිබුනේ දුෂණය කිරීම අතරතුරදී ලබාදුන් කෘර වදහිංසා වලින් අවයව වලට හානි පැමිණීම නිසාවෙනි.

    මෙම සිද්ධියට විරෝධයපා ඉන්දියාවේ සිසුන් හා ජනතාව පාරට බැස උද්ඝ්හෝෂන කිරීම නිසා පසුගිය දින කීපයේම ඉන්දියාවේ පොලීසිය හා ගැටුම් ඇතිවී තිබුණා.

    ඉන්දියාවේ මහ මඟ ගමන් කරමින් සිටි කාන්තාවක් නිරුවත් කිරීමට සැරසෙන වීඩියෝවක් මීට පෙර ගොසිප්9 ගෙන ආ අතර ඉන්දියාවේ කාන්තාවන් දූෂණයට ලක්වීම ඉන්දියාවේ මෙන්ම ලංකාවේද වර්ධනය වී තිබෙනවා.

    ඉහත සිදුවීමට සමාන සිදුවීමකට ලාංකීය පාසැල් සිසුවියක් මීට වසර 2කට පෙර මුහුන දුන්නේ පිටකොටුවේදී බස් රථයක් තුලදීය. ඇයව දූෂණය කර තිබුනේ රියදුරු හා කොන්දොස්තර විසිනි. ඒ පොහොය දිනයකදීය.

    තවද, පසුගිය අප්‍රේල් මාසයේ අනුරාධපුරය සිට හොරොව්පතාන දක්වා ගමන් ගත් ලංකා ගමනාගමන මණඩලයට අයත් බස් රථයක් තුලදී රාත්‍රී 9.30 ට පමණ 22 හැවිරිදි තරුණියක් ලිංගික අතවරයට ලක්වුනේ එහි කොන්දොස්තර වරයාගෙනි.
    _______________________________________________


    මේ ඉන්නේ සෙට් එක

    SVrIG.jpg


    SZi6d.jpg

     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එම කෘර ලෙස දුෂණය කිරීමේදී බස් රථය තුල තිබු "එල් හැඩයේ" වීල් ජැක් එකක් ඇගේ ලිංගික අවයව වලට ඇතුළු කිරීම හේතුවෙන් ඇගේ යටි බඩ , බඩවැල් , ලිංගික අවයවයන දැඩිලෙස තුවාල වී තිබේ.



    :shocked:passatalu neda dala thiyenne?paw wade:(
     
    • Like
    Reactions: agrmrs

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    පව් බං.. ඒ වගේ දේවල් නම් අහන්නත් දුකයි, අපි කොච්චර ආතල් ගත්තත් කාටවත් ඔහොම කරන්න පුලුවන්ද ?
    :(:(:(:(:(:(:(:(:(:(

     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    එම කෘර ලෙස දුෂණය කිරීමේදී බස් රථය තුල තිබු "එල් හැඩයේ" වීල් ජැක් එකක් ඇගේ ලිංගික අවයව වලට ඇතුළු කිරීම හේතුවෙන් ඇගේ යටි බඩ , බඩවැල් , ලිංගික අවයවයන දැඩිලෙස තුවාල වී තිබේ.



    :shocked:passatalu neda dala thiyenne?paw wade:(

    Ow bn.....

    :( :( :(
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    අර කෙල්ල කොච්චර කෑ මොර දෙන්න ඇද්ද ??
    ඔය හු**ගෙ පුතාලගෙ අහවල් එක නැති කරවන්න ඕන හරි නම් මේ කරපු වැඩේට
    :growl::growl::growl:
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    සමාජෙට පණිවිඩයක් අරං යන්න පුලුවන් විදියෙ දඬුවමක් දෙන්න ඕන බං මේකට නම් මුන්ට අහවල් සදාචාරෙ කියල බල බල බෑ.නැත්තං ඔතනින් වෙන්නෙ කවදා හරි මෙහෙත් පට්ට ලස්සන කෙල්ලෙක් දැක්කොත් එල්ලුවත් කමක් නෑ මේකිත් එක්ක ඉන්න තියේ නම් කියන තත්ත්වෙට ඔය හුයන්නො වැටෙන එක විතරයි.(ලංකාවෙ නම් එල්ලයි නේ ද?)අන්තිමට විඳවන්නෙ කොහෙවත් හිටිය අහින්සක කෙල්ලෙක්:sorry:
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    muntath e tikama karanna oni :mad: indian channel ekaka e bus eka athule hitan pennawa mata hirikithe ba :( RIP
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කරපු උන් ටික දැනට වෙන වෙන තනි හිරගෙවල් වල තියලලු තියෙන්නේ. අනික් හිර බේරෙන්ඩ විදියක් නැහැලු. එකෙකුට අසූචි, මූත්‍රා හිටන් කවලා පෙව්වලු.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    කවුරු කවුරුත් පරිස්සම් වෙන්න ඕන. මේ වගේ උන් සමාජේ ඉන්න පුලුවන්. ඒ වෙලාවෙ එන හැගීමට වහල් වෙලා ජරා වැඩ කරන සක්කිලියෝ.

    අපි හැමතිස්සෙම අපේ ආරක්ෂාව පරිස්සම ගැන හිතනවනම් මේ වගේ නෙවෙයි ගොඩක් අනතුරු වලක්කවා
    ගන්න පුලුවන්
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    එළකිරි කොල්ලෙක්;14160910 said:
    සමාජෙට පණිවිඩයක් අරං යන්න පුලුවන් විදියෙ දඬුවමක් දෙන්න ඕන බං මේකට නම් මුන්ට අහවල් සදාචාරෙ කියල බල බල බෑ.නැත්තං ඔතනින් වෙන්නෙ කවදා හරි මෙහෙත් පට්ට ලස්සන කෙල්ලෙක් දැක්කොත් එල්ලුවත් කමක් නෑ මේකිත් එක්ක ඉන්න තියේ නම් කියන තත්ත්වෙට ඔය හුයන්නො වැටෙන එක විතරයි.(ලංකාවෙ නම් එල්ලයි නේ ද?)අන්තිමට විඳවන්නෙ කොහෙවත් හිටිය අහින්සක කෙල්ලෙක්:sorry:
    :sorry: