Job Vacancy

I7LK47S

Well-known member
  • Jun 20, 2023
    338
    507
    93
    මම දැනට Auto Electrician කෙනෙක් විදිහට ලංකාවෙ වැඩ කරනව. සැලරි එක 175000 වගෙ ගන්නව මාසෙකට. ලොන් වලටයි ගෙදර හදන එකයි නිසා ඉතුරුවක් නෑ. ඉතින් රට ගිහින් අවුරුදු 3, 4 ඉදල එන්න බලුවෙ. දැනට මට වල New Zealand ජොබ් එකක් සෙට් උනා සැලරි එක මෙහෙ සල්ලි වලින් බලුවොත් 400000 (without tax) හම්බ වෙනව. Accommodation, Food අපි හොයාගන්න ඕනෙ.

    මේ ගානෙන් මට survive වෙන්න පුලුවන් වෙයිද ඉතුරුවකුත් කරල.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    NZ මිනිමම් සලරි එක පැයට $22.7 ඊටවඩා අඩුවෙන් ගෙවන්න තහනම්. එතකොට පැය 37.5 වැඩ කලොත් ගෙවන්න ඕන $3405 ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 640000 වගේ මාසෙට.
    400000ක සලරි එකක් ගෙවන අවලි රේට් එක මොකද්ද ?
     
    Last edited:
    • Like
    Reactions: B.Chat

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    tax නැතුවනම් මටනම් හිතෙන්නේ බැරි වෙයි
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    PbaXC6zq0BrJ.png