අපේ පැත්තෙ කොන්ක්‍රීට් කරපු පාරත් එක තැනකිං ගැලවෙලා ඒ කිට්ටුව ගෙදරක එක්කෙනෙක් දැකල තියෙනව මීට මාසෙකට විතර කලිං මහ රෑ සාඨකයක් දාගත්ත එක්කෙනෙක් එතන ඉඳල දුවනව 

ඒ වාගේ ළමා මනසිකත්වයක් තියන උන් ඉන්නේ ඕකේ 
eeye highway eke eddi paththata adinawa wage. Baluwama hulan ghn tyre ekaka. Sure ekata mahindage wadak ban. Une highway haduwe![]()

ඔව්. දැන් පල. ගිහින් job එකක් හොයාගනින් එක එකාට කඩේ යන්නේ නැතුව.
යුද්දේ දින්න.
Highway එක හැදුවා.
Colombo ලස්සන කරා.

ඔව්. දැන් පල. ගිහින් job එකක් හොයාගනින් එක එකාට කඩේ යන්නේ නැතුව.
යුද්දේ දින්න.
Highway එක හැදුවා.
Colombo ලස්සන කරා.
විල්පත්තුව තම්බි බදුර්දීන්ට දුන්න.
බැසිල්ට, විමල්ට ඕනි විදියට අතල් ගන්න දුන්න.
SAITM දන්නා අවසර දුන්න ප්‍රමිතියට ගැනවත් හිතන්නේ නැතුව. Loan අරන් දුන්න. නිකන් ඉඩමකුත් දුන්න.
නැගෙනහිර මුස්ලිම් විශ්වවිද්‍යාලයක් හදන්න අවසර දුන්න.
හම්බන්තොට වරාය හැදුවා.
මත්තල ගුවන්තොටුපල හැදුවා.
උමා ඔය පටන් ගත්ත research එකක් නැතුව.
පොර්ට් city චීනෙට දුන්නා.
වාහන වල tax නහුතෙට වැඩි කරා.
තෙල් මිල නහුතෙට වැඩි කරා.
උන්ගේ බබාලට අතල් එකේ ගැනු දුෂණය කරන්න ඉඩ දුන්න.
අතල් එකේ මිනීමරන්න ඉඩ දුන්නා.
exam papers අනිත් පැත්ත ගහල අතල් ගන්න ඉඩ දුන්න.
නයා කාල අතල් එකේ පොලිසියෙන් හැංගිලා ඉන්න ඉඩ දුන්නා.
කුඩු ගෙනල්ල අතල් ගන්න ඉඩ දුන්න.
දැන් ආණ්ඩුව ගැන කතා කරන්න ඕනි නැහැ. උබ ඒවා දන්නවා ඇතිනේ. කියල වැඩක් නැහැ. ඔක්කොම එකයි.![]()

මෙතනින් එහාට මොනාද බන් කොටලා තියෙන්නේ මට පෙන්නේ නෑ නේ![]()

අර සිම්බාබ්වේ මැච් එක කාපු දවසෙ අර්ජුනය කියනව ගිය ආණ්ඩුවෙ පව්ලු මේ ගෙවන්නෙ..පාණ්ඩු වෙනස ඇවිල්ල දැන් 2.5 years අනේ මන්ද සිංහලු.![]()