Questions RAR file එකකට දාපු පාස්වර්ඩ් එකක් හොයාගන්නෙ කොහොමද?

PrasaRG

Member
Apr 18, 2025
1
1
3
RAR file එකකට දාපු පාස්වර්ඩ් එකක් හොයාගන්නෙ කොහොමද? මට මතක නැහැ දාපු පාස්වර්ඩ් එක
 
  • Sad
  • Haha
Reactions: saja and tharakaf

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,590
    75,479
    113
    RAR file එකකට දාපු පාස්වර්ඩ් එකක් හොයාගන්නෙ කොහොමද? මට මතක නැහැ දාපු පාස්වර්ඩ් එක
    පරන කතාවක් මතක් උනා, train එකේ වැඩට යන කාලෙ සෙට් එකක් හිටියා. ඕකේ බුවෙක් හිටියා, මිනිහා පොඩි කම්පනි එකක IT වැඩෙත් බලනවා. ඉතින් ඌම තමා email server එකත් බලන්නෙ. මිනිහා කරන්නෙ එන ලොක්කගෙන් email/attachement කියවන එක. හිටපු ගමන් password දාපු ඒවා ආවම වෙනම server එකක් රන් කරලා ඒක crack කරන්න හදනවා :lol:
     
    • Like
    Reactions: Yin And Yang

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,893
    13,756
    113
    🤍
    Hoyganna ba

    Man danna ekekge room giypu photoes wagayak rar krl dmma.

    Dn etika ganda ba
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,932
    11,369
    113
    avurudu 10kata kalin ewa ganna barida?
    Na, avurudu 10kata withara kalin rar password crack karana ewa thibba patas gaala hoyana. Dan ba ehema amarui Rar latest encryption mona hari mona hari standards implement karana nisa. Dan thiyenne bruteforce attack hari dictionary attack thamai. hena kaalayak yay.
     
    • Like
    Reactions: Yin And Yang