Raspberry Pi පිලිබදව ගොඩක් දේ

wedakaru007

Active member
  • Dec 2, 2013
    98
    221
    33
    Raspberry Pi පිලිබදව ගොඩක් දේ

    මං දැක්ක එළකිරියේ samindi සහෝදරයා Raspberry Pi ගැන සදහනක් කරලා තියෙනවා.
    Raspberry Pi පිලිබදව සිංහලෙන් පැහැදිලි කරදෙන වීඩියෝ පාඩම් මාලාවක් මටත් හොයාගන්න පුළුවන් උනා . ඔන්න හම්බ උණු ගමන් දැම්මා .


    මුලින්ම මේ බ්ලොග් එකට ගිහිං කියවලා බලන්න . එකෙන් තේරුම් ගන්න පුළුවන් මොකක්ද මේ Raspberry Pi කියන්නේ කියලා

    http://ansathudinapotha.blogspot.com/2013/10/blog-post_7.html

    මේ සිංහල වීඩියෝ සිරිස් එකත් නියමයි

    https://www.youtube.com/watch?v=wy-eIgMfPmM
    https://www.youtube.com/watch?v=vuxrazllQ5U
    https://www.youtube.com/watch?v=Ke2pykE709w
    https://www.youtube.com/watch?v=3eUWf6wjVzo

    මේ පහල තියෙන්නේ

    Lynda - Up and Running with Raspberry Pi වීඩියෝ කෝස් එක

    9a975aaac9c0dfa4b75cd4406a07717b.jpg


    මේකේ අන්තර්ගතය මෙහෙමයි

    – Buying a Raspberry Pi
    – Connecting hardware
    – Installing the Raspbian OS
    – Working with frequently used Linux commands
    – Setting up VNC to control the Raspberry Pi remotely
    – Playing a sound
    – Building a simple webcam website
    – Controlling a device with GPIO in Python


    ඩවුන්ලෝඩ් ලින්ක් එක පහල ඇති .

    http://www.novadownloads.com/up-and-running-with-raspberry-pi-free-download/


    ඒවගේම Raspberry Pi Robotics ගැන පැහැදිලි කරලා දෙන Udemy : Raspberry Pi Robotics වීඩියෝ කෝස් එක තමා මේ .

    639096_c1fd.jpg


    ඩවුන්ලෝඩ් ලින්ක් එක පහල ඇති

    https://kat.cr/raspberry-pi-robotics-t11520337.html

    අන්තිම වසයෙන් Raspberry Pi , Arduino , Programming , Robotics කලවම් මැල්ලුමක් වගේ තියෙන මේ වීඩියෝ කොස් එකත් ෆලෝ කොරන්න

    Lynda Foundations of Programming: Programming for Kids with David Gassner

    QJN3.jpg


    155284-635297159840419572_338x600_thumb.jpg


    මේකේ තියෙන්නේ මේ මාතෘකා ගැන ටමා

    – Understanding your child’s learning style
    – Graphical programming on iPads and computers
    – Making things move
    – Learning about algorithms
    – Programming animations, apps, and games
    – Learning JavaScript and other core languages
    – Programming virtual and real robots
    – Programming hardware: Arduino and Raspberry Pi


    මේක තමා ඩවුන්ලෝඩ් ලින්ක් එක

    http://www.novadownloads.com/foundations-of-programming-programming-for-kids-latest-download/

    තව දවසක Arduino , Robotics ගැන කියලා දෙන ත්‍රෙඩ් එකක් එක්ක සැට් වෙමු .

    samindi සහෝදරයා කිව්වා වගේ ඔය Raspberry Pi , Ardiono , Robotics , Mechatronics , AI සබ්ජට් ගැන දන්නා අය ඉන්නවා නම් දැනුම බෙදා ගමු . ඔන්න මං මගේ කොටහෙන් ටිකක් ඉස්ටොකොලා

    අපි කැපුණා .


    :lol::lol::lol:
     
    Last edited: