Rash walata hoda cream ekak kiynna mage inee thiyenne Price ekath
L lakshi podi Member Apr 17, 2017 12 2 0 Apr 17, 2017 #1 Rash walata hoda cream ekak kiynna mage inee thiyenne Price ekath Reactions: ^Buddhika^
Voltage Well-known member Feb 6, 2012 21,724 1 15,127 113 Apr 18, 2017 #2 මගෙත් කාලයක් ඉන හරියේ rash එකක් ඇවිත් මම ගෑවා Miconazole cream එක සතියක් විතර එක දිගට. හරිගියා හැබැයි උබට ඒකම ගාන්න කියන්නේ නෑ. ඩොකෙක් හම්බෙලා හරියට ගැලපෙන බෙහෙතක් ගත්තොත් තමයි හොද ඔය වගේ cream එකක් තමයි ගෑවේ. Miconazole තමයි බෙහෙතේ නම. Product names එක එක විදියයි
මගෙත් කාලයක් ඉන හරියේ rash එකක් ඇවිත් මම ගෑවා Miconazole cream එක සතියක් විතර එක දිගට. හරිගියා හැබැයි උබට ඒකම ගාන්න කියන්නේ නෑ. ඩොකෙක් හම්බෙලා හරියට ගැලපෙන බෙහෙතක් ගත්තොත් තමයි හොද ඔය වගේ cream එකක් තමයි ගෑවේ. Miconazole තමයි බෙහෙතේ නම. Product names එක එක විදියයි
^Buddhika^ Well-known member Jun 8, 2013 13,432 1,163 113 Apr 18, 2017 #3 doctor kenekta pennapan, normal family doc kenekta ekak 200 ta adu wewi
M Mawathagama Well-known member May 5, 2016 6,785 3,569 113 Apr 18, 2017 #4 candid ekath hondayi rupiyal 150k withara weyi mama hithanne miconazole cream warga hondayi
StealthySeeker Well-known member Mar 15, 2024 2,223 2,753 113 Feb 22, 2026 #6 @Candid-B meka Reactions: Candid-B
RottenCOLT Well-known member Oct 9, 2011 27,492 16,290 113 Feb 22, 2026 #7 Sonaderm-gm meka mata hambuna hodama eka dan lankawe naha wage. Eka parai oka ganna one.