Rate hama prashnekatama මහින්ද_පළිද?

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Poddak Ranjange fb page eka balapanko.... thama mahindata baninawa :lol:
     
    Last edited:

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    සාමාන්‍ය මිනිස්සුන්ට හොදට මොලේ තියනවනෙ බං. දියවන්නාවෙ ඉන්න සෙට් ඒකට වඩා...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් මහින්ද හැම තැනටම ගිහිං ප්‍රශ්න ඇති කරනව :( අපේ පැත්තෙ කොන්ක්‍රීට් කරපු පාරත් එක තැනකිං ගැලවෙලා ඒ කිට්ටුව ගෙදරක එක්කෙනෙක් දැකල තියෙනව මීට මාසෙකට විතර කලිං මහ රෑ සාඨකයක් දාගත්ත එක්කෙනෙක් එතන ඉඳල දුවනව :angry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,946
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අර සිම්බාබ්වේ මැච් එක කාපු දවසෙ අර්ජුනය කියනව ගිය ආණ්ඩුවෙ පව්ලු මේ ගෙවන්නෙ..පාණ්ඩු වෙනස ඇවිල්ල දැන් 2.5 years අනේ මන්ද සිංහලු.:baffled:
     
    God Speed

    Member
    Apr 25, 2017
    71
    9
    0
    සඳුන් බුවාට අනුව මිනිහෙක්ට පඩයක් ගියත් මහින්ද තමා පලි. :yes::yes:
     
    Agent93

    Active member
  • Apr 30, 2016
    170
    26
    28
    ඔව්. දැන් පල. ගිහින් job එකක් හොයාගනින් එක එකාට කඩේ යන්නේ නැතුව.

    යුද්දේ දින්න. :D
    Highway එක හැදුවා. :D
    Colombo ලස්සන කරා. :cool:
    විල්පත්තුව තම්බි බදුර්දීන්ට දුන්න. :baffled:
    බැසිල්ට, විමල්ට ඕනි විදියට අතල් ගන්න දුන්න. :angry:
    SAITM දන්නා අවසර දුන්න ප්‍රමිතියට ගැනවත් හිතන්නේ නැතුව. Loan අරන් දුන්න. නිකන් ඉඩමකුත් දුන්න. :oo:
    නැගෙනහිර මුස්ලිම් විශ්වවිද්‍යාලයක් හදන්න අවසර දුන්න. :angry:
    හම්බන්තොට වරාය හැදුවා. :dull:
    මත්තල ගුවන්තොටුපල හැදුවා. :dull:
    උමා ඔය පටන් ගත්ත research එකක් නැතුව. :angry:
    පොර්ට් city චීනෙට දුන්නා. :oo:
    වාහන වල tax නහුතෙට වැඩි කරා. :angry:
    තෙල් මිල නහුතෙට වැඩි කරා. :angry:
    උන්ගේ බබාලට අතල් එකේ ගැනු දුෂණය කරන්න ඉඩ දුන්න. :angry:
    අතල් එකේ මිනීමරන්න ඉඩ දුන්නා. :angry:
    exam papers අනිත් පැත්ත ගහල අතල් ගන්න ඉඩ දුන්න. :oo:
    නයා කාල අතල් එකේ පොලිසියෙන් හැංගිලා ඉන්න ඉඩ දුන්නා. :baffled:
    කුඩු ගෙනල්ල අතල් ගන්න ඉඩ දුන්න. :oo:

    දැන් ආණ්ඩුව ගැන කතා කරන්න ඕනි නැහැ. උබ ඒවා දන්නවා ඇතිනේ. කියල වැඩක් නැහැ. ඔක්කොම එකයි.
    :angry:
     
    Last edited:

    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    eeye highway eke eddi paththata adinawa wage. Baluwama hulan ghn tyre ekaka. Sure ekata mahindage wadak ban. Une highway haduwe:angry::angry:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,842
    982
    113
    Hamilton, NZ
    දැන් හුඑන්පී ගූ බල්ලෙක් ඇවිත් කියයි ඔය මහින්ද දම්මලා කියවලා කියලා :rofl: ඒ වාගේ ළමා මනසිකත්වයක් තියන උන් ඉන්නේ ඕකේ :yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔව්. දැන් පල. ගිහින් job එකක් හොයාගනින් එක එකාට කඩේ යන්නේ නැතුව.

    යුද්දේ දින්න. :D
    Highway එක හැදුවා. :D
    Colombo ලස්සන කරා. :cool:

    මෙතනින් එහාට මොනාද බන් කොටලා තියෙන්නේ මට පෙන්නේ නෑ නේ :oo:
     
    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    ඔව්. දැන් පල. ගිහින් job එකක් හොයාගනින් එක එකාට කඩේ යන්නේ නැතුව.

    යුද්දේ දින්න. :D
    Highway එක හැදුවා. :D
    Colombo ලස්සන කරා. :cool:
    විල්පත්තුව තම්බි බදුර්දීන්ට දුන්න. :baffled:
    බැසිල්ට, විමල්ට ඕනි විදියට අතල් ගන්න දුන්න. :angry:
    SAITM දන්නා අවසර දුන්න ප්‍රමිතියට ගැනවත් හිතන්නේ නැතුව. Loan අරන් දුන්න. නිකන් ඉඩමකුත් දුන්න. :oo:
    නැගෙනහිර මුස්ලිම් විශ්වවිද්‍යාලයක් හදන්න අවසර දුන්න. :angry:
    හම්බන්තොට වරාය හැදුවා. :dull:
    මත්තල ගුවන්තොටුපල හැදුවා. :dull:
    උමා ඔය පටන් ගත්ත research එකක් නැතුව. :angry:
    පොර්ට් city චීනෙට දුන්නා. :oo:
    වාහන වල tax නහුතෙට වැඩි කරා. :angry:
    තෙල් මිල නහුතෙට වැඩි කරා. :angry:
    උන්ගේ බබාලට අතල් එකේ ගැනු දුෂණය කරන්න ඉඩ දුන්න. :angry:
    අතල් එකේ මිනීමරන්න ඉඩ දුන්නා. :angry:
    exam papers අනිත් පැත්ත ගහල අතල් ගන්න ඉඩ දුන්න. :oo:
    නයා කාල අතල් එකේ පොලිසියෙන් හැංගිලා ඉන්න ඉඩ දුන්නා. :baffled:
    කුඩු ගෙනල්ල අතල් ගන්න ඉඩ දුන්න. :oo:

    දැන් ආණ්ඩුව ගැන කතා කරන්න ඕනි නැහැ. උබ ඒවා දන්නවා ඇතිනේ. කියල වැඩක් නැහැ. ඔක්කොම එකයි.
    :angry:

    Aniwa machan hita un okkogema ewa thama me
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :lol::lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අවුරුදු දහයක් මේ යකා මොනාද කරේ.පොල් ගෑවද? මේ ප්‍රශ්න විසදන්න බැරි උනාද?ඔය මෛත්‍රී නියමෙට විසදන්නේ.තාම අවුරුදු දෙකක්වත් නෑ අපිට:angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අර සිම්බාබ්වේ මැච් එක කාපු දවසෙ අර්ජුනය කියනව ගිය ආණ්ඩුවෙ පව්ලු මේ ගෙවන්නෙ..පාණ්ඩු වෙනස ඇවිල්ල දැන් 2.5 years අනේ මන්ද සිංහලු.:baffled:
    :rofl: