Rata yanna advice ekak one.

don silva

Banned
Jan 4, 2017
127
23
0
මචන්ලා මට දැන් වයස 29. A/L වෙනකන් ඉගෙනගෙන ඊට පස්සේ හොටෙල් කොස් එකක් (cookery) සහ prima eke pastry and bakery කෝස් එකකුත් කරලා තියනවා. හොටෙල් ෆීල්ඩ් එකෙත් අවරුදු 5 වැඩි experience එකකුත් තියනව.

දැනට මම මගේම කියල කෑම කඩයක් කරනව. කියන්න දුකයි කොල්ලනේ කිසිම ඉතිරියක්නම් නැහැ.

මම බැලුවෙ මේ සේරම නවත්තල රට යන්න.

දැනට ජොබ් එකක් සෙට් වෙලා තියනව Chef - Pastry. Canada වල තමා ජොබ් එක තියෙන්නෙ.
Contract period eka 3 years. Food, Accommodation, Medical free. salary eka 2595 CD ලංකාවෙ සල්ලි වලින් ගත්තොත් 296297/=.

මට දැන් දැනගන්න ඕනේ මේ offer එක පාඩුද? salary එකෙන් මට එහෙ ජීවත් වෙලා ඉතුරුවකුත් කරන්න පුළුවන් වෙයිද කියන එක? තව Food, Accommodation, Medical වලට අමතරව මොනවද වෙන වියදම් එහෙම.

ticket visa ඔක්කොම එක්ක ලක්ෂ 5 ගන්නව යවන්න. තැන sure slbfe එකේ register place එකක්.

මට මේ ගැන advice එකක් දීපල්ල.
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Good luck බම්ප්.. ඕවා ගැන දන්නේ නෑ බන්. දන්න කෙනෙක් කියපල්ලා
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,851
    2,155
    113
    Galle
    yako ubata jeewath wenna ona okkoma dewal free hambawenawa ne yako.
    thawath oka gana hithanna deyak na palayan.
    habai wade sure da kiyala hoyala balpn. dan hama thanama kari horu inne.
     
    nrw_train

    Member
    Feb 19, 2015
    7
    0
    0
    Canada වල කොහොමත් medical free. Food, Accommodation ,ලැබෙනවා නම් උඹට වියදම් වෙන්නේ phone internet වගේ දේවල් සහ transportation වලට. වහනයක් ගන්න වගේම වාහනේ insurance වලට‍. අනිත් එක තම ඔය දෙනවා කියන ගාන pre-tax da post-tax da කියල අහල බලපන්.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,022
    5,757
    113
    canada
    මචන්ලා මට දැන් වයස 29. A/L වෙනකන් ඉගෙනගෙන ඊට පස්සේ හොටෙල් කොස් එකක් (cookery) සහ prima eke pastry and bakery කෝස් එකකුත් කරලා තියනවා. හොටෙල් ෆීල්ඩ් එකෙත් අවරුදු 5 වැඩි experience එකකුත් තියනව.

    දැනට මම මගේම කියල කෑම කඩයක් කරනව. කියන්න දුකයි කොල්ලනේ කිසිම ඉතිරියක්නම් නැහැ.

    මම බැලුවෙ මේ සේරම නවත්තල රට යන්න.

    දැනට ජොබ් එකක් සෙට් වෙලා තියනව Chef - Pastry. Canada වල තමා ජොබ් එක තියෙන්නෙ.
    Contract period eka 3 years. Food, Accommodation, Medical free. salary eka 2595 CD ලංකාවෙ සල්ලි වලින් ගත්තොත් 296297/=.

    මට දැන් දැනගන්න ඕනේ මේ offer එක පාඩුද? salary එකෙන් මට එහෙ ජීවත් වෙලා ඉතුරුවකුත් කරන්න පුළුවන් වෙයිද කියන එක? තව Food, Accommodation, Medical වලට අමතරව මොනවද වෙන වියදම් එහෙම.

    ticket visa ඔක්කොම එක්ක ලක්ෂ 5 ගන්නව යවන්න. තැන sure slbfe එකේ register place එකක්.

    මට මේ ගැන advice එකක් දීපල්ල.

    https://simpletax.ca/calculator

    After tax you will get around
    $27,000 annual income (depends on province). Since food, accommodation and health is free, then you can save most of money. After three years, with experiencing you can find another job with higher salary.

    Ask them details of accommodation (do you have to share or not), transportation etc.

    Unlike middle east, Canada is for settle and living country. So you will stay there. :rofl: :P
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    දැනට මම මගේම කියල කෑම කඩයක් කරනව. කියන්න දුකයි කොල්ලනේ කිසිම ඉතිරියක්නම් නැහැ.

    තමන්ටම කඩයක් තියෙනවා නම් ඉතුරු නැත්තෙ ඇයි?
    8.gif
     
    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    මචන්ලා මට දැන් වයස 29. A/L වෙනකන් ඉගෙනගෙන ඊට පස්සේ හොටෙල් කොස් එකක් (cookery) සහ prima eke pastry and bakery කෝස් එකකුත් කරලා තියනවා. හොටෙල් ෆීල්ඩ් එකෙත් අවරුදු 5 වැඩි experience එකකුත් තියනව.

    දැනට මම මගේම කියල කෑම කඩයක් කරනව. කියන්න දුකයි කොල්ලනේ කිසිම ඉතිරියක්නම් නැහැ.

    මම බැලුවෙ මේ සේරම නවත්තල රට යන්න.

    දැනට ජොබ් එකක් සෙට් වෙලා තියනව Chef - Pastry. Canada වල තමා ජොබ් එක තියෙන්නෙ.
    Contract period eka 3 years. Food, Accommodation, Medical free. salary eka 2595 CD ලංකාවෙ සල්ලි වලින් ගත්තොත් 296297/=.

    මට දැන් දැනගන්න ඕනේ මේ offer එක පාඩුද? salary එකෙන් මට එහෙ ජීවත් වෙලා ඉතුරුවකුත් කරන්න පුළුවන් වෙයිද කියන එක? තව Food, Accommodation, Medical වලට අමතරව මොනවද වෙන වියදම් එහෙම.

    ticket visa ඔක්කොම එක්ක ලක්ෂ 5 ගන්නව යවන්න. තැන sure slbfe එකේ register place එකක්.

    මට මේ ගැන advice එකක් දීපල්ල.

    Ubata accommodation & food free kiyanne lokuma barak nidahas :yes:
    mokada oya 2k ta thama 150k withara yanne dan ekath ithurui mama nam kiyanne offer eka hodai mokada mage yaluwek kiwwa u family ekath ekka lamai 2n nath iskole yawala gedarata rent ekath gewala 80,000 :rolleyes: k full hodata kala beela luxury life ekak gewanna puluwan lu 3 lax walin.
    Ube kamaththak mama wage nam yanawa