RAR කරලා තියෙන file එකක පස්ස්වොර්ඩ් එක හොයා ගන්න  යාලුවනේ මට RAR කරලා තියෙන file එකක පස්ස්වොර්ඩ් එක හොයා ගන්න පුළුවන් සොෆ්ට්වරේ එකක් කියනවද .. සමහර ඒවා අවුරුදු ගණන් ගන්නවා ..ලොකු උදව්වක් යාලුවනේ