කොස්ට් ඇනලයිසිස් එකක් කරන්න. ලොකු ගානක් හම්බුනත් වැඩක් නෑ වියදම වැඩි නම්. දන්නා හැමෝගෙන්ම එහෙ ඉන්න අයගෙන් අහලා ඩේටා ගන්න බලන්න. මෙහෙ වගේ නෙවේනේ ඔයා ලෙඩ උනත් ඔයාට කවුරුත් නෑ. වැඩ කරන්නත් වෙනවා සර්වයි වෙන්න. හොදටම හොයලා බලලා ලොකු ඉතුරුවක් වෙනවා නම් යන්න. මෙහෙ තත්වේ අව්ල් කියලා ඊට වඩා අඩු ගිනි ගොඩකට පනින්නත් එපා.. ජය ..මම දැනට Auto Electrician කෙනෙක් විදිහට ලංකාවෙ වැඩ කරනව. සැලරි එක 175000 වගෙ ගන්නව මාසෙකට. ලොන් වලටයි ගෙදර හදන එකයි නිසා ඉතුරුවක් නෑ. ඉතින් රට ගිහින් අවුරුදු 3, 4 ඉදල එන්න බලුවෙ. දැනට මට වල New Zealand ජොබ් එකක් සෙට් උනා සැලරි එක මෙහෙ සල්ලි වලින් බලුවොත් 400000 (without tax) හම්බ වෙනව. Accommodation, Food අපි හොයාගන්න ඕනෙ.
මේ ගානෙන් මට survive වෙන්න පුලුවන් වෙයිද ඉතුරුවකුත් කරල.