අකමැත්තෙන් කරද්දි ලුබ්‍රිකන්ට් එන්නෙ නැහැ. කරන්න කලින් දාන වැඩ කෑලි කිස් අරව මේවා නිසා කෙල්ල මානසිකව වගේ ම ශාරීරිකවත් වැඩේට රෙඩි වෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් කෙල්ලොන්ගෙ තියෙන සීන් එකක් අර ඇහැට ගහන්න යද්දි ඉබේ ඇහැ වැහෙනවා වගේ යෝනිය තද වෙනවා. බලෙන් කරන්න යද්දි අනිවා මේක වෙනවා. බලෙන් කරන්න ගියාම රකොහොම රිදෙයි ද කියල හිතාගන්න පුළුවන් නෙ. අනික කිසිම ලිංගික අත්දැකීමක් නැති දරුවෙක් උණාම ☹
අනික ඌ හූරල ගහල එහෙම තියෙන්න පුළුවන්.
මෙතන නම් ඊට වඩා දෙයක් වෙලා තියෙනව. නිරාහාරව තියල දරුණු විදියට ගහල උනත් තියෙන්න පුළුවන්.
අනිවා තව දේවල් කරලා ඇති. බෙල්ල මිරිකලා වගේ. අභ්‍යන්තර අවයව වලට බරපතල හානි වෙලා තිබුණා ඉන්දියාවෙ නිර්භයාගෙ සිද්ධියෙදි.
මේ වේසයයි වේස ගෑනියි #කල මරන්න ඕන ප්‍රසිද්ධියේ. අපෝ ගෑනියෙක් ද අර වේසි. කෙල්ලො තුන් දෙනෙක්ට හදි කරන කම් ඉදල තියෙන්නෙ ඔය පැත්තෙ පිරිමි නැද්ද මන්ද
මේ කෙල්ල යාලු වෙලා හිටපු එකාලු, බලෙන් ඇදගෙන ගිහිල්ල කරලා නෙමෙයිනේ. බොරුවක් ගහල එක්කන් ගිහිල්ල තියෙන්නේ. ගෑනු මෙච්චර මෝඩද බන්? මෙහෙම උන් එක්කත් යාලුවෙන්න කෙල්ලෝ ඉන්නවනේ බන්. දුක සිතුනා මට මා කෙරේ.

