ලන්කාවෙත් දේපල තියෙනව නන් මොකෝ වෙන්නෙ ඒම රටක සෙට්ල් වෙන එකේ.ලන්කාවෙ නියමයි නාකි උනාම ඉන්න.දෙයක් කරන්න පුලුවන් කාලෙ ලන්කාවෙ ඉදල කාලෙ නාස්තියක් විතරයි කරන්නෙ.අනික ලන්කාවෙ මිනිස්සු ආශ්‍රය කරද්දි මාර ස්ට්‍රෙස් එකක්නෙ තියෙන්නෙ.
oww bung, math me America wala case eka monitor karagena inanawa. Eka matha thama balanne karana deyakah kolla marry kalaada? uba awuruddakata kalin kiwanee mee awurudde bandinwa kiyala
Mat okami hitan inne.Global recession ekan passe thama mama nam karana deyak. ethakam anith ona dewal prepare karaganna thiyanna inne bung,
oya recession eka awe nathi unoth nam hodaiyi, mokada oya kiyana magnitude ekake awoth nam recover wenna 4,5 years wath yawi global economy ekata
rata mokakda ban? connection walin PR ganna puluwanda? :OAvillath aurudu 6kata passe pr set une.. ekath connection ekakin..uparima educational qualification thibilath. Ubata hambei balan indapan..
UK wala MSC karanna gihin, itapase work permit aran wadey goda danna hadana un tama wadipura inne. Degree ekata witharak 6mil yanawa. ithuru tika athin kite.Mokakda ban mey wela tiyenne, ahana danna un okkoma Canada UK yanawa. Samahara un okkoma wikunala gihin inna ba mehe ita wada hodai kiyala enna lajjawe adanawa. Samahara un yanne Ai ahuwama un danne th na. Hodata settle un hitan maseta 500k ganna un hitan yanawa. Math PR wage awoth arenna duk widinnanam yanna kiyala hithan inne. Dan Pr hari Student hari gihin hambanaka duk widan hunduwaka thamanta welawak nathuwa inne nathnam dan samajayen kon wena scene ekak tiyenne…
Ubala mokakda hitanne….
More shit to comeCan't wait for all this to end.![]()
More shit to come
USA.. connection kivve andurana ekekgen nemei bn.. family sponsoring.. legal method ekakrata mokakda ban? connection walin PR ganna puluwanda? :O
agreed 100%. meka thama reason ekaලංකාවේ උන් හැමදේම කරන්න රැල්ලට, ඉගෙනගන්න ෆීල්ඩ් එක තෝරාගන්නේ රැල්ලට, රස්සාව තෝරාගන්නේ රැල්ලට, කසාද බඳින එකා එකී තෝරාගන්නේ රැල්ලට. බලපන් අරගලේ කාලේ කපල් කීයක් සෙට් වෙලා බැන්දද කියලා. ඒ කාලේ දෙන්නගෙම රජයට තිබුන විරෝදය නිසා උන්ගේ අදහස් ගැලපෙනවා කියලා හිතලා මාස 2න් බඳිනවා. මේ රට යන එකත් රැල්ලක් විතරයි. හොඳ opportunity එකක් හම්බ වෙලා රටකට ගිහින් සැපට ඉන්න එකයි, යන්නංවාලේ ගිහින් කෙලවගන්න එකයි කියන්නේ දෙකක්. ගොඩක් රට යන උන් කෙලවුනත් කියන්නේ නෑ නෝන්ඩි නිසා. ඔය යන උන් කී දෙනෙක් ලංකාවේ ගෙව්ව ජීවිතේට වඩා හොඳ ජීවිතයක් ගෙවනවද කියල හොයලා බලන්න ඕනේ. දැන් මේ මගුල් අස්සට හොඳ recession එකක් වගේ සෙට් උනොත් යුරෝප්වලට එහෙම අම්මටසිරි වෙනවා. මම උනත් යනවා හරි විදියට හොඳ path එකක් සෙට් උනොත්, එහෙම නැතුව නිකන් මී හරකා වගේ යන්නේනම් නෑ කීයටවත්.
kawuru hari danna ekek yana ekata irisiyawa, weda karana thena hoda kattiya ayin weddi weda wedi wela stress eka.Nettan ettatama weda karanna puluwan minissu rata dala yana ekata tiyena duka. Oya mokak unath skilled laborslata developed country ekaka kalayak gihin hari settle wela e benefits ganna puluwan.Hamoma duk widinna rata yanne na ban. Issara wage nemei dan kelinma jobs walatama godak un yanwa. Odd jobs nemei mehe krana job ekata relatedma. E nisa uba kiyana kathawa 100% aththa nemei. Anith eka thamai mona de patan gannath katta kanna wenawa. Tika kalekin settle unama kisi prashnayak na.